Information Communication Technology Service III Grade III Open Exam

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මේ සටහන රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාව ගැන උනන්දු දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වෙලා ඉන්න අය වෙනුවෙන්...

    මුලින්ම කියන්න ඕන රැකියාවට ආපු ගමන් ගැසට් පත්‍රයේ ඇති මුදල පළමු පඩිය ලෙස අතට නොලැබෙන බව..(එක සමහර අය දන්නෙ නැති දෙයක්, ගැලපීම් සහිතව වර්තමාන වැටුප ගෙවන්නේ)

    පෞද්ගලික අංශයේ මෙන් තොරතුරු තාක්ශණ කෙශේත්‍රයේ විශේෂඥ දැනුම සදහා විශේෂ දිමනාවන් (Special Allowance)නොමැත.

    බාහිර ලෝකයේ තොරතුරු තාක්ශණ කෙශේත්‍රයේ ඇති තනතුරු හා එම තනතුරු අනුපිළිවෙලවල් නොමැති බව.(Associate Software Engineer, Software Engineer, Senior Software Engineer)

    ඔබ උගත් පරිගණක ක්ශෙත්‍රය කුමක් වුවත් එයට අමතර දේවල් කරන්න වෙන්න පුලුවන්(දන්නෙ WeB Development වුනාට Hardware /Networking, Preparing documentsකරන්න වෙන්න පුලුවන්, හැමදේම කරන්න වෙන්නත් පුලුවන්)

    ඔබ ලබාගත් පරිගණක සහතික (RHCSA, MCSA, MCSE etc...)සඳහා විශේෂ වටිනාකමක් ලබා දෙන ක්‍රමයක් තවම නැති බව(දැනුම ප්‍රයෝජනවත් විය හැකිය )

    ඔබට තොරතුරු තාක්ශණ ක්ශෙත්‍රය පිළිබද දැනුම ඇති හා නැති ඉහළ නිළධාරින් යටතේ, හා තොරතුරු තාක්ශණ ක්ශෙත්‍රය පිළිබද දැනුම ඇති හා නැති සම මට්ටමේ නිළධාරින් හා පහළ තනතුරුවල නිළදාරීන් සමග කටයුතු කිරිමට සිදුවේ.

    තොරතුරු තාක්ශණයට අදාල වැඩ වලට අමතරව ලියවිලි සම්බන්ද වැඩ කටයුතු කිරිමට හා වගකිම් දැරිමට සිදුවේ.(Document & Some Administrative work)

    රාජකාරි පිඩනය හා ආතතිය දරාගෙන ඇතැම්විට කටයුතු කිරිමට සිදුවේ.

    ඔබ පෞද්ගලික අංශයේ කුමන තනතුරක් දැරුවත් වුවත් මෙහිදි ඔබ පත්වන තනතුර පමණක් අදාල වේ.(දැනුම හා අත්දැකිම් ප්‍රයෝජනවත් විය හැකිය )(ලියපු විභාගය එකම නම් සේවාව ඇතුලෙදි Software Engineer & Hardware Technicianදෙන්නම එකයි)

    දෙස් විදෙස් පුහුණු අවස්ථා ලැබීමට ඉඩ ඇත.

    රජයේ නිළදාරින්ට හිමි සියලු වරප්‍රසාද, දිමනා හිමිවේ (තනතුරු මට්ටම අනුව )

    අතිකාල දිමනා ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන්(පෞද්ගලික අංශය මෙන් නොවේ)

    විශ්‍රාම වැටුප ලබා දිම රජයේ ඉදිරි තීරණයන් අනුව සිදුවේ. (නවක අය සදහා පමනක් අදාල වේ)

    උසස්විම් සේවා ව්‍යවස්ථා අනුව හා තරග විභාග මත පමණක්ම සිදුවේ.(පෞද්ගලික අංශය මෙන් (eg:Associate Software Engineer → Software Engineer → Senior Software Engineer) නොවේ)

