මචංලා අනුරාධපුරේ trip එකක් යන්න හිතන් ඉන්නවා.
කොලඹ ඉඳන් යද්දී අතර මගදී බලන්න තැන් මොනාද තියෙන්නේ?
එහේ ගිහාම කෑම කෑම කන්න හොඳ තැන් මොනාද තියෙන්නේ? (Quality, Budget)
අනුරාධපුරේ බලන්න කරන්න තියෙන තැන් මොනාද? (අටමස්ථානය ට අමතරව)