https://www.scientificamerican.com/article/does-the-adult-brain-really-grow-new-neurons/
මේකත් බොරු කියහන්කෝ මම උඹට research paper එකක්ම දාන්නම්
උඹ ආර්ට් degree එකක් කරපු එකෙක්ද අනාථ කුකුලොහ්
උඹ ඉතින් Neuron කියන වචනෙ අල්ලගෙන පොර ටෝක් දෙනවනෙ. මටත් ගූගල් දෙයියන්ගෙන් ඇහගත්තනම් පෙන්නන් පුළුවන් මට ඕන විදියෙ රිසරිච්. උඹල වගේ උන්ටයි ගිරවු කියන්නෙ. කියවන හැමදේම ඒ විදියටම පිලිගන්න අවශ්‍ය කරුණමද කියවෙන්නෙ කියල හොයල බලන්නෙ නැතුව.. මට පුළුවන්නම් හොයල දියන් වයස යන්න යන්න බුද්ධිය වර්ධනය වෙනව කියල ඔප්පු කරන. IQ වැඩි වෙනව කියල ඔප්පු කරන.






