ගුරුවරු සහ අපේ ළමයි

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලමයය්න්ගේ ඩිසප්ලින් අනිවා හදන්න ඕන සහොල....
    නැත්නම් උගෙන් වැඩක් නැ එක කරන්න ඕන ඉස්සෙල්ලම ගෙදරින්, ඊළගට පාසල...
    ළමයෙක් හදන්න ගැහුවට කමක් නැ...
    ළමයෙක් ඉගෙනීමට දුර්වලය් නම් එකට වග කියන්න ඕන ගුරුවරයා... එයා තමන්ගේ රෙස්පොන්සිබටිය හරියට කරන්න ඕන....


    උඹත් හරි,
    ගුරුවරුන්ගෙ ළමයි සේරම හොඳට ඉගෙනගන්නවද බන්?
    ළමය දුර්වලනම් ඒකෙ සම්පූර්න වැරැද්ද ගුරුවරයටම පටවල අත පිහිදාගත්තම නිදහස්නේ?..................
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ළමයෙක්ට ගැහුවොත් මානව හිමිකන් එකට දුවන්ඩනෙ සම-හරක් බලාගෙන ඉන්නෙ ,..ඔකුන් දෙමාපියො නෙමේ මීහරක්...

    :yes::yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමයය්න්ගේ ඩිසප්ලින් අනිවා හදන්න ඕන සහොල....
    නැත්නම් උගෙන් වැඩක් නැ එක කරන්න ඕන ඉස්සෙල්ලම ගෙදරින්, ඊළගට පාසල...

    ළමයෙක් හදන්න ගැහුවට කමක් නැ...

    ළමයෙක් ඉගෙනීමට දුර්වලය් නම් එකට වග කියන්න ඕන ගුරුවරයා... එයා තමන්ගේ රෙස්පොන්සිබටිය හරියට කරන්න ඕන....

    :no:
    වැඩි හරියක් තියෙන්නෙ ගෙවල් වල වැරැද්ද.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අන්තරේ හිවලට බැන්න කියලා එකෙක්ට නම් තදින්ම රිදිලා වගේ මොනා කරන්නද යකෝ ඔවා නොකියත් බැ නෙ, කපෙනවට බයේ නොදා ඉන්න බැ පැටියෝ ;););)
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ස්කෝලෙන්ම සේරම හදල දෙනකන්ද බලන් ඉන්නෙ බන්?ළමය ස්කෝලෙම නවත්තන්න තමා වෙන්නෙ උඹට. හොස්ටල් හොඳ ස්කෝලෙකටවත් දාපන් මචන්...............
    උඩ ටික උඹ කියපු දේට කිව්වෙ. මචන් රටේ හැමෝම එකතු නොවී ඔය දේ කරන්න අමාරුයිනෙ? ළමය ගෙදර/ස්කෝලෙ/ටියුෂන්/වෙන මඟුල් වලත් ඉන්නව. තාක්ෂනය භාවිතා වෙනව.
    උඹටම පේනවනෙ, උඹම කියන චේන් එකට ස්කෝලෙ විතරක් අයිති නොවෙන බව........................
    :cool::cool:

    මම කමෙන්ට් එකේ ඔය පහලම හයිලයිට් කලේ , ළමයින්ගේ පරිසරය ගැන, පරිසරය ආරක්ශ කරගන්න එක ගැන දැනට තියන ආකල්පවලටවඩා හොදසහ ආකල්ප පාසැලෙන් ගොඩනගන්න ඔනෑ කියන එක.සහ දැන් ඒක වෙන්නෑකියන එක.ඒක මේ විදියට කරන්න බැරිනිසා තව ටිකක් ඒක හදන්න ලොකු අෆෝර්ට් එකක්දෙන්න ඔනේ කියන එක,නවීන ඉගනුම් ආධරක වගේ දේවල් අරගන

    ඒවගේ දෙයක් ගෙදරින් හදන එකටවඩා පාසැලෙන් ක්‍රමවත්ව පාසැලේ සිසුන් සියලුදෙනාම ඉලක්ක කරගන කරන්න පුලුවන් නිසා.ගෙදරින් හදනවා කිව්වට හැම දෙමාපියන්ම ළමයගේ ආකල්ප (උදා. පරිසරය රැකගැනීම ගැන ගත්තොත්) හදන්න උනන්දුවෙන්නෙත් නෑ, සමහරුන්ට ළමයව හදනවා තියා ඒඅයටත් පරිසරය ගැන හැගීමක් නෑ තව පිරිසක් ඒක කරයි.ඒත් ලමයින් සියලුදෙනාම කවර් වෙන්නෑ.ගෙදරින් හදන්න පුලුවන්නම් හොදයි ඒත් ඒක ප්‍රායෝගිකවෙන්නෑ ඒහින්දා.නමුත් පාසැල්වල සාර්තක ක්‍රමවේදයක් ගෙනාවොත් ඒ උසස් ක්‍රමවේදය පාසැලේ සියලුදෙනටම ඉලක්ක කරගන විධිමත්ව දෙන්නපුලුවන් තැනයි පාසැල.විදිමත් අධ්‍යාපනය කියන්නෙත් පාසැලෙන් උගන්නනදේට. :)

    ඒවිදියට පරිසරය ගැන ළමයින් තුල තියන ආකල්ප හැදුවොත් අනිත් ආකල්පත් ඒ ළමයින් තුල හදන්න පුලුවන් කියලා මම හිතනවා.
     
    Last edited: