Computer Science

maila97

Member
May 1, 2018
37
3
0
* Computer Science degree යක් අරන් software engineering ඇර යන්න පුලුවන් වෙන job මොනවද?
 
dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Business Analyst

    6309corel.png
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බිස්නස් ඇනලිස්ට් කියල මොනවද කිලරයෝ කරන්නේ කම්පියුටර් වලට සම්බන්ද වෙන්නේ කොහොමද ඕක

    ආහ.. කටුසු බ්‍රෝ. කාලිකින් දැක්කේ.. :love: මෙහෙමයි, බහුතරයක්ම කරන්න තියෙන්නේ Business side එක improve කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලලා සපෝර්ට් එක දෙන එක.

    තියෙන software updates cordinate කරන එක වේවා, අලුතින් ප්‍රොසෙස් එකක් හදුන්වලා දීලා බිස්නස් යුසර්ස්ලට වැඩේ පහසු කරන එක වේවා බිස්නස් එක ගොඩ දාන්නයි ඕනා. එතකොට දැන් ඉන්න software vendors එක්ක ගණුදෙනු කරන්න වෙනවා updates දුන්නහම basic QA test කරලා බිස්නස් කට්ටියගෙනුත් confirmation එක ගන්නකන්. ගත්තට පස්සේ ඒවා production server වලට දාන්න ඕනා. අලුතින් requirament තියෙනවා නම් ඒවා තේරුම් ගන්න පුළුවන් විදියට document හදල software vendorට දෙන්න ඕනා. උන් එක්ක අවශ්‍ය වෙලාවට meeting තියලා clarifications කරන්න ඕනා. Meeting minutes ගන්නත් වෙනවා. තව එක එක කම්පැනි එක අනුව database admin වගෙත් කරන්න වෙයි. ඒ නිසා ඒවලට qualication හදන් තියෙන එක හොදයි. software engineer ලට වඩා අඩුවෙන් පඩි ගෙවන්නේ මුන්ට. :no::angry: නමුත් software engineer, business user GAP එක සම්බන්ධ කරන්නේ මෙයාලා. :nerd::yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    කට්ටිය දැනටමත් උත්තර දිලා තියෙනවා. උබට පුලුවන් QA , System Engineer , Network Engineer , BA වගේ සයිඩ් වලට යන්න :D එහෙම නැත්නම් skill එක තියෙනවනම් UI Engineer උනත් . අද කාලේ ලෝකේ ටොප් කම්පැනි උබේ ඩිග්‍රි එකට වඩා බලන්නේ skill level එක. ඒව ගැන පොඩ්ඩක් හොයපං. අදහසක් එයි :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ආහ.. කටුසු බ්‍රෝ. කාලිකින් දැක්කේ.. :love: මෙහෙමයි, බහුතරයක්ම කරන්න තියෙන්නේ Business side එක improve කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලලා සපෝර්ට් එක දෙන එක.

    තියෙන software updates cordinate කරන එක වේවා, අලුතින් ප්‍රොසෙස් එකක් හදුන්වලා දීලා බිස්නස් යුසර්ස්ලට වැඩේ පහසු කරන එක වේවා බිස්නස් එක ගොඩ දාන්නයි ඕනා. එතකොට දැන් ඉන්න software vendors එක්ක ගණුදෙනු කරන්න වෙනවා updates දුන්නහම basic QA test කරලා බිස්නස් කට්ටියගෙනුත් confirmation එක ගන්නකන්. ගත්තට පස්සේ ඒවා production server වලට දාන්න ඕනා. අලුතින් requirament තියෙනවා නම් ඒවා තේරුම් ගන්න පුළුවන් විදියට document හදල software vendorට දෙන්න ඕනා. උන් එක්ක අවශ්‍ය වෙලාවට meeting තියලා clarifications කරන්න ඕනා. Meeting minutes ගන්නත් වෙනවා. තව එක එක කම්පැනි එක අනුව database admin වගෙත් කරන්න වෙයි. ඒ නිසා ඒවලට qualication හදන් තියෙන එක හොදයි. software engineer ලට වඩා අඩුවෙන් පඩි ගෙවන්නේ මුන්ට. :no::angry: නමුත් software engineer, business user GAP එක සම්බන්ධ කරන්නේ මෙයාලා. :nerd::yes:
    එල එල :love: අනික් අයටත් වැදගත් වෙයි මේක :yes:
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    Kattiya kiyla tina ewata amatharawa Lecturing, Teaching Oni nm SLAS/SLEAS yana puluwan. Oni nm Tution unath krn puluwan. Kemati nm tamangema IT company ekak patan gannth puluwan. Good luck
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    මචං UCSC BIT වගේ degree වලිනුත් ඔය QA/BA වගේ ඒවට යන්න පුලුවන්ද? External degree නිසා වෙනසක් නැද්ද?