campus %කයෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට කියන්න එහෙනම් Engineering degree තියෙන අය ඉතාම ඉහල වැටුප් ලබන්නේ ඇයි

    ඉදිකිරීම් ශේස්ත්‍රයෙ ඉල්ලුම නිසා..:yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    දැන් උබම කියන විදිහට වෙන මොන මගුලවත් කරගන්ඩ බැරි උන් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ඉතිහාසය වගේ ඒව කරන එක හොදයිනෙ දැන් මොකක්ද ඒකෙ තියෙන වරද???? කටපාඩම් කරන්නෙ නැතුව ඩ්‍රිගි දෙන්නෙ මොන රටේද බන් පොඩ්ඩක් කියපන්කො ආසයි දැන ගන්න..:yes: කඩ්ඩ රහ වෙන්ඩ ඔනෙ නැ කතාකරාම ඇතිනෙ ආයෙ මොනවද කඩ්ඩෙ හර ගුන හොයන්නෙ කඩ්ඩ වැරදුනොත් ඔයාට හිනායනවද??? ඒක මොලේ අවුලක් උබේ...:baffled: මුලින් ආට් වලට ජොබ් නැ කියල ඔය පස්සෙ සවර්ධන නිලධාරි ජොබ් ගැන කියල තියෙන්නෙ ඔය තියෙන්නෙ ජොබ්..:cool: උබේ හිතේ තියෙන කුහකමයි ඉරිසියාවයි පැත්තකින් තිබ්බොත් තේරෙනව මොන ජාතියෙ ජිවිතයක්ද කියල.. උබ විතරක් කරන ඒක උසස් වෙන්නෙ නැ ,ලෝඩ් කීපර් ටෝක් දෙන්නෙ උබනෙ, පොඩ්ඩක් කල්පනාකරල බලපන්.. :confused::confused:

    ආටොන්ට ඉරිසියා කරන්නත් උන් ඉන්නවද බං:confused::P මට වෙලාවකට නං හැබැයි ආටො පට්ට එක්ක ඊරිසියයි :rofl:deadline ලංවෙලා පාන්දර එක දෙක වෙනකං ප්‍රොජෙක්ට් අදින්න සෙට් උනාම පුක ඉරාගෙන ලැබ් assignment,online exam කරන්න උනහම කඩ්ඩෙන් viva presentation කරන්න උනහමනං මට ආටො එක්ක පට්ට ඊරිසියයි උන්ට ඔය මුකුත් නැතුවත් ඩිග්‍රිය හම්බෙනවනෙ :P

    ප.ලි:- ලෝඩ් කීපර් කියලා පකෙක් නෑ උට්ටො :Dලෝඩ් පකීර් කියලා මම උඩ කියලා තියෙන්නෙ:P
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම නන් හිතන්නෙ ආණ්ඩුවේ කැම්පුස් ඔක්කොම වහලා දාන්න ඕන.මොක්ටද බන් කිසිඩෙයක් නිකන් දෙන්නෙ.අනිත් එක හැම එකාම මොකක් හරි ඩිග්‍රී එකක් ගන්නම ඕනද.නෑනේ.private uni විතරක් තිබ්බම ඇති.එතකොට වැදගත් දෙමාපියනට තමන්ගේ ලමයින්ව බය නැතුව යවන්න පුලුවන්.අනික් මචන් දැන් රටේ කොච්චර රස්සාවල් තියනවද මිනිස්සු හොයාගන්න බැරි.ගාර්මන්ට් වලට දැන් මිනිස්සු නෑ.construction field එකට labours ල නෑ.මේසන් බාස්ල,වඩ්ඩෝ මේ මොකෙල්වත් නෑ නේ.සල්ලි ගෙවල ඉගෙන ගන්න system එකක් හදුව නන් මේ කිසිම ප්‍රශනයක් නෑ මොකද සල්ලි තියන එකා විතරයි ඉගෙන ගන්නේ.කැම්පුස් වලට ගම් වල හිගන හැත්ත එන්නෙ නැති නිසා අපිට නිදහසේ වැඩ කරගෙන යන්න පුලුවන් කැම්පුස් වල.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    ඉදිකිරීම් ශේස්ත්‍රයෙ ඉල්ලුම නිසා..:yes::yes:

