Sim cancellation

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඔහොම seen එකක් තියේ මචන් custom call කරලා ආයේ 100ක් දාල active කරන්න ඕනේ
     
    • Like
    Reactions: Jolly_Roger

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    ow ban dialog ehema karanawa....
    anith line gana mama danneth naa
    masa 6k yanakota un e number eka wena kenekutath denawa.
    eka hena risky wadak
    masa 3 pannama koy welawe hari ithuru wela thibba salli tikath un horakam karanawa. aye active karanna reload ekak danna one kiyanawa.

    TRC ekata mewa penneth naa.
     
    Last edited:
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    sim bump parana kalli talk karapuwada?

    ow ban. aparade neh :dull::dull::(

    ow ban dialog ehema karanawa....
    anith line gana mama danneth naa
    masa 6k yanakota un e number eka wena kenekutath denawa.
    eka hena risky wadak
    masa 3 pannama koy welawe hari ithuru wela thibba salli tikath un horakam karanawa. aye active karanna reload ekak danna one kiyanawa.

    TRC ekata mewa penneth naa.

    ammatasiri eka patta risk ekakne ban. password recovery walatath dala thiyenne :dull::dull::nerd:
     
    • Like
    Reactions: wqe123

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    use nokara innawa kiyanne machan calls sms yawanne nathi ekada ? incoming SMS enawa kiyanne eka use wenawa kiyana ekada ? :nerd::nerd:

    Call/SMS ගන්නේ නෑ කියලා නමේ කපන්නේ, එකට දාන සල්ලි EXP වෙන නිසා කපලා දාන්නේ සල්ලි දැම්මා ම EXP වෙන දවසක් කියන්නේ අන්න ඒ දිනේ දික් කරගනින් එතකොට හරි. ඕකට විසදුමක් මන් දන්නවා එත් හැමෝමට කියලා ඒක කෙලවා ගන්න බෑ

    අනිත් එක හැමදාම සිම් ගන්නේ නැතුව එක සිම් එකක් හැමදාම භාවිතා කරානම් හරි. මාසෙකට හැම කෙනක් ම Card කිහිපයක් දානවා නේ එක සිම් එකක් හැමදාම use කරනවා නම් ඔය EXP Date එක නිකන් ම දික් වෙනවා ඉස්සරහට කාඩ් දාන්න දාන්න මගේ Dialog සිම් එකේ 2024 විතර ගිහින් තියෙනේ දැන්

    හැබැයි Mobitel එකේ එහෙම බෑ එකේ හැමදාම කාඩ් දාලා EXP Date 2024 උනත් සල්ලි නැතුව දවසක් තිබොත් (රු 0 වෙලා) උන් සිම් එක කපන දවසක හෙට අනිද්දා දවසකට දානවා
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    3 months cl ekak hari sms ekak hari recharge karala nathnm hari disconnect karanwa.
    wena ekek a number eka aragenanam ubata ayeth a number eka ganna bh. ehema aran nathnm ubata ayeth ganna puluwan
     
    මාසෙකට 50 ක් දැම්මම call/sms නොකළත් cancel කරන්නේ නෑ නේද... :)

    Thanks bros :D
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මාසෙකට 50 ක් දැම්මම call/sms නොකළත් cancel කරන්නේ නෑ නේද... :)

    නෑ මචන් , මාසෙට 50 මදි වෙයි මචන් රු 100 දැම්මා ම තමයි දින 30 හම්බෙන්නේ මාසට 50 දානවා නම් ඉසෙල්ලා මෙහෙම කරපන්.

    ඉසෙල්ලා ඕකට 100 දාලා දිනේ දික් කරපන් එතකොට ලබන මාසේ 27 වගේ එයි. ඊට පස්සේ ඉදන් මාසෙන් මාසේ 50 ගානේ දාන්න එතකොට අරක ටික ටික දික් වෙනවා.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Thush456

    Junior member
  • Sep 5, 2014
    44
    5
    8
    3 months use kale nathnam disconnect wenawa...eeta passe ee number eka recycle karanawa..eeta passe market ekata aluth number ekak widihata enawa ehemai seen eka