2018 Aug-28- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තරිඳු මම අද ඉල්ලන්නේ මේ සිංදුව...
    හිතමිතුරා චිත්‍රපටියේ
    උසී උසී නෝනේ - එච්.ආර් ජෝතිපාල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලු නෝනා කෙනක්ද දන්නේ නෑ :rofl: නෝනලට උසී උසී ගාන්න ගිහින් වෙන්න ඇතො ඩෝඩෝලා ලොකෙන් වද උනේ :baffled::sorry:
    ඩොඩෝ කුරුල්ලෝ ලෝකෙන් වඳ වෙච්චි හේතුව මේක තමා එහෙනං :yes:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    දෙන්න මතු දිනෙක මම පොලවේ වැලලෙන තුරු Milinda Sandaruwan
    එකතු කරගන්නවා සුදූ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න ඔන්න ඉතින් තරිදු අද රෙප් කපා ගන්න හදන්නෙ කලින් නැවැත්තුවොත් නම්...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බලු නෝනා කෙනක්ද දන්නේ නෑ :rofl: නෝනලට උසී උසී ගාන්න ගිහින් වෙන්න ඇතො ඩෝඩෝලා ලොකෙන් වද උනේ :baffled::sorry:

    ඩොඩෝ කුරුල්ලෝ ලෝකෙන් වඳ වෙච්චි හේතුව මේක තමා එහෙනං :yes:

    ඩෝඩෝ ල ලෝකෙන් වඳ වුනේ මිනිස්සු වෙඩි තිව්ව නිසා :(:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා
    කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා
    මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි
    කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද
    මට දුක් ලැබේයයි
    නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
    සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා

    මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
    මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හායි..... මටත් දෙන්න බලන්න සින්දුවක් පුළුවන්නන්... :) කසුන් කල්හාරගේ වැහිලිහිණියේ සින්දුව
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    🤔🤔🤔🤔🤔🤔සිංදු මතක් වෙන්නෙත් නැ අප්පා😐😐😐


    මෙක අහමුද?

    මේ නගරය මා ඔබ මුන ගසුනු නගරයයි.....
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙක අහමුද?

    මේ නගරය මා ඔබ මුන ගසුනු නගරයයි.....
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි.....

    අනෙ මට පොඩ්ඩක් ෆාස්ට් බීට් එකක් අහන්න ඔනි අයියා.....