    සේවා ව්‍යවස්ථා හොදින් පැහැදිලි කියවා තේරුම් ගැනිම ඉතා වැදගත්වේ.(උසස්විමේ පටිපාටින් සදහා වැඩි අවධානයක් යොමු කරන්න පෞද්ගලික අංශයේ වගේ අවුරුදු දෙක තුනකින් උසස් වෙන්න බෑ.සීමිත තරග විභාග ලියන්න අවු 5ක් ඉන්න වෙනවා)

    ගුරු සේවයේ හා පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වෙලා ඉන්න ඇතම් අය රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාවට හදිස්සියේ ඇවිත් සමහර සේවා තත්වයන් හා වැටුප් තත්වය නොදැන ඇවිත් කලකිරුනු අවස්ථා දැකලා තියනවා... සමහර අය සේවාව අතහැර යනවා.. මෙහි ඇති අභියෝග දැනගෙන සුදුසුයි කියලා හිතනවා නම් එන්න..

    රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාවට අදාල සියලුම විභාග ලියන්න ඉන්න හැමෝටම සුභ පැතුම්....

    -Nimali

    Danuwath karata bohoma isthuthiy.. rep dunna :yes::yes:
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,453
    53,583
    113
    Colombo
    මොනවද අවශ්‍ය සුදුසුකම්?
    ESOFT එකේ IT basic diploma එකද? EDexcel ceritificate එක දෙන එක?
    අපිට apply කරන්න පුලුවන්ද?

    macahn okata apply karanna local degree ekak one da? BCS higher dip eken barida?

    one dewal gazette eke tiyanawa machan :yes: NVQ level 5 balanne.course eka UGC approved wenna one :yes:

    Kohamda bn working Experience...:confused::confused:umba maken ain unda??:P

    working experience one na.mama resign une na ;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මේ සටහන රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාව ගැන උනන්දු දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වෙලා ඉන්න අය වෙනුවෙන්...

    මුලින්ම කියන්න ඕන රැකියාවට ආපු ගමන් ගැසට් පත්‍රයේ ඇති මුදල පළමු පඩිය ලෙස අතට නොලැබෙන බව..(එක සමහර අය දන්නෙ නැති දෙයක්, ගැලපීම් සහිතව වර්තමාන වැටුප ගෙවන්නේ)

    පෞද්ගලික අංශයේ මෙන් තොරතුරු තාක්ශණ කෙශේත්‍රයේ විශේෂඥ දැනුම සදහා විශේෂ දිමනාවන් (Special Allowance)නොමැත.

    බාහිර ලෝකයේ තොරතුරු තාක්ශණ කෙශේත්‍රයේ ඇති තනතුරු හා එම තනතුරු අනුපිළිවෙලවල් නොමැති බව.(Associate Software Engineer, Software Engineer, Senior Software Engineer)

    ඔබ උගත් පරිගණක ක්ශෙත්‍රය කුමක් වුවත් එයට අමතර දේවල් කරන්න වෙන්න පුලුවන්(දන්නෙ WeB Development වුනාට Hardware /Networking, Preparing documentsකරන්න වෙන්න පුලුවන්, හැමදේම කරන්න වෙන්නත් පුලුවන්)

    ඔබ ලබාගත් පරිගණක සහතික (RHCSA, MCSA, MCSE etc...)සඳහා විශේෂ වටිනාකමක් ලබා දෙන ක්‍රමයක් තවම නැති බව(දැනුම ප්‍රයෝජනවත් විය හැකිය )

    ඔබට තොරතුරු තාක්ශණ ක්ශෙත්‍රය පිළිබද දැනුම ඇති හා නැති ඉහළ නිළධාරින් යටතේ, හා තොරතුරු තාක්ශණ ක්ශෙත්‍රය පිළිබද දැනුම ඇති හා නැති සම මට්ටමේ නිළධාරින් හා පහළ තනතුරුවල නිළදාරීන් සමග කටයුතු කිරිමට සිදුවේ.

    තොරතුරු තාක්ශණයට අදාල වැඩ වලට අමතරව ලියවිලි සම්බන්ද වැඩ කටයුතු කිරිමට හා වගකිම් දැරිමට සිදුවේ.(Document & Some Administrative work)

    රාජකාරි පිඩනය හා ආතතිය දරාගෙන ඇතැම්විට කටයුතු කිරිමට සිදුවේ.

