Maragala Hike

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අප්පට කොල්ලෝ ටික කැලේ කඩාගෙන ගිහින් වගේ. එල එල. :cool::cool:
    මගේ යාලුවෙකුත් ඕක ගියා බන්, උන් අන්තිම ටික ඔක්කොම මාන තලාව එක්ක ගිහින් තිබ්බේ. කන්ද උඩ තැන තැන විසිරුණු ගල් මහා විශාල ගොඩක් තිබුනලු.සෑහෙන දුරක් යන්න තිබුන කිව්වා.
     
    dileeparanasingha

    Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    හොද ට්‍රිප් එකක්. මරු. මචන් ඔය කැලෑවල් වල ගිහිල්ලා, මූල්‍යමය වටිනාකමක් තියෙන ඒවායේ ෆොටෝස් ගහල දන්නා එපා. කලිනුත් වැහි ලිහිණි කූඩු වගයක් දාල තිබ්බා. මේ පාර නිධානයක්. ඔයාට තර්ක කරන්න පුළුවන්, හොරු එළකිරි එන්නේ නෑ කියලා. නමුත් ලක්දසුන්, සහ මේ වගේ යන ට්‍රිප් වල ෆොටෝස් දැම්මට පස්සේ ඔය වගේ දේවල් තියෙන්නේ ලොකු අනතුරක. අපි එකට යනකොට දැක්කනේ ගොඩක් තැන් විනාස කරල තිබ්බ හැටි. ඒක නිසා යන තැන් වින්දනය කරලා ෆොටෝසුත් දැම්මට අර වගේ දේවල් නොදා ඉන්න පරෙස්සම් වෙන්න. නැත්නම් ඊලග පාර ඔයාම දාවි "කලින් තිබ්බ නිදන් ගල හොරු කඩලා " කියල. එක නිසා අනියම්ව ඕවට සපෝර්ට් කරන එක නවත්තපන්. මම තවත් තැනක දැක්කා කව්රු හරි බෙහෙතක් හොයල දාල තිබ්බ. ඒ වගේම තවත් එකෙක් ඒ බෙහෙත නකල්ස් කැලේ තියෙන තැනත් එක්කම දාල තිබ්බ. ඔන්න ඔහොමයි දේවල් විනාස වෙන්නේ. බෙහෙත් තියෙනවා ඕන තරම්. එත් කැලේ විනාස වෙන්න දෙන්න එපා.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    Bungalow eke dan kawruth nadde?
    Patta palu place ekak ne...kale madde..:baffled::baffled:
    හැම වෙලාවේම නෑලු බන්..එකෙක් ඉන්නවා බලා ගන්න..බංගලාවෙන් උඩහ ඔක්කොම කැලේ.පහල රබර් වතු.
    serama hodai
    cmb edala gihilla gamana complete kara nam tawath hodai
    මේක අපේ ගමනේ පොඩි කොටසක් විතරයි මචන්..ඒ නිසා මේකට වැඩිය එලෙව්වේ නෑ.
    අප්පට කොල්ලෝ ටික කැලේ කඩාගෙන ගිහින් වගේ. එල එල. :cool::cool:
    මගේ යාලුවෙකුත් ඕක ගියා බන්, උන් අන්තිම ටික ඔක්කොම මාන තලාව එක්ක ගිහින් තිබ්බේ. කන්ද උඩ තැන තැන විසිරුණු ගල් මහා විශාල ගොඩක් තිබුනලු.සෑහෙන දුරක් යන්න තිබුන කිව්වා.
    මේකට විතරක් යන්න ඕන බන් වෙලාවක රෑක ඉඳල එන්නම..මේ පාර ගිහින් ආවට පස්සෙ තමා නියම ගයිඩ් කෙනෙක් සෙට් උනේ.
    හොද ට්‍රිප් එකක්. මරු. මචන් ඔය කැලෑවල් වල ගිහිල්ලා, මූල්‍යමය වටිනාකමක් තියෙන ඒවායේ ෆොටෝස් ගහල දන්නා එපා. කලිනුත් වැහි ලිහිණි කූඩු වගයක් දාල තිබ්බා. මේ පාර නිධානයක්. ඔයාට තර්ක කරන්න පුළුවන්, හොරු එළකිරි එන්නේ නෑ කියලා. නමුත් ලක්දසුන්, සහ මේ වගේ යන ට්‍රිප් වල ෆොටෝස් දැම්මට පස්සේ ඔය වගේ දේවල් තියෙන්නේ ලොකු අනතුරක. අපි එකට යනකොට දැක්කනේ ගොඩක් තැන් විනාස කරල තිබ්බ හැටි. ඒක නිසා යන තැන් වින්දනය කරලා ෆොටෝසුත් දැම්මට අර වගේ දේවල් නොදා ඉන්න පරෙස්සම් වෙන්න. නැත්නම් ඊලග පාර ඔයාම දාවි "කලින් තිබ්බ නිදන් ගල හොරු කඩලා " කියල. එක නිසා අනියම්ව ඕවට සපෝර්ට් කරන එක නවත්තපන්. මම තවත් තැනක දැක්කා කව්රු හරි බෙහෙතක් හොයල දාල තිබ්බ. ඒ වගේම තවත් එකෙක් ඒ බෙහෙත නකල්ස් කැලේ තියෙන තැනත් එක්කම දාල තිබ්බ. ඔන්න ඔහොමයි දේවල් විනාස වෙන්නේ. බෙහෙත් තියෙනවා ඕන තරම්. එත් කැලේ විනාස වෙන්න දෙන්න එපා.
    අඩෝ තව එනව මග..මෙහෙමනේ මචන්..හොරු elakiri ආවත් නැතත් මම කරන්නේ එක පැත්තකින් පොඩි හොඳක්..ඒක මේ වගේ ගමන් යන්න අපහසු අයට කරන හොඳක්.මම දකින විදිය ඒක.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ela ela patta macha math kemathima de thama traveling

    නියමයි මචන්!

    Nice thread machan. Keep it up.

    ela ela 16+++++++ :yes::yes::yes::yes:

    ස්තුතියි මචන්..