ගුරුවරු සහ අපේ ළමයි

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගුරුවරු සහ අපේ ළමයි

    i4kBdMn.jpg

    මේන්න මේක නම් හරියටම හරි
    ඇයි බන් දැන් ඉන්න මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ? අපිට නම් ඉස්කෝලෙදි ගහන්නේ පංති පුරා දුවන්න ගෙදර ඇවිල්ලා කිවොත් ගෙදරිනුත් ගුටි. ඒකට දැන් ඉන්න දෙමවුපියෝ ගුරුවරුන්ට සද්දේ දානවා , මොනවද අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ?
    ඔය දේවල් නිසා දැන් ගුරුවරු වරෙද්ද්ද දැක්කම අහක බලාගෙන යනවා නොදැක්ක වගේ ඉන්නවා
    ඉතින් ළමයෙක් හරි පාරේ යාවිද ?
    ළමයා ඉගෙන ගන්නවා මදි කිවම එකටත් සද්දේ දන මෝඩ දෙමුපියෝ ඉන්නවා,
    දැන් ගොඩක් ළමයි නසරනි වෙලා ඉන්නේ ඕකෙන් තමා,
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හම ගහලා හරි මේකව හදල දෙන්න කියන දෙමවුපියන් තමා බුධිදිමත් නැත්නම් අන්තරේ ඉන්නවා වගේ ගොන්නු රටට හැදිලා රටටම බරක් වෙනවා මුන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    දැන් ඉන්න ලෙඩ්ඩු දොස්තරට බෙහෙත් දෙන්න උගන්නනවා. අම්මල තාත්තල ගුරුවරුන් ට උගන්නන්න උගන්නනවා. කට්ටඩියෝ හාමුදුරුවන් ට බන උගන්නනවා. ක්‍රිකට් බලන උන් ක්‍රිකට් ගහන හැටි උගන්නනවා. හැමෝම හිතන් ඉන්නේ තමන් දන්නවා කියල. ඕකයි ප්‍රශ්නේ.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් ඉන්න ලෙඩ්ඩු දොස්තරට බෙහෙත් දෙන්න උගන්නනවා. අම්මල තාත්තල ගුරුවරුන් ට උගන්නන්න උගන්නනවා. කට්ටඩියෝ හාමුදුරුවන් ට බන උගන්නනවා. ක්‍රිකට් බලන උන් ක්‍රිකට් ගහන හැටි උගන්නනවා. හැමෝම හිතන් ඉන්නේ තමන් දන්නවා කියල. ඕකයි ප්‍රශ්නේ.

    එක නම් හරි බන් :):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    අපේ කාලෙ ගුරුවරු පංතියේ වැඩ නොකර smart phone එකෙන් facebook එකට වෙලා අයිස් ගැහුවෙ නැහැ. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    දැන් ඉන්න ගුරුවරුන්ට හරියන්න තමයි, දැන් ඉන්න ළමයි හැදෙන්නෙත්.
    ඕවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හම ගහලා හරි මේකව හදල දෙන්න කියන දෙමවුපියන් තමා බුධිදිමත් නැත්නම් අන්තරේ ඉන්නවා වගේ ගොන්නු රටට හැදිලා රටටම බරක් වෙනවා මුන්

    ekenma
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    දැන් ඉන්න ලෙඩ්ඩු දොස්තරට බෙහෙත් දෙන්න උගන්නනවා ..............

    Ne ban OL Failed repala thama Doctors lata ugannanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ළමයෙක්ට ගැහුවොත් මානව හිමිකන් එකට දුවන්ඩනෙ සම-හරක් බලාගෙන ඉන්නෙ ,..ඔකුන් දෙමාපියො නෙමේ මීහරක්...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    i4kBdMn.jpg

    මේන්න මේක නම් හරියටම හරි
    ඇයි බන් දැන් ඉන්න මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ? අපිට නම් ඉස්කෝලෙදි ගහන්නේ පංති පුරා දුවන්න ගෙදර ඇවිල්ලා කිවොත් ගෙදරිනුත් ගුටි. ඒකට දැන් ඉන්න දෙමවුපියෝ ගුරුවරුන්ට සද්දේ දානවා , මොනවද අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ?
    ඔය දේවල් නිසා දැන් ගුරුවරු වරෙද්ද්ද දැක්කම අහක බලාගෙන යනවා නොදැක්ක වගේ ඉන්නවා
    ඉතින් ළමයෙක් හරි පාරේ යාවිද ?
    ළමයා ඉගෙන ගන්නවා මදි කිවම එකටත් සද්දේ දන මෝඩ දෙමුපියෝ ඉන්නවා,
    දැන් ගොඩක් ළමයි නසරනි වෙලා ඉන්නේ ඕකෙන් තමා,

