කලා උපාධි අයට ඉස්කෝල වල සයන්ස් සබ්ජෙක්ට් දෙනවා කියලද කියන්නේ උගන්වන්න?![]()
ඔව් සමහර ඉස්කෝලවල ගුරුවරු අතිරික්තයක් හිටියට අදාල සබ්ජෙක්ට් එකට ඉගෙන ගත්ත අය නෑ
එතකොට ඉතින් කරන්න දෙයක් නෑ කොහොම හරි උගන්නන්න වෙනවා
කොළඹින් පිට ගොඩක් පාසල් වල තත්වේ ඕකයි
මම කියන එක විස්වාස කරන්න එපා Principal කෙනෙක් අන්දුරනවානම් පොඩ්ඩක් අහල බලන්නකෝ




ඔයාල ඉස්සල්ලාම පොර ටෝක් දෙන්ඩ කලින් හිතන විදිහ වෙනස් කර ගන්න..ඔයාගෙ තියෙන්නෙ ලිo මැඩි අදහස්..


උබේ හිතේ තියෙන කුහකමයි ඉරිසියාවයි පැත්තකින් තිබ්බොත් තේරෙනව මොන ජාතියෙ ජිවිතයක්ද කියල.. උබ විතරක් කරන ඒක උසස් වෙන්නෙ නැ ,ලෝඩ් කීපර් ටෝක් දෙන්නෙ උබනෙ, පොඩ්ඩක් කල්පනාකරල බලපන්.. 