campus %කයෝ

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    කලා උපාධි අයට ඉස්කෝල වල සයන්ස් සබ්ජෙක්ට් දෙනවා කියලද කියන්නේ උගන්වන්න?:rolleyes:

    ඔව් සමහර ඉස්කෝලවල ගුරුවරු අතිරික්තයක් හිටියට අදාල සබ්ජෙක්ට් එකට ඉගෙන ගත්ත අය නෑ
    එතකොට ඉතින් කරන්න දෙයක් නෑ කොහොම හරි උගන්නන්න වෙනවා
    කොළඹින් පිට ගොඩක් පාසල් වල තත්වේ ඕකයි
    මම කියන එක විස්වාස කරන්න එපා Principal කෙනෙක් අන්දුරනවානම් පොඩ්ඩක් අහල බලන්නකෝ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    අඩෝ උඹ පිපිරෙයි....
    වචනෙන් වචනෙන් බේරෙනවා හොටු කෑලි...
    ඊයා යකෝ...

    රියල් මෙන් ආ...:lol::lol::lol:

    :rolleyes::rolleyes: ඔච්චර තාම ඉතින්
    :lol::lol: අවුලක් නැ බ්‍රෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :rolleyes::rolleyes: ඔච්චර තාම ඉතින්
    :lol::lol: අවුලක් නැ බ්‍රෝ
    ඔව්.
    යුනිවසිටි ද නැද්ද අදාළ නෑ,,
    ඉගෙනගත්තු මනුස්සයෙක් දැක්කම ඉරිසියාවක් දැනෙනවානම් ඒක තමන්ට නොහැකි උනු අවස්තාවක් නිසා ඊට වෛර කළ යුතුයි හිතෙනවනම් ඒක බරපතල ඛේදවාචකයක්...
    පාරේ කරන අරගල නිසා වි.වි. ශිෂ්‍යයා විවේචනය කරන අය මෙතන එන තරම් ඉන්නවා. ඒවා යම් මතවාදයක්. විව්ධ තේරුම් ගන්න මට්ටම්. ඒ සංවාදය ඇති වීම සමාජයේ කාට කාටත් පාඩම් කියා දෙන සංවාදයක්

    චානක, ගූ හොරා එහෙම නම් පැහැදිලිවම යම් මානසික විකෘතිතාවයක් පෙන්නුම් කරන අය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් සමහර ඉස්කෝලවල ගුරුවරු අතිරික්තයක් හිටියට අදාල සබ්ජෙක්ට් එකට ඉගෙන ගත්ත අය නෑ
    එතකොට ඉතින් කරන්න දෙයක් නෑ කොහොම හරි උගන්නන්න වෙනවා
    කොළඹින් පිට ගොඩක් පාසල් වල තත්වේ ඕකයි
    මම කියන එක විස්වාස කරන්න එපා Principal කෙනෙක් අන්දුරනවානම් පොඩ්ඩක් අහල බලන්නකෝ
    එහෙනම් වෙන්න ඇති.

    කොහොමත් පොඩි ඉස්කොල වලට ඉංග්‍රීසි ගුරුවරු නෑ...
    ඔය කවුරුහර් දන්න දෙයක් කියා දෙනවා විතරයි.
    එහෙම ඉස්කෝල වල ගුරුවරු ආට්ද කොමස්ද කියල හිතන්න තරම් මොන ඔප්ෂන්ද
    ගුරු විද්‍යාල ගුරුවරු පවා බඳවගන්නේ ඒ ඒ විෂය කාණ්ඩ වලට.
    අවුරුදු ගානක් සයන්ස් උගන්වන්න උගන්වලා පාසලට එවන සයන්ස් ගුරුවරයා අතෑරල ආට් ඩිග්‍රී ටීචර්ලා ඒකට දානවා කියන්නේ ලොකු වැරැද්දක්.හැබැයි එහෙම අවස්ථා බොහොම විරල වෙන්න ඕනේ. මොකද ටීචර් උනත් කැමති වෙන්නේ නැති වෙයිනේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    එහෙනම් වෙන්න ඇති.