    api nam iskolen guti kawoth gedarata kiyanne na loweth. mokada gedarinuth kanna wena nisa. ekata dan kale ban :dull::dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒකාලෙ අර ඉදපු ළමයි තමයි අද දෙමව්පියෝ ගුරුවරු වෙලා තියෙන්නේ.ගුටි කාලා හැදුනා කිව්වට හැදිලා නැහැ :baffled:. කොහොමත් millennialsලා එලොවටත් නැහැ මෙලොවටත් නැහැ :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    හඳ පෙන්නුවහාම ඇඟිල්ල දිහා බලන ඩයල් දැන් ඉන්නේ.. ලමෙක්ට දඩුවමක් දෙන්නේ ගුරුවරු වැරැද්දකට වෙන්න ඕනේ.. නමුත් දැන් ඉන්න මිහරක් ළමයාගේ වැරැද්ද මොකක්ද බලන්නේ නැතුව ගුරුවරයා එලවන්න උද්ගෝෂණ කරනවා.. එහෙම සම-හරක් පොඩ් එවුන් ලොකු උනහම නවතින්නේ බන්ධනාගාර වාට්ටුවක.. නියපොත්තෙන් කඩන්න තිබ්බා වරද පෙන්නලා දුන්න තැනේදීම අඳුරගත්ත නම්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මුලින්ම දරුවව හදගන්න ඔනේ දෙමාපියෝ.ඌව පොඩිකාලේ ඉදලම දකින්නේ ඒ අය.පාසැල් යනවයසේ කෙනෙක් උනත් වැඩිකාලයක් ඉන්නේ ගෙදර.
    ලන්කාවේ ලොකු කේස් එකක් තියනවා මටනම් හිතෙන විදියට, මිනිස්සු කිසිම දේකට මාජින් එකක් වෙන්කරන්නෑ.විශේශයෙන් හරි සහ වැරදි වලට.
    ටොපික් එකට අදාලව,
    #ඇතැම් දෙමවුපියෝ තමුන්ගේ දරුවගේ වැරැද්දක් දකින්නැ.
    #සමහරු ඒක දකින්න ආසන්නෑ, කවුරුහරි ඒක පෙන්නුවොත් ඒකට කැමතිනෑ.
    #සමහරු ඒ වැරැද්ද නොසලකා හරිනවා.
    #තව සමහරු ඒ වෙලාවට ඒක දක්ෂකමක් විදියට දැකලා හිනාවෙනවා.

    ට්‍රේන් වල එහෙම ෆැමිලි පිටින් ගමන් යනවා උබලා දැකලා ඇති , කට්ටියම මයිලෝ යෝගට් එහෙම කාලා බීල , ළමයින්ගෙන අර කසල ටික අම්ම ඉල්ලගන ට්‍රේන් එකේ ජනේලෙන් එලියට විසිකරනවා.

    එතකොට ඒ දෙමාපියෝ හරි වැරදි කියනදේ දන්නෙවත් නැතුව දරුවන්ට හරි වැරැද්ද කොහොමවත් පෙන්නන්න ඉඩක් නෑ.

    ඇනිත් පැත්තෙන් ගත්තාම,මව පොලිතීන් කසල ටික ජනේලෙන් විසිකරද්දී ලමයි බලා ඉන්න එකෙන් තේරෙන්නේ, පරිසරය සුරකිමු කියලා පොත්වල රචනා ලියලා ,බිස්ටල් බෝර්ඩ් වල ඇදලා පන්තියේ ගහලා, ගුරුවරු කියාදීලා තිබ්බට ප්‍රැක්ටිකල් සිටුවේශන් එකකදී ළමයාගෙන් ඇප්ලයි වෙන්නෑ කියනදේ.ඒකෙන් කියන්නේ, ඉස්කෝලෙන් ඇකඩමික් ටික ළමයට දුන්නට,ඩිසිප්ලින් හදැන සීන් එකේදී පැත්තෙන් ඉස්කෝලේ ෆේල්.ගුරුවරුත් ෆේල්.අවුට් පුට් එක විදියට එලියට එන අයත් ෆේල්.එයාලගෙන් බිහිවන අයත් ෆේල්.ඒනිසා රටත් ෆේල්.අන්න එහෙමයි චේන් එකක්වගේ ගිහින් ලන්කාව අසාර්තක රටක් වෙලා තියෙන්නේ.ඔය චක්‍රය කඩන්න පුලුවන් ඉස්කෝලෙන්, එහෙනම් දැන් තියන ක්‍රමයට වඩා ප්‍රායෝගික විදියට ලමයින්ගේ මොල හදන්න වෙනවා ඉස්කෝලෙන්.ඒකත් ඔය ගුරුවරු සෙට් එකට කරන්න බෑ. ඒකට ස්පෙශල් ට්‍රේන් කරපු සෙට් එකක් දාල පොඩි උන්ගේ ආකල්ප කනපිට හරවන්න ඔනේ.
     
    Last edited:

    :dull::dull: true
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    දැන් ඉන්න ලෙඩ්ඩු දොස්තරට බෙහෙත් දෙන්න උගන්නනවා. අම්මල තාත්තල ගුරුවරුන් ට උගන්නන්න උගන්නනවා. කට්ටඩියෝ හාමුදුරුවන් ට බන උගන්නනවා. ක්‍රිකට් බලන උන් ක්‍රිකට් ගහන හැටි උගන්නනවා. හැමෝම හිතන් ඉන්නේ තමන් දන්නවා කියල. ඕකයි ප්‍රශ්නේ.
    :lol::lol::lol::lol::P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලමයය්න්ගේ ඩිසප්ලින් අනිවා හදන්න ඕන සහොල....
    නැත්නම් උගෙන් වැඩක් නැ එක කරන්න ඕන ඉස්සෙල්ලම ගෙදරින්, ඊළගට පාසල...