    ඔබ පෞද්ගලික අංශයේ කුමන තනතුරක් දැරුවත් වුවත් මෙහිදි ඔබ පත්වන තනතුර පමණක් අදාල වේ.(දැනුම හා අත්දැකිම් ප්‍රයෝජනවත් විය හැකිය )(ලියපු විභාගය එකම නම් සේවාව ඇතුලෙදි Software Engineer & Hardware Technicianදෙන්නම එකයි)

    දෙස් විදෙස් පුහුණු අවස්ථා ලැබීමට ඉඩ ඇත.

    රජයේ නිළදාරින්ට හිමි සියලු වරප්‍රසාද, දිමනා හිමිවේ (තනතුරු මට්ටම අනුව )

    අතිකාල දිමනා ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන්(පෞද්ගලික අංශය මෙන් නොවේ)

    විශ්‍රාම වැටුප ලබා දිම රජයේ ඉදිරි තීරණයන් අනුව සිදුවේ. (නවක අය සදහා පමනක් අදාල වේ)

    උසස්විම් සේවා ව්‍යවස්ථා අනුව හා තරග විභාග මත පමණක්ම සිදුවේ.(පෞද්ගලික අංශය මෙන් (eg:Associate Software Engineer → Software Engineer → Senior Software Engineer) නොවේ)

    සේවා ව්‍යවස්ථා හොදින් පැහැදිලි කියවා තේරුම් ගැනිම ඉතා වැදගත්වේ.(උසස්විමේ පටිපාටින් සදහා වැඩි අවධානයක් යොමු කරන්න පෞද්ගලික අංශයේ වගේ අවුරුදු දෙක තුනකින් උසස් වෙන්න බෑ.සීමිත තරග විභාග ලියන්න අවු 5ක් ඉන්න වෙනවා)

    ගුරු සේවයේ හා පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වෙලා ඉන්න ඇතම් අය රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාවට හදිස්සියේ ඇවිත් සමහර සේවා තත්වයන් හා වැටුප් තත්වය නොදැන ඇවිත් කලකිරුනු අවස්ථා දැකලා තියනවා... සමහර අය සේවාව අතහැර යනවා.. මෙහි ඇති අභියෝග දැනගෙන සුදුසුයි කියලා හිතනවා නම් එන්න..

    රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ශණ සේවාවට අදාල සියලුම විභාග ලියන්න ඉන්න හැමෝටම සුභ පැතුම්....

    -Nimali

    මේ කතාව හරි. හැබැයි මේ ‍job වලට සිංහලු apply කරන්නේ නැති නිසා හම්බයෝ දෙමලු එහෙම apply කරලා පටස් ගාලා ඇතුලට යනවා. ඊට පස්සේ සිංහලු බෙරිහන් දෙනවා රාජ්‍ය සේවයට හම්බයොය් දෙමලුයි අරන් කියල. :lol:
     
  • Aug 8, 2014
    277
    12
    18
    E tiyenne bn..3-i , 3-ii ewage...
    ඉතිං බං ඕකෙ තියෙන්නෙ 3 -iii කියලත් :dull:
    මොනවද අවශ්‍ය සුදුසුකම්?
    ESOFT එකේ IT basic diploma එකද? EDexcel ceritificate එක දෙන එක?
    අපිට apply කරන්න පුලුවන්ද?
    පුළුවන් :)
    macahn okata apply karanna local degree ekak one da? BCS higher dip eken barida?
    එහෙම නෑ මොනා හරි සුදුසුකමක් තියේ නම් පුළුවන් Dip, Cert, Deg වගේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,453
    53,583
    113
    Colombo
    හොඳ ළමයෙක්;23565338 said:
    අඩෝ කරකවල අත හැරිය වගේ :baffled::oo::sorry: පට්ට අමාරුයි :shocked:

    IQ ekada IT ekada ? :dull:

    IT ekenam tiyenna atte word excel pp access wage ewa.diploma knowledge eka ati.

    IQ eka gana nam danne na ? mokakda amaru ? :eek: