හම්බන්තොට Trip Help

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මචන්ලා හෙට හම්බන්තොට පැත්තේ යන්න ඉන්නේ.. මොනාද බලන්න තියෙන්නේ.. ඇවිදින්න තැන්.. නාන්න හොද beach.. රත්නපුර ඉදන් යන්නේ.. :D:confused:
     
    Faraday

    Member
    Aug 2, 2017
    211
    48
    0
    මචන්ලා හෙට හම්බන්තොට පැත්තේ යන්න ඉන්නේ.. මොනාද බලන්න තියෙන්නේ.. ඇවිදින්න තැන්.. නාන්න හොද beach.. රත්නපුර ඉදන් යන්නේ.. :D:confused:

    1)Bird Park
    2)Madunagala Hot water well
    3)Ridiyagama Safari Park
    4)Botanical Garden

    නාන්න නම් අම්බලන්තොට තියෙනව හොද තැනක්. Google Map එකේ තියෙන්නෙ "කොච්චම" කියල. ඒ උනාට හරි නම "සොච්චම".

    හරියටම නෝනගම හන්දිය කිට්ටුවෙන් හැරිල මුහුද පැත්තට යන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Ramith_SL

    Thanks machan