    කොහොමත් පොඩි ඉස්කොල වලට ඉංග්‍රීසි ගුරුවරු නෑ...
    ඔය කවුරුහර් දන්න දෙයක් කියා දෙනවා විතරයි.
    එහෙම ඉස්කෝල වල ගුරුවරු ආට්ද කොමස්ද කියල හිතන්න තරම් මොන ඔප්ෂන්ද
    ගුරු විද්‍යාල ගුරුවරු පවා බඳවගන්නේ ඒ ඒ විෂය කාණ්ඩ වලට.
    අවුරුදු ගානක් සයන්ස් උගන්වන්න උගන්වලා පාසලට එවන සයන්ස් ගුරුවරයා අතෑරල ආට් ඩිග්‍රී ටීචර්ලා ඒකට දානවා කියන්නේ ලොකු වැරැද්දක්.හැබැයි එහෙම අවස්ථා බොහොම විරල වෙන්න ඕනේ. මොකද ටීචර් උනත් කැමති වෙන්නේ නැති වෙයිනේ.
    ලංකාවේ ඉන්න උපාධි ධාරී ගුරුවරුන් ගෙන් 90%කට වැඩිය ඉන්නේ කලා උපාධි ධාරීන්..
    ඉතුරු ටික මම කියන්න ඕන නෑ නේ..
    උද්ගොසන කරාම රජයෙන් කරන්නේ ඒ කලා උපාධි ධාරින්ගෙන් බහුතරය ගුරුවරු විදිහට බඳවා ගන්නවා
    ඒ එන්නේ ගුරු වුර්තියට ඇති කමත්තකට නෙමෙයි රජයෙන් දෙන රස්සාව අන්තිම තුරුම්පුව නිසා
    එත් ඇත්තටම මෙයාලට උගන්නන විදිහ තේරෙන්නේ නෑ ඒ ගැන දන්නේ නෑ..
    මේ ගොල්ලන්ට වඩා විද්‍යා පීට ගුරුවරු හොදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උන්ව විද්යාපීට දානව බන් දැනගෙන කතාකරමු .. :P:P:P:P
     
    • Like
    Reactions: Siyalla dath

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    කමකට ඇති සහ කමකට නැති උපාධි කියල දෙවර්ගයක් නැ..:no::no: ආර්ට් කියන්නෙත් හොද උපාධියක් ..:yes:ඔයාල ඉස්සල්ලාම පොර ටෝක් දෙන්ඩ කලින් හිතන විදිහ වෙනස් කර ගන්න..ඔයාගෙ තියෙන්නෙ ලිo මැඩි අදහස්..:baffled:

    ආර්ට් උපාධියක් කියන්නෙ කොච්චර හොද දෙයක්ද...හැම දේම රුපියල් සතවලින් මනින්ඩ යන්ඩ එපා.. රුපියල් සත ඉස්සරහ ආර්ට් ඩිග්‍රිය පාතට වැටෙනව ඇති, ඒත් රුපියල් සතම නෙමේ අධයාපනය කියන්නෙ.. ඔයාලට ඕව තේරෙන් නැ , උපාධියක් තියෙනව කියුව නේද අනේ මන්ද ඒක නම්..:baffled::baffled:

    Respect you sir
    උබට සිරාම අදහස් තියනවනේ
     
    • Like
    Reactions: erozan

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    අච්චර මෙච්චර ඩිග්‍රි pg තියනවා ජොබ් එකෙ මේකයි පඩිය මෙච්චරයි කියල කොච්චර රැගුවත් ඇති වඩක් නෑ.
    ගුරුවරයෙක්ට ලමයෙකුගේ නැණස පාදලා ලබන සතුට කිසි කෙනෙකුට ලබන්න බෑ
    ඒක ඔය කිසි ලොකු කමකින් මනින්නත් බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අච්චර මෙච්චර ඩිග්‍රි pg තියනවා ජොබ් එකෙ මේකයි පඩිය මෙච්චරයි කියල කොච්චර රැගුවත් ඇති වඩක් නෑ.
    ගුරුවරයෙක්ට ලමයෙකුගේ නැණස පාදලා ලබන සතුට කිසි කෙනෙකුට ලබන්න බෑ
    ඒක ඔය කිසි ලොකු කමකින් මනින්නත් බෑ

