නීතිය ඉගෙන ගන්න A/L ඕනෙමද ? –A/L is must? or Not ?

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    නීතිය ඉගෙන ගන්න A/L ඕනෙමද ? –A/L is must? or Not ?

    sub_addmissions.jpg


    අද ගොඩක් දෙනෙක් හුරු වෙලා ඉන්න දෙයක් තමයි කෙනෙක් දෙයක් පුන පුනා කියනකොට ඒක එක දිගටම පිලි ගන්න එක.දැන් බලන්නකො මේ A/L කතාව.ලංකාවේ ගොඩක් දෙනා පිලි අරන් තියෙන මතයක් තමයි Law Entrance හරි LL.B හරි කරන්න A/L අනිවාර්යයෙන්ම සමත් වෙලා තියෙන්න ඔනේ කියන එක.මම මෙතනදි ඇත්තටම කියන්න ඔනේ මේක ගොඩක් දෙනා දන්න දුර්මතයක් කියලා.ඉතින් මගේ මේ ලෑස්තිය ඒ දුර්මතය දුරු කරලා දාන එක ඕංග්.......

    සාමාන්‍යයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට තිබිය යුතු අනිවාර්ය දෙවල් තමයි A/L S 3 සහ O/L ගණිතය සහ ඉංග්‍රිසි වලට C සාමාර්තය.
    දැන් හිතන්නකො මෙහෙම...
    ඔයා කරල තියෙන්නේ O/L විතරයි.. ඔයාට ගණන් වලට C එකක් තිබුනට ඉංග්‍රිසි වලට තියෙන්නේ S එකක්.ඔයාට - කරන්න පුලුවන්ද ? බැරිද ?

    ඔව් පුලුවන්.

    පුලුවන් ? ඒ කොහොමද ?

    ඒක මෙහෙමයි.ඉංග්‍රිසි වලට S එකක් නම් තියෙන්නේ Aquinas එකේ English Diploma එක කරන්න.ඒ සහතිකය O/L English ' S ' එක වෙනුවට නීති විද්‍යාලය පිලි ගන්නවා.

    ඊලගට එන ලොකුම ප්‍රශ්නේ තමයි A/L.
    ඔව් ඔයාට A/L වෙනුවට කරන්න පුලුවන් Law College එක පිලි ගන්න සුදුසුකම් තියෙන්නේ මොනවද ?

    ඒවා මෙහෙමයි.

    Admissions to the Sri Lanka Law College

    Admission Requirements for the Entrance Examination

    That he has passed

    (1) The Intermediate Examination in Arts or Science or Law or Economics or Engineering of the University of London or the Intermediate Examination in Public and Business Administration of the Vidyodaya University of Sri Lanka;
    or
    (2) The First Examination in Arts or Science or Law or Economics of any recognized University in The British Commonwealth.
    or
    (3) The Higher School Certificate Examination of Sri Lanka;
    or
    (4) The General Qualifying Examination in Arts or the General Qualifying Examination in Science of a University of Sri Lanka;
    or
    (5) The Degree of Bachelor of Labour Education of University of Colombo;
    or
    (6) The Executive Diploma in Business Administration Examination of University of Colombo;
    or
    (7) The Degree of Bachelor of Science in Agriculture of the University of Peradeniya;
    or
    (8) The National Diploma in Technology of the University of Ceylon Katubadde Campus;
    or
    (9) First Division of the Degree Examination of the Bachelor of Science (Hons) of the North Western Frontier Province Agricultural University, Peshawar;
    or
    (10) National Certificate in Business Studies conducted by the Polytechnical Institute Galle;
    or
    (11) Diploma of the Fox Chapel Area High School, Pennsylvania, U.S.A.;
    or
    (12) Diploma of the I.T.C. (International Institute for Aerial Survey and Earth Science) Netherlands;
    or
    (13) The Degree of Juris Doctor of Harward Law School, Cambridge, Massachusetts;
    or
    (14) The First Examination in Commerce of any University in the Commonwealth recognized for the purpose of this rule;
    or
    (15) The VCE (Victorian Certificate of Education) Examination of the Victorian University of Technology, Australia;
    or
    (16) The Higher School Certificate Examination of the Board of Secondary Education, "New South Wales"
    or
    (17) Diploma in Management of the Open University of Sri Lanka;
    or
    (18) Diploma in Public Management of University of Sri Jayawardenapura;
    or
    (19) Diploma in Commerce / Accountancy
    or
    (20) National Diploma in Technology
    or
    (21) General Arts/Science Qualifying Examinations
    or
    (22) Degree in Science / Commerce / Arts etc. (Local or foreign)
    or
    (23) Diploma in Law (University of London)
    or
    (24) Passes in three subjects at one and the same sitting at the Sri Lanka General Certificate of Education (A/L) Examination under the new scheme. (i.e. August 2000 Examination and thereafter). However, a person who has sat the above examination under the old scheme should have passed in four subjects at one and the same sitting.
    And
    Credit passes in English Language AND Sinhala/Tamil Language at the G.C.E.(O/L) or N.C.G.E. Examination.

