ඔළු ගෙඩිය හදා ගන්නැතුව ආට් කරන්න කැම්පස් ගිහින් ජ්‍යෙෂ්ඨ උතුමන් ලව්ව ඔළුව හෝදගෙන ඒකට සරසවි කල්කය හරහා මාක්ස්වාදී කල්කයත් වක්කරල ගත්තම ඔහොම උන් තමයි අන්තිමට එලියට එන්නෙ. මුන්ව නිකන් පිම්බුවා අපේ උන්

ඇත්තටම මුන් රැඩිකල් ද..? බහුතරය අවුරුදු 40 පැන්න නාකි. තාම එල්ලිලා ඉන්නේ 70 ගණන් වල තිබ්බ යල් පැනපු මත වාද. ඒකත් තමන්ගේ රටාවකට අනුගත කරගෙන නෑ. ගෙඩිය පිටින්ම බදාගෙන.
අනිත් එක. දැන් තාක්ෂණය බැලුවොත්. යූ.ටූබ්. මිනි ඇනිමේෂන් ෆිල්ම්. වගේ කන්සෙප්ට් තියෙන්නේ. මුන් තාම නාට්ටි ගහනවා. පොත් ලියනවා. ඒව ඉතින් බලු බල්ලෙක්ටවත් වැඩක් නෑ. බැලුවත් බලන්නේ උන් සෙට් එකම තමා. ඉතින් උන් කරන දේවල් ලොකුවට මාකට් කරන්නේ නැතිව හිටියනම් ඉවරයි.



ඕකුන් ඔය චරිතෙන් අපේ එවුන් නටවන්න වගේ හදන්නේ
අනික ලංකාවේ රැඩිකල් කියාගන්න සොන්නයෝ ටික වෙනම ගේමක් ගහන්නේ 

ඕකුන් හිතන්නේ උන් කියන දේ තමා ටක්කෙටම හරි කියලා. අපේ මහා නායක හිමිවරු කටවල් වහගෙන ඉන්න එක තමා මේවට හේතුවචිරාත් කාලයක් ශ්‍රී ලංකාව ලිදක ජිවත් වෙනවා සිකුරුයි. ලෝක ධර්මතාවය හිර කරන්න කරන්න ඒවට තියන ආසව වැඩි වෙනවා මිනිස් කුතුහලය වැඩි වෙලා ඇශිෂ්ඨ සමාජ ප්රවනතාවයක් හැදෙනවා , නිදහස් වෙන්න වෙන්න සමාන්‍ය කරනීය වෙනවා වගේම ස්වාභාවිකව වරණයට ලක් වෙනවා. සරල උදාහරණක් කියන්නම් අරාබියේ හිජාබ් එක ඇදල හිටියත් එහේ ඉන්න පිරිමි බලන්නේ අමුම අමු වල් හිතකින් , ලංකාවේ ෂෝටක් ගහල ගිය කෙල්ලක්ව බඩුවක් කරනවා යුරෝපයේ ෂෝටක් ගහල ගියාට වටේ උන්ට ගානක්වත් නෑ . එහෙමයි කියල ස්ත්‍රී දුශන ජැක් ගැහිලි කුනුහරප කමෙන්ට් වැටෙන්නේ නෑ. ඒමයි කියල උන් අමු හෙලුවෙන් යන්නෙත් නෑ ඒම ගියත් හැමෝටම තියන ඇගනේ කියල වටේ උනට ගානකුත් නෑ. ලංකාවේ තියෙන්නේ මවාගත්ත දෙයක් අපි හරි ශිෂ්ඨ ජාතියක් 2500 ඉතිහාසයක් තියන ඇත්ත රියැලිටිය අමු වලත්ත කුණු හරප ගොඩක් වෙලා ඉවරයි . ඒක මේ එලකිරියේ යන සමහර ත්‍රෙඩ් වලින්ම තේරුම් ගන්න පුලුවන් පත්තරේ ගත්තත් පුලුවන් නිව්ස් බැලුවත් ලෙසින්ම පේන්න තියන්වා. මට රැඩිකල් කියල ගංවඩු ගහල රෙප් කපලා අම්මා මතක් කරල කමෙන්ට් දායි ඒත් ඇත්ත මේකයි එලියේ වෙන්නේ මෙකයි.


.. ගහපන්කෝ පොතක් පපට්ගේ අපචාර වගේ ලයින් එකකින් ඔච්චරම රැඩිකල් නං, ලම්බෝගිනි ෆොන්සුත් හිවලා වගේ සයිඩ් එකෙන් විරිත්තන්නේ......... ඌ හිතන් ඉන්නේ ටීවී ලයිසන් එකෙන් කාර් පදින්න......... අරගලේට කලින් ලයිසන් එක ගනිං කුකුළෝ ......

ආන් අරහේ ගෑනි වැළපෙනවා මේ ෆොන්නයා ඒකිගේ හෙළුව මාකට් කරලා හම්බුකරපුවයින් අඩුගානේ හෙළුවෙන් රැන්ගුවට වත් සතපහක් දුන්නේ නෑ කියලා....... මූ මෙහේ විප්ලවේ.........
දාල ගියාට පස්සේ ඒකි දැන් දැනෙන්න උකන හැටි පොත් ලියනවා....... මූ මෙහේ අහිංසකයෙක් අල්ලන් විප්ලවේ......... ගහපන්කෝ පොතක් පපට්ගේ අපචාර වගේ ලයින් එකකින් ඔච්චරම රැඩිකල් නං, ලම්බෝගිනි ෆොන්සුත් හිවලා වගේ සයිඩ් එකෙන් විරිත්තන්නේ......... ඌ හිතන් ඉන්නේ ටීවී ලයිසන් එකෙන් කාර් පදින්න......... අරගලේට කලින් ලයිසන් එක ගනිං කුකුළෝ ......
![]()