    Engineering කිව්වම ඉදිකිරීම් විතරද බන් තියෙන්නේ ?? ලොල්
    හරි කමක් නෑ උඹට තේරෙන විදිහට කියන්න ඕන නේ...
    ඉල්ලුමක් නැති දේවල් ඉගෙන ගත්තම මොකද වෙන්නේ ?? ඒවාට රස්සා නැතිවෙනවා
    එතකොට ඔය පාරේ රස්සා දියව් කියල කෑගහන එව්වෝ ඔය degree එක කරන්න කලින්ම දන්නේ නැද්ද ඒ degree එක අදාල වෙන ක්ෂේත්‍රයට ඉල්ලුමක් නෑ හෝ ඉල්ලුම ඉතාම අඩුයි කියල ?? ඒ අයත් ඒක දන්නවා ඔතන බහුතරයක් ඉන්න කලා උපාධි ධාරියෝ කලාවට ආසාවේ degree එක කරපු අය නෙමෙයි ඇත්තටම කලාවට ආසාවක් හැකියාවක් තියෙනවනම් ඒ අයට රස්සා ඕන නෑ හරියට කලාව කරන කෙනාට හොඳ අදායමක් ගන්න පුළුවන්.. ඔතන ඉන්න බහුතරය වෙන කරන්න දෙයක් නැති නිසා නමට degree පට්ටම දාගන්න ඕන කියන හීන මානෙන් උපාධිය කරපු අය එහෙම අයට තමයි රස්සා හොය හොයා පාරවල් ගානේ උද්ගෝෂණ කරන්න වෙන්නේ.. උඹ කොච්චර එහෙම නෙමෙයි කිව්වත් ඒකතමයි ඇත්ත තත්වේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_balance.gif
    campus %කයෝ 08-24-2018 07:00 PM Gu kariya.thota salli dila hari mole ganna puluwan unada.athme maru karagena waren labana athmewath mole athuwa ipadila wadagath widiyata jiwath wenna.tho hodai pavement eke jangi wikunanna.pere gihin riipan.lolla

    කාගෙද බං මේ අදෝනාව:P:rofl:.......... රෙපක් වත් නැති අසරණයෙක් :rofl::rofl:

    ඕන් ඕකයි ටත්වේ........... ඔලු කැරකුණ සොන්නයින්ගේ:eek::eek:
     
    මුන් කාගෙද බන්. අනාථ කුකුලෝ ඔක්කොම ආර්ට් කාරයෝ වෙන්න ඇති මගෙත් ඔහොමම රේප් කපල තිබ්බ :lol::lol::lol::lol:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අනේ මන්ද බන් මටනම් තේරෙන්නේ නෑ උබලගේ degree අටමගල්, අරූ කිව්වත් වගේ අර ආණ්ඩුවේ කැම්පස් ටික වහල දැම්මනම් අපිටත් ලේ කෝප නොවී යස අගේට ඉන්න තිබ්බ. තියෙන එකා ඉගෙන ගනී නැති එකා වෙන දෙයක් බලයි, මේ හිගන හැතිකරේ ඕවට ගිහින් තියෙන හින්දනේ මේ හැම රෙද්දම . බලපන් පාර්ලිමේන්තුවේ උනත් අද දුෂිත වෙලා තියෙන්නේ අදාල නැති හිගන හැත්ත එකටත් ලැගල එකෙනුත් ගහන් කන නිසයි, හිගන්නුන්ට අධ්‍යාපනය නැති කරන්න ඕනේ එතකොට පාඩුවේ වඩු මඩුවක් හරි ගහගෙන ඉදියි
     
