campus %කයෝ

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    https://www.scientificamerican.com/article/does-the-adult-brain-really-grow-new-neurons/

    මේකත් බොරු කියහන්කෝ මම උඹට research paper එකක්ම දාන්නම්
    උඹ ආර්ට් degree එකක් කරපු එකෙක්ද අනාථ කුකුලොහ්

    උඹ ඉතින් Neuron කියන වචනෙ අල්ලගෙන පොර ටෝක් දෙනවනෙ. මටත් ගූගල් දෙයියන්ගෙන් ඇහගත්තනම් පෙන්නන් පුළුවන් මට ඕන විදියෙ රිසරිච්. උඹල වගේ උන්ටයි ගිරවු කියන්නෙ. කියවන හැමදේම ඒ විදියටම පිලිගන්න අවශ්‍ය කරුණමද කියවෙන්නෙ කියල හොයල බලන්නෙ නැතුව.. මට පුළුවන්නම් හොයල දියන් වයස යන්න යන්න බුද්ධිය වර්ධනය වෙනව කියල ඔප්පු කරන. IQ වැඩි වෙනව කියල ඔප්පු කරන.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක්කෙනෙක් කියන්නම් මම දන්නා තරමින්.

    මහාචාර්ය W.M. තිලකරත්න, මෞඛ ව්‍යාධිවේදය පිලිබදව මහාචාර්ය. දන්ත වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

    දකුණු ආසියාවේ ඉන්න මේ විෂය ගැන ඉහලම මට්ටමේ උගත සහ බුද්ධිමත විදියට සැලකෙනවා. ව්‍යාධිවේදය (Pathology ) පිලිබදව වෛද්‍ය ක්ෂේත්‍රයේ බයිබලය විදියට සලකන Concise Pathology පාඨ ග්‍රන්ථයේ මෞඛ ව්‍යාධිවේදය පිළිබද පරිච්චේදය ලියල තියෙන්නේ තිලකරත්න සර්.

    අලුත් වඳබැහැපු සෙට් එකේ එකෙක් කියපන් කුකුළෝ.......බහුතරේ ඔෆිස් වල බුදි. මාලබේ පැත්තේ ඉන්න එකේ පොඩ්ඩක් ඔය පැත්තේ ඔෆිස් වලට බෙල්ල දාල බලපන් :eek::eek:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අලුත් වඳබැහැපු සෙට් එකේ එකෙක් කියපන් කුකුළෝ.......බහුතරේ ඔෆිස් වල බුදි. මාලබේ පැත්තේ ඉන්න එකේ පොඩ්ඩක් බෙල්ල දාල බලපන් :eek::eek:

    සරත් ගුණපාල. And one who discovered metallic hydrogen.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිටනම් degree එක ඉවරවෙන්න කලින්ම රස්සා අපිව හොයාගෙන ආව
    මුන් degree එක කරන්න කලින්ම දන්නේ නැද්ද ඔව්වට රස්සා නෑ කියල..
    කලා උපාදි කාරයෝ වැඩට අරන් මෙලෝ වැඩක් තියේද ?? නිකන් පඩි ගෙවගේව ඉන්න තියෙන්නේ නොදකින්

    උබ ගැන කතා කරන්ඩ මම කැමති නැ මොකද මම උබව දන්නෙ නැ...රස්සා නැති උපාධි ලකාව නැ ඔක්කොටම රස්සා තියෙනව..රස්සා ආණ්ඩුවෙන් දෙන්නෙ නැති එකයි ප්‍රශ්නය රාජ්ය සේවයේ ඕන තරන් අඩුපාඩු තියෙනව ගුරුවරු හිගයි දොස්තරල මදි ඉන්ජිනේරුවො මදි ඕනම තැනක් එහෙමයි..කවුද කියන්නෙ උපාධිවලට රස්සා නැ කියල ඒක මෝඩ කතාවක් ආණ්ඩුවෙන් රස්සා දෙන්නෙ නැ කියල කියපන් ආන්න ඒක හරි..
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    අපිටනම් degree එක ඉවරවෙන්න කලින්ම රස්සා අපිව හොයාගෙන ආව :eek:

    :eek::eek::eek::eek:

    Uba hariyata A/L wath pass netuwa eti neda pora talks dunnata. Anduwe campus walata ubala wage gobbayo ganne macho....
     