    ළමයෙක් හදන්න ගැහුවට කමක් නැ...

    ළමයෙක් ඉගෙනීමට දුර්වලය් නම් එකට වග කියන්න ඕන ගුරුවරයා... එයා තමන්ගේ රෙස්පොන්සිබටිය හරියට කරන්න ඕන....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මුලින්ම දරුවව හදගන්න ඔනේ දෙමාපියෝ.ඌව පොඩිකාලේ ඉදලම දකින්නේ ඒ අය.පාසැල් යනවයසේ කෙනෙක් උනත් වැඩිකාලයක් ඉන්නේ ගෙදර.
    ලන්කාවේ ලොකු කේස් එකක් තියනවා මටනම් හිතෙන විදියට, මිනිස්සු කිසිම දේකට මාජින් එකක් වෙන්කරන්නෑ.විශේශයෙන් හරි සහ වැරදි වලට.
    ටොපික් එකට අදාලව,
    #ඇතැම් දෙමවුපියෝ තමුන්ගේ දරුවගේ වැරැද්දක් දකින්නැ.
    #සමහරු ඒක දකින්න ආසන්නෑ, කවුරුහරි ඒක පෙන්නුවොත් ඒකට කැමතිනෑ.
    #සමහරු ඒ වැරැද්ද නොසලකා හරිනවා.
    #තව සමහරු ඒ වෙලාවට ඒක දක්ෂකමක් විදියට දැකලා හිනාවෙනවා.

    ට්‍රේන් වල එහෙම ෆැමිලි පිටින් ගමන් යනවා උබලා දැකලා ඇති , කට්ටියම මයිලෝ යෝගට් එහෙම කාලා බීල , ළමයින්ගෙන අර කසල ටික අම්ම ඉල්ලගන ට්‍රේන් එකේ ජනේලෙන් එලියට විසිකරනවා.

    එතකොට ඒ දෙමාපියෝ හරි වැරදි කියනදේ දන්නෙවත් නැතුව දරුවන්ට හරි වැරැද්ද කොහොමවත් පෙන්නන්න ඉඩක් නෑ.

    ඇනිත් පැත්තෙන් ගත්තාම,මව පොලිතීන් කසල ටික ජනේලෙන් විසිකරද්දී ලමයි බලා ඉන්න එකෙන් තේරෙන්නේ, පරිසරය සුරකිමු කියලා පොත්වල රචනා ලියලා ,බිස්ටල් බෝර්ඩ් වල ඇදලා පන්තියේ ගහලා, ගුරුවරු කියාදීලා තිබ්බට ප්‍රැක්ටිකල් සිටුවේශන් එකකදී ළමයාගෙන් ඇප්ලයි වෙන්නෑ කියනදේ.ඒකෙන් කියන්නේ, ඉස්කෝලෙන් ඇකඩමික් ටික ළමයට දුන්නට,ඩිසිප්ලින් හදැන සීන් එකේදී පැත්තෙන් ඉස්කෝලේ ෆේල්.ගුරුවරුත් ෆේල්.අවුට් පුට් එක විදියට එලියට එන අයත් ෆේල්.එයාලගෙන් බිහිවන අයත් ෆේල්.ඒනිසා රටත් ෆේල්.අන්න එහෙමයි චේන් එකක්වගේ ගිහින් ලන්කාව අසාර්තක රටක් වෙලා තියෙන්නේ.ඔය චක්‍රය කඩන්න පුලුවන් ඉස්කෝලෙන්, එහෙනම් දැන් තියන ක්‍රමයට වඩා ප්‍රායෝගික විදියට ලමයින්ගේ මොල හදන්න වෙනවා ඉස්කෝලෙන්.ඒකත් ඔය ගුරුවරු සෙට් එකට කරන්න බෑ. ඒකට ස්පෙශල් ට්‍රේන් කරපු සෙට් එකක් දාල පොඩි උන්ගේ ආකල්ප කනපිට හරවන්න ඔනේ.

    ස්කෝලෙන්ම සේරම හදල දෙනකන්ද බලන් ඉන්නෙ බන්?ළමය ස්කෝලෙම නවත්තන්න තමා වෙන්නෙ උඹට. හොස්ටල් හොඳ ස්කෝලෙකටවත් දාපන් මචන්...............
    උඩ ටික උඹ කියපු දේට කිව්වෙ. මචන් රටේ හැමෝම එකතු නොවී ඔය දේ කරන්න අමාරුයිනෙ? ළමය ගෙදර/ස්කෝලෙ/ටියුෂන්/වෙන මඟුල් වලත් ඉන්නව. තාක්ෂනය භාවිතා වෙනව.
    උඹටම පේනවනෙ, උඹම කියන චේන් එකට ස්කෝලෙ විතරක් අයිති නොවෙන බව........................
    :cool::cool: