දුරින් නෑයෝ තමාකමක් නේ බන් හූනා මොකෝ කටුස්සා මොකෝ නෑයෝනේ![]()
දුරින් නෑයෝ තමාකමක් නේ බන් හූනා මොකෝ කටුස්සා මොකෝ නෑයෝනේ![]()
කෝ තරිඳු.....අද එතකොට සින්දු ඉල්ලන්න බැරිද?![]()
නෝනා කෙනෙක්ට උසි උසි කියන්න හොඳදතරිඳු මම අද ඉල්ලන්නේ මේ සිංදුව...
හිතමිතුරා චිත්‍රපටියේ
උසී උසී නෝනේ - එච්.ආර් ජෝතිපාල
ඔන්න ඇවිල්ලා රේඩියෝ එකට කලින් මිනිහා මලක් කඩලා එන්නේ ඒකයි පරක්කු ගනන් ගන්න එපා


නෝනා කෙනෙක්ට උසි උසි කියන්න හොඳද![]()
නෝනලට උසී උසී ගාන්න ගිහින් වෙන්න ඇතො ඩෝඩෝලා ලොකෙන් වද උනේ 

ඩොඩෝ කුරුල්ලෝ ලෝකෙන් වඳ වෙච්චි හේතුව මේක තමා එහෙනංබලු නෝනා කෙනක්ද දන්නේ නෑනෝනලට උසී උසී ගාන්න ගිහින් වෙන්න ඇතො ඩෝඩෝලා ලොකෙන් වද උනේ
![]()
බලු නෝනා කෙනක්ද දන්නේ නෑනෝනලට උසී උසී ගාන්න ගිහින් වෙන්න ඇතො ඩෝඩෝලා ලොකෙන් වද උනේ
![]()
ඩොඩෝ කුරුල්ලෝ ලෝකෙන් වඳ වෙච්චි හේතුව මේක තමා එහෙනං![]()


සිංදු මතක් වෙන්නෙත් නැ අප්පා
![]()
මෙක අහමුද?
මේ නගරය මා ඔබ මුන ගසුනු නගරයයි.....
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි.....