    • Like
    Reactions: erozan

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    මමත් respect කළා campus උන්ට දැන්නම් නැ ගොඩක් උන් ඉන්නේ තමන්ගේ වැඩේ කරගන්න කන් විතරයි බන් degree එක ගත්තට පස්සේ රටට කරන සේවයක් නැ අත් දැකීමෙන් කියන්නේ අනිතිමට කියන වචන ටික තමා පිස්සුද හුත්තෝ මෙහෙ ලැගල ඉන්න
    :(:(

    un mokatada kiyapan mehe innee.medical faculty wal un ude hawasa parawal gane badagala kata holala saitam eke akulaganna wade kara.ubala unta baninawa kata holanna enawa.satha 5k denne naa kiyala.saitm dammanum balanna thibba wena dee.

    lankawe ekalata kochara kalath ekaki.okkoma kuhaka haththa.government private okkoma ekai.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කම්පුස් පක්කුන්ට නෝට් කරල කෙලපල්ලා.ඔය කැට හොල්ලන් ආවොත් කන කුඩු වෙන්න ගහපන්.
    ට්‍රෙන්ඩ් එකක් හදමු මචන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    අපිටනම් degree එක ඉවරවෙන්න කලින්ම රස්සා අපිව හොයාගෙන ආව :eek:

    :eek::eek::eek::eek:

    Uba hariyata A/L wath pass netuwa eti neda pora talks dunnata. Anduwe campus walata ubala wage gobbayo ganne macho....

    මම ආණ්ඩුවේ කැම්පස් ගියා කිව්වේ කොතනද පුතී
    මගේ Degree එකයි MSc එකයි දෙකම Private පුතී
    මම කවදාවත් පාරේ උද්ගෝෂණ කරලා මහජනයාව වාත කරලා රස්සා ඉල්ලුවේ නෑ
    degree එකේ last year එක වෙද්දී අපේ batch එකේ top GPA තිබ්බ අයට ලංකාවේ ලොකු company වලින් job offer ආව.. මම හිටපු batch එකේ එකෙක්වත් රස්සා නැතුව අනාථ උනේ නෑ පාරේ උද්ගෝෂණ කරලා මහජනයාව වාත කරලා රස්සා ඉල්ලුවේ නෑ ඔන්න ඕකයි වෙනස පුතී
    මමත් C 3කට යන්නපුළුවන් ආණ්ඩුවේ කැම්පස් එකක කමකට නැති උපාදියක් කලානම් මට අදටත් රස්සාවක් නැතිවෙන්න පුළුවන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    උබ ගැන කතා කරන්ඩ මම කැමති නැ මොකද මම උබව දන්නෙ නැ...රස්සා නැති උපාධි ලකාව නැ ඔක්කොටම රස්සා තියෙනව..රස්සා ආණ්ඩුවෙන් දෙන්නෙ නැති එකයි ප්‍රශ්නය රාජ්ය සේවයේ ඕන තරන් අඩුපාඩු තියෙනව ගුරුවරු හිගයි දොස්තරල මදි ඉන්ජිනේරුවො මදි ඕනම තැනක් එහෙමයි..කවුද කියන්නෙ උපාධිවලට රස්සා නැ කියල ඒක මෝඩ කතාවක් ආණ්ඩුවෙන් රස්සා දෙන්නෙ නැ කියල කියපන් ආන්න ඒක හරි..

    ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි ඇයි බන් හැම රෙද්දම ආණ්ඩුවෙන් දෙන්න ඕන
    ඔච්චර උගත් නම් බුද්දිමත් නම් qualification තියෙනවා නම් තමන්ට රස්සාවක් හොයාගන්න බැරි ඇයි
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    08-24-2018 04:10 PM Aarhme maru karagena waren wesa balla.thopi wage ponnayannta mole nathuwa ipaduna kiyala kawruth pali na.thopiwage unta gedaratama awilla denawa athi pol kadana rassawal.ube ammatath oya wagema mama rassawak dennan gedaratama welakaranna puluwan eka

    රිදිච්ච් එකෙක් රේප් කපලා මගේ රේප් කැපුවම උඹලට රස්සා හම්බවෙනවානම් කපහන් පුතී ...
    අනාථ කුකුලා
    :lol::lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි ඇයි බන් හැම රෙද්දම ආණ්ඩුවෙන් දෙන්න ඕන
    ඔච්චර උගත් නම් බුද්දිමත් නම් qualification තියෙනවා නම් තමන්ට රස්සාවක් හොයාගන්න බැරි ඇයි

