එක්කෙනෙක් කියන්නම් මම දන්නා තරමින්.
මහාචාර්ය W.M. තිලකරත්න, මෞඛ ව්‍යාධිවේදය පිලිබදව මහාචාර්ය. දන්ත වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.
දකුණු ආසියාවේ ඉන්න මේ විෂය ගැන ඉහලම මට්ටමේ උගත සහ බුද්ධිමත විදියට සැලකෙනවා. ව්‍යාධිවේදය (Pathology ) පිලිබදව වෛද්‍ය ක්ෂේත්රයේ බයිබලය විදියට සලකන Concise Pathology පාඨ ග්‍රන්ථයේ මෞඛ ව්‍යාධිවේදය පිළිබද පරිච්චේදය ලියල තියෙන්නේ තිලකරත්න සර්.
ඉතාමත් හොදයි ! දැන් බලමු Prof. W.M. Thilakarathna ආසියාවේම ඉන්න පොරක් කියලා අපි හිතාගන හිටියට, ආසියාවේ උනුත් එහෙම හිතනවද කියලා !!!
"Prof. W.M. Thilakarathna" කියලා google වල search කරන්න ....! මොකද්ද ලැබෙන්නේ ??? කිසිම වැදගත් දෙයන් නෑ ... ලෝකේ කිසිම මිනිහෙක් මේ මනුස්සය ගැන මහ ලොකුවට කතාකරලා නෑ! අපිට ලොකු උනාට මේ මිනිස්සු කරපුව ලෝකේ හැමතැනම කරලා තියනවා ...අපි අපිගැන හිතාගන හිටියට මේ මූදෙන් එලියට ගියහම අපි හරි පුංචි උන් සහෝ...
මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට |






මට වෙලාවකට නං හැබැයි ආටො පට්ට එක්ක ඊරිසියයි
ලෝඩ් පකීර් කියලා මම උඩ කියලා තියෙන්නෙ
..මොකක්ද මිනිහො ගෑනු වගේ නහයෙන් අඩන්නෙ, උන්ට ඔනෙ නිසානෙ කලා උපාධි කරන්නෙ ,ඇයි ඒකට උබේ ගැට්ට කහන්නෙ???