    :yes::yes: ඔය අර මේ අනිත් උපාධිය තියනව කියල පොර ටෝක් දෙන්නෙ බන් මොකුත් නැති උන්..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    :yes::yes: ඔය අර මේ අනිත් උපාධිය තියනව කියල පොර ටෝක් දෙන්නෙ බන් මොකුත් නැති උන්..

    ඇත්ත කියහන් උඹ කරන්නෙත් ආර්ට් degree එකක් නේද ?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    අච්චර මෙච්චර ඩිග්‍රි pg තියනවා ජොබ් එකෙ මේකයි පඩිය මෙච්චරයි කියල කොච්චර රැගුවත් ඇති වඩක් නෑ.
    ගුරුවරයෙක්ට ලමයෙකුගේ නැණස පාදලා ලබන සතුට කිසි කෙනෙකුට ලබන්න බෑ
    ඒක ඔය කිසි ලොකු කමකින් මනින්නත් බෑ

    හා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විද්‍යා පීට දානවා බම්බුවක් :P

    ඔය දන්න තරමනෙ..ඒකට මම මක්කා කරන්නද.. :P:P

    ඇත්ත කියහන් උඹ කරන්නෙත් ආර්ට් degree එකක් නේද ?

    එක සැරයක් කියුවනෙ ත්‍රිවිල් එලෝනව කියල ආයෙ ඩ්‍රිගියක් ගැන කියෝනව :P:P
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අන්තරේ කියන්නේ මුළු විශ්වවිදයාලයම කියල හිතෙන දෙපැත්තේම යට සොරි හොදේ ,
    ඔක්කොම එකතු වුනු සයිටම් කෙස් වගේ හැරුණු විට අන්තරේ නම් ආර්ට් පෙරට්ටෝ ටිකක් විතරයි වුන් වෙන ගේමක් ගහන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    කමකට ඇති සහ කමකට නැති උපාධි කියල දෙවර්ගයක් නැ..:no::no: ආර්ට් කියන්නෙත් හොද උපාධියක් ..:yes:ඔයාල ඉස්සල්ලාම පොර ටෝක් දෙන්ඩ කලින් හිතන විදිහ වෙනස් කර ගන්න..ඔයාගෙ තියෙන්නෙ ලිo මැඩි අදහස්..:baffled:

    ආර්ට් උපාධියක් කියන්නෙ කොච්චර හොද දෙයක්ද...හැම දේම රුපියල් සතවලින් මනින්ඩ යන්ඩ එපා.. රුපියල් සත ඉස්සරහ ආර්ට් ඩිග්‍රිය පාතට වැටෙනව ඇති, ඒත් රුපියල් සතම නෙමේ අධයාපනය කියන්නෙ.. ඔයාලට ඕව තේරෙන් නැ , උපාධියක් තියෙනව කියුව නේද අනේ මන්ද ඒක නම්..:baffled::baffled:

    ගොඩක් උන් ආට් කරන්නෙ උන්ට කලා හැකියාවක් තියන හින්දා නෙවෙයි වෙන මොන මගුලක්වත් කරගන්න බැරි හින්දා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ඉතිහාසය වගේ එව්වා කරනවා ලෝඩ් පකීර්ලා වගේ කැම්පසුත් ගිහිං ඒ වගේම කටපාඩම් අටමගල් ටිකක් කොරලා ගන්නවා ඩිග්‍රිය දැන් ඉතිං හොයපන්කො උගෙ ඩිග්‍රියට ජොබ් ප්‍රයිවට් නං මොන මගුලකටවත් යන්න බෑ මොකද ඩිග්‍රිය කරන්නෙත් සිංහලෙන්ම හින්දා කඩ්ඩත් මෙලෝ රහක් නෑ ඕකුන්ගෙ තරග විභාගයක්වත් ගොඩ දාගන්නෙ ඔය ආටොන්ගෙන් එහෙමත් එකෙක් අනිත් උන් ඔක්කොටම ඉතිං ලිප්ටන් පිහිට තමා අවුරුදු ගානක් පිකට් කරලා කිච වෙලා ගූ වෙලා 8පාස් නැති දේශපාලුවන්ගෙ පුකට වැදලා යන්තං අවුරුදු 29ක් 30 වෙද්දී සංවර්ධන නිලධාරී වගේ එකකට පැනගන්නවා මොන ජීවිතද මේවා:D:P
     
