දැන් ඔය කියන්න හදන්නෙ ලංකාවෙ නිදහස් අද්‍යාපනය දෙන එකේ කිසිම වැඩක් නෑ කියලනේ. ප්‍රයිවට් කැම්පස් වල ඉගෙනගත්ත අය හෙනටම දැනුම නිර්මානය කරල, ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකරල ලෝකෙ නම තියල ඉන්නෙ කියලත් වෙන්න ඇතිනෙ.
ඒව කැම්පස් ඉන්න උන්ගෙ වැරදි නෙවෙයි. සමස්ත රටේම තියෙන ක්‍රමයෙ වැරදි. ලන්කාවෙන් ගියපු කී දාහක් ඉන්නවද වෙන රටවල් වලට දැනුම නිර්මාණය කරපු. ඒක ලන්කාවෙන් දීපු අධ්‍යාපනයෙ අවුලක් / ඒ සිසුන්ගෙ අවුලක් නම් උන් වෙන රටවල් වලදි සාර්තක වෙලා තියෙන්නෙ කොහොමද? කොච්චර වැඩ්ඩෙක් උනත් ලන්කාවෙ දැනට පවතින තත්වය අනුව පිටරටකදි කරපු දේ කරන්න බෑ මෙහේ හිටියනම්. ගියපු එක කාටත් හොඳයි. අඩුගානෙ ලන්කාවෙ මෙහෙම උන් ඉන්නවා කියලහරි දැනගනී.
කොහොම උනත් ලංකාවෙ විශ්වවිද්‍යාල වල අලුත් දැනුම, අලුත් දේවල් බිහිවෙන්නෙ ගොඩක් අඩුවෙන් කියන එක පිලිගන්න ඕන. ඒක මෙ ක්‍රමයෙ වැරැද්දක්. ක්‍රමය හදන්න ප්‍රයිවට් යුනිවර්සිටි(විශේෂයෙන්ම ලන්කාවෙ උන් අටවන කඩ ) ගෙනාවට හරියන්නෙ නෑ. තියෙන තැනිනුත් පහලට වැටෙන එකයි වෙන්නෙ.
ආ අනිත් එක එක ඒවගේ වැඩ පෙන්නපු 99% ක් ම රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉගෙනගත්තු අය.![]()
නැ ක්‍රමයෙ වැරද්දක් නෙමේ ආණ්ඩුවල වැරැද්දක්, රිසාර්ච් කරන්ඩ සල්ලි කොහෙන්ද ???? රිසර්ච් වලට සල්ලි ඉල්ලල කීපාරක් කදුලු ගෑස් කෑවද යනතන් ලක්ශයක්ද කොහෙද වැඩිකර ගත්ත කාල නාල කාල නාල කාල නාල..ඒව තමයි මේ අරගල කරන්නෙ ..බුද්ධිමතුන් ඉබේ බිහිවෙන්නෙ නැ ඔහුන්ව නිර්මාන්ය කරන්ඩ ඔනෙ..
Last edited:




100% ක් ම නොවුනත්. කොහොම උනත් රතු කරපු ටික නම් හරි.