    මමත් පේරා. ඒත් ඔය ආණ්ඩුවෙන් ජොබ් ඉල්ලන උන් එකෙක්වත් අපෙ ෆැකල්ටි එකේ නෑ. ජොබ් නැති එකෙක් නෑ. බාගෙට බාගයක් ලංකාවෙ නෑ. ලංකාවෙ ඉන්න ඔක්කොම හොඳ ජොබ් කරනව. රජයේ රැකියා වලට ගිය උන්ට පර්මිට් තියන ජොබ් හම්බුනේ. උඹල කතා කරන්නෙ හැම එකාම ජොබ් නැතුව පාරෙ වගේ. :rofl: ආට් අනාතයෝ ලංකාවෙ නෙමෙයි ලෝකෙ කොහේ උනත් ජොබ්ලස්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    un mokatada kiyapan mehe innee.medical faculty wal un ude hawasa parawal gane badagala kata holala saitam eke akulaganna wade kara.ubala unta baninawa kata holanna enawa.satha 5k denne naa kiyala.saitm dammanum balanna thibba wena dee.

    lankawe ekalata kochara kalath ekaki.okkoma kuhaka haththa.government private okkoma ekai.

    medical faculty එක ගැන නම් කතා කරන්න එපා campus එකේ medical faculty එකට ඇතුලට යන එකා නෙමේ 2 year එකෙන් පස්සේ ඉන්නේ මගේ අපේ එකෙක් ඉන්න නිසා කියන්නේ colombo campus social එක දෙන්න කලින් රැග් එක දෙන month එකේ මු අඩනවා යන්න බැ බන් මට campus යන්න ඕනේ නැ ඇතුලේ මහා කාලකන්නි සෙට් එකක් ඉන්නේ කියලා අපි කිව්වේ කට්ට කාගෙන හිටපන් උබටම තමා හොද නැත්තනම්උබලව අල සෙට් එකට දැම්මොත් case කියලා වූ කොහොම හරි කට්ට කාගෙන හිටිය දැන් 3 year ඉන්නේ අපි කිව්වා අලුතෙන් එන සෙට් එකට රැග් එක දෙන්න එපා උබලා දන්නවනේ දුන්නු වධ පව් වැඩේ උන් කියලා මෙන්න මු කියපි එහෙම කරන්න බැ අපිට දුන්නට වඩා පනිෂ්මන්ට් දෙන්න ඕනේ ඉන්න උන් ඉදි නැති උන් හැලෙයි එක campus culture එකක් එක නවත්තන්න දෙන්නේ නැ කියලා දැන් උන් 3 year එකේ ඉන්නේ ඉස්සර හිටපු dial එක නම් නෙමේ දැන් උන්ට එහා කව්රුත් නැ ඉන්නේ වගේ උගත් කම ඇති එත් මනුස්සකම නම් නැ දැන් උගේ target එක pharmacy license එක අරන් එක විකුනන්න අනිත් එක තම vehicle permit එකත් දෙන්න හොදගානකට medical faculty එක ඇතුලේ තියන්නේ වෙනම සමාජයක් බ්‍රෝ එකේ උන්ට එහා කව්රුත් නැ උන් එකම තමා එලියට ඇවිල්ලත් රගන්නේ උන්ට අදාළ නැ අනිත් මිනිස්සු උන්ගේ වැඩේ කෙරෙනවා නම් එච්චරයි ඒ අතරිනි සුළු පිරිසක් ඉන්නවා පට්ටම හොදයි ඒවගේ අයනම් රටට වැඩක් කරයි දවසක තමන්ගේ 100000 පඩිය ගැන නොහිතා උබලා මට බැනහන් අවුලක් නැ එත් මම කිව්වේ ඇත්ත ;);)
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    :yes::yes::yes::yes:

    kohewath lankaawe private companies walin owata sponsor karana ekak na. ekaparatama e private company walata laba genna puluwan patta nirmana hadannath ba. e nisa un sponsor karanneth na. eka wishama chakrayak. e nisa mulinma gov. eken loku awadanayak/ loku amount ekak wen karanna ona R&D walata. eka nowena taak mehema ma tamai. ehema wen karanna patan aran awrudu 10 k wath yai samanya tatwekata enna.

    Sirawatama machan 100% agree oka university walata witharak nemei company wala R&D department walatath podui. management eke inna ewun salli denne profit karanna puluwan kiyala 100% sure nan witharai ehema kohomada ban karala balanne nathuwa ekaparatama kiyanne
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    "Ube ammata labuna msc ekamada ubatath labune.ube ammata nan phd ekakuth thiyanawa massage center wala.nobel thagga thiiyanawa ganika madam wala.puthatath athine puka dena msc eka.aathme maru karagena waren pons.labana aathmewath mola bijjak athuwa"