    මුට ඕක තේරුම්ගන්න තරම් මොලයක් නෑ
    ඌ හිතන් ඉන්නේ හැම degree එකටම තියෙන්නේ එකහා සමාන වටිනාකමක් කියල..
     
    දැන් උබම කියන විදිහට වෙන මොන මගුලවත් කරගන්ඩ බැරි උන් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ඉතිහාසය වගේ ඒව කරන එක හොදයිනෙ දැන් මොකක්ද ඒකෙ තියෙන වරද???? කටපාඩම් කරන්නෙ නැතුව ඩ්‍රිගි දෙන්නෙ මොන රටේද බන් පොඩ්ඩක් කියපන්කො ආසයි දැන ගන්න..:yes: කඩ්ඩ රහ වෙන්ඩ ඔනෙ නැ කතාකරාම ඇතිනෙ ආයෙ මොනවද කඩ්ඩෙ හර ගුන හොයන්නෙ කඩ්ඩ වැරදුනොත් ඔයාට හිනායනවද??? ඒක මොලේ අවුලක් උබේ...:baffled: මුලින් ආට් වලට ජොබ් නැ කියල ඔය පස්සෙ සවර්ධන නිලධාරි ජොබ් ගැන කියල තියෙන්නෙ ඔය තියෙන්නෙ ජොබ්..:cool: උබේ හිතේ තියෙන කුහකමයි ඉරිසියාවයි පැත්තකින් තිබ්බොත් තේරෙනව මොන ජාතියෙ ජිවිතයක්ද කියල.. උබ විතරක් කරන ඒක උසස් වෙන්නෙ නැ ,ලෝඩ් කීපර් ටෝක් දෙන්නෙ උබනෙ, පොඩ්ඩක් කල්පනාකරල බලපන්.. :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුට ඕක තේරුම්ගන්න තරම් මොලයක් නෑ
    ඌ හිතන් ඉන්නේ හැම degree එකටම තියෙන්නේ එකහා සමාන වටිනාකමක් කියල..

    ඔව් එක හා සමාන වටිනාකමක් තියෙනව, උබෙට තියෙන හෝ තියනව කියල මනක්කල්පිතව උපකල්පනය කරන ඩ්‍රිගියද උසස් අනිත් උන් පහත්ද???? :rolleyes::rolleyes: උබලට තියෙන්නෙ මහ ලිo මැඩි අදහස්, උබල විතරයි උසස් අනිත් උන් ඔක්කොම පහතයි, ඕවට අපි නම් කියන්නෙ වසල ගති කියල.. :baffled:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    ඔව් එක හා සමාන වටිනාකමක් තියෙනව, උබෙට තියෙන හෝ තියනව කියල මනක්කල්පිතව උපකල්පනය කරන ඩ්‍රිගියද උසස් අනිත් උන් පහත්ද???? :rolleyes::rolleyes: උබලට තියෙන්නෙ මහ ලිo මැඩි අදහස්, උබල විතරයි උසස් අනිත් උන් ඔක්කොම පහතයි, ඕවට අපි නම් කියන්නෙ වසල ගති කියල.. :baffled:

    මට කියන්න එහෙනම් Engineering degree තියෙන අය ඉතාම ඉහල වැටුප් ලබන්නේ ඇයි