Ridiyagama safari park
Madunagala උණුවතුර ළිං
Ridiyagama safari park
Madunagala උණුවතුර ළිං
මචන්ලා හෙට හම්බන්තොට පැත්තේ යන්න ඉන්නේ.. මොනාද බලන්න තියෙන්නේ.. ඇවිදින්න තැන්.. නාන්න හොද beach.. රත්නපුර ඉදන් යන්නේ..
1)Bird Park
2)Madunagala Hot water well
3)Ridiyagama Safari Park
4)Botanical Garden
නාන්න නම් අම්බලන්තොට තියෙනව හොද තැනක්. Google Map එකේ තියෙන්නෙ "කොච්චම" කියල. ඒ උනාට හරි නම "සොච්චම".
හරියටම නෝනගම හන්දිය කිට්ටුවෙන් හැරිල මුහුද පැත්තට යන්න තියෙන්නෙ.