    මෙතනදී සංස්ථාගත නීති අද්‍යාපන සභාව පැහැදිලිවම සදහන් කරනවා - හෝ පිලිගත හැකි වෙනත් සුදුසුකමක් කියන එක.හරි අපි බලමු අපිට ලංකාවෙදි සපයා ගන්න පුලුවන් ලේසිම සුදුසුකම් සහ පිට රටකට ගිහින් හරි සපුර ගන්න පුලුවන් සුදුසුකම් මොනවද කියල.

    මුලින්ම මේ දෙක.
    Diploma in Management of the Open University of Sri Lanka
    Diploma in Public Management of University of Sri Jayawardenapura


    මෙතනින් ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ රාජ්‍ය පරිපාලන එක් අවුරුදු ඩිප්ලොමාව ඉතාමත් හොද එකක් වගේම පහසුවෙන් කර ගන්නත් පුලුවන්.ඒකට යන මුදලත් බොහොම සාදාරන දැරිය හැකි මුදලක්.

    ඊලගට OPEN එකේ ඩිප්ලෝමාව.මේකට අවුරුදු දෙකක් වගේ කාලයක් යනවා.හැබැයි ගොඩ දා ගත්තොත් හොද පිලිගැනීමක් තියෙනවා.OPEN එකේ ඩිප්ලෝමාව කියන්නේ Business Management එකේ දෙවෙනි වසර ට.

    කාලය යම් ප්‍රමානයකට වැඩි උනත් හොද ඩිප්ලෝමා දෙකක්.ලොකු මුදලක් වියදම් වෙන්නෙත් නෑ.
    The National Diploma in Technology of the University of Ceylon Katubadde Campus

    click here

    National Certificate in Business Studies conducted by the Polytechnical Institute Galle

    click here

    කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමාව.
    The Executive Diploma in Business Administration Examination of University of Colombo

    මෙන්න ඊලගට ටිකක් ගනන් වැඩි එකක්.ඔයාට ලක්ශ 5ක් වගේ වියදම් කරන්න පුලුවන් නම් University Of London එකේ මේ ඩිප්ලෝමාව සම්පුර්ණ කරන්න පුලුවන් මෙහෙදිම.

    Certificate of Higher Education in Common Law

    මේකට තමයි කලින් Diploma in Law (University of London) කියලා කිව්වේ.

    click here

    ඔයා ඇමරිකාවට හරි Europe වල රටකට හරි ගිහින් ඉගෙන ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ Diploma එක කරන්න.ඔයාට A/L නැති උනත් Law College එක මේ Diploma එක පිලි ගන්නවා.
    Diploma of the Fox Chapel Area High School, Pennsylvania, U.S.A.
    Diploma of the I.T.C. (International Institute for Aerial Survey and Earth Science) Netherlands

    හරි....ඔන්න දැන් හැමෝටම පැහැදිලි නේ.ඔනෙම කෙනෙක් ට නීතිය ඉගෙන ගන්න පුලුවන්.අවශ්‍ය වෙන්නේ උවමනාව විතරයි.
    එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු..
    ජය !



    කලින් දාපු thred
    https://www.elakiri.com/forum/showthread.php?t=1838349
    https://www.elakiri.com/forum/showthread.php?t=1838046
    https://www.elakiri.com/forum/showthread.php?t=1862565
     
    Last edited:

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    නාමලය ඔය කොයි ක්‍රමයෙන්ද නීතිය ඉගෙනගත්තෙ?

    City University London

    Rajapaksa then joined Sri Lanka Law College to qualify as an attorney at law. He sat the college's preliminary exam in October 2009 and passed with second class honours.It was alleged that Rajapaksa sat the exam in a special cubicle that was set aside for him and the college's principal accompanied him.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,346
    1
    57,408
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    City University London

    Rajapaksa then joined Sri Lanka Law College to qualify as an attorney at law. He sat the college's preliminary exam in October 2009 and passed with second class honours.It was alleged that Rajapaksa sat the exam in a special cubicle that was set aside for him and the college's principal accompanied him.

    Did he get a Dip in Law from City university of London?