    අන්න එකයි.ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න ඕන වැදගත් මිනිස්සුන්ට විතරයි.හිග්ගන්නොන්ට ඉගෙනගන්න අවස්ථාව ලැබුන නිසා තමි අපිට කෙල වෙලා තියෙන්නේ.ඉස්සෙල්ලම කරන්න ඕන නිදහස් අද්‍යාපනය නැති කරලා දන එක.චාම්පුස් ඔක්කොම privatized කරලා සල්ලි තියන යට විතරක් චන්චෙස් දුන්නන් හරි.දැනට තියන චාම්පුස් වල ඔය ඉන්න බැච් ටික ඉවර වෙනකන් ඉදල අලුතෙන් ළමයි ගන්න කොට සල්ලි වලට විතරක් ගත්තනං එක හිගන්නෙක්ට රිංගන්න බ කම්පුස් ඇතුලට.
    විශේෂයෙන්ම මෙඩිකල් කොලීජ් වලට නං ගන්නම ඌන සල්ලි දීල.නැත්තන් ළමයි කොහොමත් පිටරට යනවා.ඒ සල්ලි රට ඇතුලෙම ඉතුරු කරගන්න පුළුවන් privatize කල නං.
    කොහොමත් දොස්තරලා වෙන්න ඕන ගොඩේ බය්යෝ නෙමේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    You are Hilarious :rofl:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    අනේ මන්ද බන් මටනම් තේරෙන්නේ නෑ උබලගේ degree අටමගල්, අරූ කිව්වත් වගේ අර ආණ්ඩුවේ කැම්පස් ටික වහල දැම්මනම් අපිටත් ලේ කෝප නොවී යස අගේට ඉන්න තිබ්බ. තියෙන එකා ඉගෙන ගනී නැති එකා වෙන දෙයක් බලයි, මේ හිගන හැතිකරේ ඕවට ගිහින් තියෙන හින්දනේ මේ හැම රෙද්දම . බලපන් පාර්ලිමේන්තුවේ උනත් අද දුෂිත වෙලා තියෙන්නේ අදාල නැති හිගන හැත්ත එකටත් ලැගල එකෙනුත් ගහන් කන නිසයි, හිගන්නුන්ට අධ්‍යාපනය නැති කරන්න ඕනේ එතකොට පාඩුවේ වඩු මඩුවක් හරි ගහගෙන ඉදියි

    :yes::yes: උන් මොකද හොද තැනකට අවම කරන්නේ මිනිස්සුන්ගෙන් පලි ගන්න එක ...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    අනේ මන්ද බන් මටනම් තේරෙන්නේ නෑ උබලගේ degree අටමගල්, අරූ කිව්වත් වගේ අර ආණ්ඩුවේ කැම්පස් ටික වහල දැම්මනම් අපිටත් ලේ කෝප නොවී යස අගේට ඉන්න තිබ්බ. තියෙන එකා ඉගෙන ගනී නැති එකා වෙන දෙයක් බලයි, මේ හිගන හැතිකරේ ඕවට ගිහින් තියෙන හින්දනේ මේ හැම රෙද්දම . බලපන් පාර්ලිමේන්තුවේ උනත් අද දුෂිත වෙලා තියෙන්නේ අදාල නැති හිගන හැත්ත එකටත් ලැගල එකෙනුත් ගහන් කන නිසයි, හිගන්නුන්ට අධ්‍යාපනය නැති කරන්න ඕනේ එතකොට පාඩුවේ වඩු මඩුවක් හරි ගහගෙන ඉදියි

    උඹ කියන්නේ හරියට ලෙඩ හැදෙන හින්ද මිනිහ මරල දැම්මනම් හරිවගේ කතාවක් නේ..
    කැම්පස් වහල හරියන්නේ නෑ ඉල්ලුම නැති සම්ප්‍රදායික උපාදි වලට බඳවාගැනීම් අඩුකරලා
    නව ඉල්ලුම සහිත උපාදි හැදුවනම් හරි
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    You are Hilarious :rofl:

    මම සිංහලෙන් දාපු පොස්ට් එකකට උබ ඉංගිරිසියෙන් උත්තර දීල තෝ හදන්නේ මට ඉංගිරිසි තේරෙන්නෑ කියල පෙන්නන්නද.
    එව්වා හදේ
    උබලගේ තියෙන්නේ පට්ටම හීනමානයක්
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    අනේ මන්ද බන් මටනම් තේරෙන්නේ නෑ උබලගේ degree අටමගල්, අරූ කිව්වත් වගේ අර ආණ්ඩුවේ කැම්පස් ටික වහල දැම්මනම් අපිටත් ලේ කෝප නොවී යස අගේට ඉන්න තිබ්බ. තියෙන එකා ඉගෙන ගනී නැති එකා වෙන දෙයක් බලයි, මේ හිගන හැතිකරේ ඕවට ගිහින් තියෙන හින්දනේ මේ හැම රෙද්දම . බලපන් පාර්ලිමේන්තුවේ උනත් අද දුෂිත වෙලා තියෙන්නේ අදාල නැති හිගන හැත්ත එකටත් ලැගල එකෙනුත් ගහන් කන නිසයි, හිගන්නුන්ට අධ්‍යාපනය නැති කරන්න ඕනේ එතකොට පාඩුවේ වඩු මඩුවක් හරි ගහගෙන ඉදියි

    ekatanam aduna fren:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආටොන්ට ඉරිසියා කරන්නත් උන් ඉන්නවද බං:confused::P මට වෙලාවකට නං හැබැයි ආටො පට්ට එක්ක ඊරිසියයි :rofl:deadline ලංවෙලා පාන්දර එක දෙක වෙනකං ප්‍රොජෙක්ට් අදින්න සෙට් උනාම පුක ඉරාගෙන ලැබ් assignment,online exam කරන්න උනහම කඩ්ඩෙන් viva presentation කරන්න උනහමනං මට ආටො එක්ක පට්ට ඊරිසියයි උන්ට ඔය මුකුත් නැතුවත් ඩිග්‍රිය හම්බෙනවනෙ :P

    ප.ලි:- ලෝඩ් කීපර් කියලා පකෙක් නෑ උට්ටො :Dලෝඩ් පකීර් කියලා මම උඩ කියලා තියෙන්නෙ:P

    මම ඔය නරිවාදම් නම් එච්චර විස්වාස කරන්නෙ නැ මම දන්නවනෙ කිරියෙ අරක මේක අනික තියෙනව කියල පාරම්බාන උන්ගෙ කෙරුවාව..:lol::lol:ඇත්තටම උබලගෙ තියෙන්නෙ ඉරිසියාව විතරයි වෙන මොකුත්ම නැ ඔහේ කුහක කමට කියෝනව එච්චරයි..කෝ කියාපු නරිවාදම් මොකෝ උනේ නිකන් කුහක කමට කියවන්නෙ නැතුව ඉදපන් බන්...
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    දැන් ඔය කියන්න හදන්නෙ ලංකාවෙ නිදහස් අද්‍යාපනය දෙන එකේ කිසිම වැඩක් නෑ කියලනේ. ප්‍රයිවට් කැම්පස් වල ඉගෙනගත්ත අය හෙනටම දැනුම නිර්මානය කරල, ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකරල ලෝකෙ නම තියල ඉන්නෙ කියලත් වෙන්න ඇතිනෙ. :D:D:lol:

    ඒව කැම්පස් ඉන්න උන්ගෙ වැරදි නෙවෙයි. සමස්ත රටේම තියෙන ක්‍රමයෙ වැරදි. ලන්කාවෙන් ගියපු කී දාහක් ඉන්නවද වෙන රටවල් වලට දැනුම නිර්මාණය කරපු. ඒක ලන්කාවෙන් දීපු අධ්‍යාපනයෙ අවුලක් / ඒ සිසුන්ගෙ අවුලක් නම් උන් වෙන රටවල් වලදි සාර්තක වෙලා තියෙන්නෙ කොහොමද? කොච්චර වැඩ්ඩෙක් උනත් ලන්කාවෙ දැනට පවතින තත්වය අනුව පිටරටකදි කරපු දේ කරන්න බෑ මෙහේ හිටියනම්. ගියපු එක කාටත් හොඳයි. අඩුගානෙ ලන්කාවෙ මෙහෙම උන් ඉන්නවා කියලහරි දැනගනී.

