

Patta tfs
good post bro
+15
ela machan
Bump
ela ela
ela machan
patta machan +12
Patta bro
Thanks apith ekka share kalata
niyamai machan
Patta brother..
Patta lasani a
patta +9
![]()
![]()
පට්ටයි
TFS! මචං
Bump Ela Ela,......
එල සුපර්
niyamai
bump
Nice Machan
Bump
හැම වෙලාවේම නෑලු බන්..එකෙක් ඉන්නවා බලා ගන්න..බංගලාවෙන් උඩහ ඔක්කොම කැලේ.පහල රබර් වතු.Bungalow eke dan kawruth nadde?
Patta palu place ekak ne...kale madde..![]()
මේක අපේ ගමනේ පොඩි කොටසක් විතරයි මචන්..ඒ නිසා මේකට වැඩිය එලෙව්වේ නෑ.serama hodai
cmb edala gihilla gamana complete kara nam tawath hodai
මේකට විතරක් යන්න ඕන බන් වෙලාවක රෑක ඉඳල එන්නම..මේ පාර ගිහින් ආවට පස්සෙ තමා නියම ගයිඩ් කෙනෙක් සෙට් උනේ.අප්පට කොල්ලෝ ටික කැලේ කඩාගෙන ගිහින් වගේ. එල එල.
මගේ යාලුවෙකුත් ඕක ගියා බන්, උන් අන්තිම ටික ඔක්කොම මාන තලාව එක්ක ගිහින් තිබ්බේ. කන්ද උඩ තැන තැන විසිරුණු ගල් මහා විශාල ගොඩක් තිබුනලු.සෑහෙන දුරක් යන්න තිබුන කිව්වා.
අඩෝ තව එනව මග..මෙහෙමනේ මචන්..හොරු elakiri ආවත් නැතත් මම කරන්නේ එක පැත්තකින් පොඩි හොඳක්..ඒක මේ වගේ ගමන් යන්න අපහසු අයට කරන හොඳක්.මම දකින විදිය ඒක.හොද ට්‍රිප් එකක්. මරු. මචන් ඔය කැලෑවල් වල ගිහිල්ලා, මූල්‍යමය වටිනාකමක් තියෙන ඒවායේ ෆොටෝස් ගහල දන්නා එපා. කලිනුත් වැහි ලිහිණි කූඩු වගයක් දාල තිබ්බා. මේ පාර නිධානයක්. ඔයාට තර්ක කරන්න පුළුවන්, හොරු එළකිරි එන්නේ නෑ කියලා. නමුත් ලක්දසුන්, සහ මේ වගේ යන ට්‍රිප් වල ෆොටෝස් දැම්මට පස්සේ ඔය වගේ දේවල් තියෙන්නේ ලොකු අනතුරක. අපි එකට යනකොට දැක්කනේ ගොඩක් තැන් විනාස කරල තිබ්බ හැටි. ඒක නිසා යන තැන් වින්දනය කරලා ෆොටෝසුත් දැම්මට අර වගේ දේවල් නොදා ඉන්න පරෙස්සම් වෙන්න. නැත්නම් ඊලග පාර ඔයාම දාවි "කලින් තිබ්බ නිදන් ගල හොරු කඩලා " කියල. එක නිසා අනියම්ව ඕවට සපෝර්ට් කරන එක නවත්තපන්. මම තවත් තැනක දැක්කා කව්රු හරි බෙහෙතක් හොයල දාල තිබ්බ. ඒ වගේම තවත් එකෙක් ඒ බෙහෙත නකල්ස් කැලේ තියෙන තැනත් එක්කම දාල තිබ්බ. ඔන්න ඔහොමයි දේවල් විනාස වෙන්නේ. බෙහෙත් තියෙනවා ඕන තරම්. එත් කැලේ විනාස වෙන්න දෙන්න එපා.
පට්ට පට්ට +43

ela ela patta macha math kemathima de thama traveling
patta..
නියමයි මචන්!
bump
Nice thread machan. Keep it up.
ela ela 16+++++++![]()
TFS!!!
patta
tfs+15
ස්තුතියි මචන්..