    මේන් බලහන් කැම්පස් අනාථයන්ගේ අන්දෝනාව
    තොපිට හැමදාම පාරේ ලගින්නයි වෙන්නේ හිඟන හැත්ත .. ඔක්කොටම කලින් හරියට රෙප් කපන හැටි ඉගෙනගෙන වරෙන් අනාථ කුකුළා
    :P:P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    මමත් පේරා. ඒත් ඔය ආණ්ඩුවෙන් ජොබ් ඉල්ලන උන් එකෙක්වත් අපෙ ෆැකල්ටි එකේ නෑ. ජොබ් නැති එකෙක් නෑ. බාගෙට බාගයක් ලංකාවෙ නෑ. ලංකාවෙ ඉන්න ඔක්කොම හොඳ ජොබ් කරනව. රජයේ රැකියා වලට ගිය උන්ට පර්මිට් තියන ජොබ් හම්බුනේ. උඹල කතා කරන්නෙ හැම එකාම ජොබ් නැතුව පාරෙ වගේ. :rofl: ආට් අනාතයෝ ලංකාවෙ නෙමෙයි ලෝකෙ කොහේ උනත් ජොබ්ලස්.

    ඉතින් එකමනේ බොල මමත් කියන්නේ
    කමකට නැති උපාදි කරන්න කලින් දැනගන්න ඕන රස්සා නෑ කියල ඒවාට
    නිකන් කැම්පස් ගිය කියන එක කියාගන්න degree කරලා වැඩක් නෑ ..
    demand එකක් නැති කලා උපාදි කරන ඔක්කොම අමු ගොබ්බයො
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    medical faculty එක ගැන නම් කතා කරන්න එපා campus එකේ medical faculty එකට ඇතුලට යන එකා නෙමේ 2 year එකෙන් පස්සේ ඉන්නේ මගේ අපේ එකෙක් ඉන්න නිසා කියන්නේ colombo campus social එක දෙන්න කලින් රැග් එක දෙන month එකේ මු අඩනවා යන්න බැ බන් මට campus යන්න ඕනේ නැ ඇතුලේ මහා කාලකන්නි සෙට් එකක් ඉන්නේ කියලා අපි කිව්වේ කට්ට කාගෙන හිටපන් උබටම තමා හොද නැත්තනම්උබලව අල සෙට් එකට දැම්මොත් case කියලා වූ කොහොම හරි කට්ට කාගෙන හිටිය දැන් 3 year ඉන්නේ අපි කිව්වා අලුතෙන් එන සෙට් එකට රැග් එක දෙන්න එපා උබලා දන්නවනේ දුන්නු වධ පව් වැඩේ උන් කියලා මෙන්න මු කියපි එහෙම කරන්න බැ අපිට දුන්නට වඩා පනිෂ්මන්ට් දෙන්න ඕනේ ඉන්න උන් ඉදි නැති උන් හැලෙයි එක campus culture එකක් එක නවත්තන්න දෙන්නේ නැ කියලා දැන් උන් 3 year එකේ ඉන්නේ ඉස්සර හිටපු dial එක නම් නෙමේ දැන් උන්ට එහා කව්රුත් නැ ඉන්නේ වගේ උගත් කම ඇති එත් මනුස්සකම නම් නැ දැන් උගේ target එක pharmacy license එක අරන් එක විකුනන්න අනිත් එක තම vehicle permit එකත් දෙන්න හොදගානකට medical faculty එක ඇතුලේ තියන්නේ වෙනම සමාජයක් බ්‍රෝ එකේ උන්ට එහා කව්රුත් නැ උන් එකම තමා එලියට ඇවිල්ලත් රගන්නේ උන්ට අදාළ නැ අනිත් මිනිස්සු උන්ගේ වැඩේ කෙරෙනවා නම් එච්චරයි ඒ අතරිනි සුළු පිරිසක් ඉන්නවා පට්ටම හොදයි ඒවගේ අයනම් රටට වැඩක් කරයි දවසක තමන්ගේ 100000 පඩිය ගැන නොහිතා උබලා මට බැනහන් අවුලක් නැ එත් මම කිව්වේ ඇත්ත ;);)
    අඩෝ උඹ පිපිරෙයි....
    වචනෙන් වචනෙන් බේරෙනවා හොටු කෑලි...
    ඊයා යකෝ...

    රියල් මෙන් ආ...:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි ඇයි බන් හැම රෙද්දම ආණ්ඩුවෙන් දෙන්න ඕන
    ඔච්චර උගත් නම් බුද්දිමත් නම් qualification තියෙනවා නම් තමන්ට රස්සාවක් හොයාගන්න බැරි ඇයි

    ආණ්ඩුවෙ රස්සවක් තමන්ටම හොයා ගන්ඩ බැනෙ...කොහොමද ආණ්ඩුවෙ ජොබ් එකක් තමන්ම හොයා ගන්නෙ පොඩ්ඩක් කියපන්කො කරන විදිහ..