    කොහොම උනත් ලංකාවෙ විශ්වවිද්‍යාල වල අලුත් දැනුම, අලුත් දේවල් බිහිවෙන්නෙ ගොඩක් අඩුවෙන් කියන එක පිලිගන්න ඕන. ඒක මෙ ක්‍රමයෙ වැරැද්දක්. ක්‍රමය හදන්න ප්‍රයිවට් යුනිවර්සිටි(විශේෂයෙන්ම ලන්කාවෙ උන් අටවන කඩ ) ගෙනාවට හරියන්නෙ නෑ. තියෙන තැනිනුත් පහලට වැටෙන එකයි වෙන්නෙ. ;):D

    ආ අනිත් එක එක ඒවගේ වැඩ පෙන්නපු 99% ක් ම රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉගෙනගත්තු අය. ;);):D:D:D

    අනේ ගොනෝ, මම කියලා තියන එක හරියට කියවලා හිටපන් මුලින්ම. මම එක වචනයක් වත් කීවද රජයේ කැම්පස් හෝදනෑ අද්‍යාපනය පුද්ගලික කරණය කරන්න ඕනේ කියලා ? සයිටම් එකත් ලකාවේ විස්වවිද්යාලයක් , පේරාදෙනියත් නැතිනම් මොරටුවත් ලංකාවේ විස්වවිද්යල !! මම කතාකරේ මේවගෙන් ඉගනගන එලියට එන (මමත් ඇතුළුව) ලාංකිකයෝ ගැන ! ලාංකිකයෝ හැටියට අපට ඔය "Abstract thinking" කියනදේ තේරෙන්නෙම නෑ. එකතමා අපට නොබෙල් තෑග්ගකට නමක් යෝජනා වෙන මට්ටමේ විද්‍යාඥයෙක් බිහිකරගන්න බැරි !

    හොරාගේ අම්මගෙන් පේන අහන්නේ අන්තුව උබ ඔය කියන වැඩ පෙන්නපු මිනිස්සු ගැන ලංකාවේ නොවන එකෙක් (සුද්දෙක්) ලියපු ලිපියක් පෙන්නපන් .... ලෝකේ දිග-පලල දන්නේ නැතිව ගොන්කතා කියාගන එන්නෙපා ...වදාරන්න පෙර හදාරන්න පුරුදුවෙයන් !!
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම සිංහලෙන් දාපු පොස්ට් එකකට උබ ඉංගිරිසියෙන් උත්තර දීල තෝ හදන්නේ මට ඉංගිරිසි තේරෙන්නෑ කියල පෙන්නන්නද.
    එව්වා හදේ
    උබලගේ තියෙන්නේ පට්ටම හීනමානයක්

    Puluwannam a thiyana de sinhalen translate karala diyan a therumama enawada balanna :D
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    eeka kale na athaarala damma. iganagatta athi wage :sorry::sorry:

    තෝ ඔය බිස්නස් ඉලව් කරනවා වගේම තොගේ qualification හදාගනින්
    නැත්නම් කවද හරි තෝ කසාදයක් බඳිද්දී නැන්දම්මා අහයි තෝ මොකද මෙතනින් එහාට ඉගෙනගත්තේ නැත්තේ කියල ??
    තොට පජාත වෙන්න වෙන්නේ නිකන්ම... :lol::lol::lol::lol::lol:
    තොට ඕක තමා වෙන්නේ... දැන් රිදිලා දුවන් එයි.. ඉන්ජුහ්... ඉන්ජුහ්... ඉගෙන ගත්තේ නැති එකා.. :rofl::rofl::rofl::rofl: