ස්තුතියි තරිඳු..... ඔන්න පලවෙනි රික්වෙස්ට් එකෙන්ම ගෝ එකක් අරන් දුන්නා![]()
ඒ මොකද්ද ඒ ගෝ කියල ජාතියක් අපිට අරන් දුන්නේ නෑ නෙ![]()
ඒ මොකද්ද ඒ ගෝ කියල ජාතියක් අපිට අරන් දුන්නේ නෑ නෙ![]()

ස්තුතියි තරිඳු..... ඔන්න පලවෙනි රික්වෙස්ට් එකෙන්ම ගෝ එකක් අරන් දුන්නා![]()
ඇයි අපි කලුද මම අහන්නේඑකයි දීල තියෙන්නෙ, තරිදුව ඒක අරන් වගෙ
ඇයි අපි කලුද මම අහන්නේ![]()
තරිදු..........ඔවා අසාධාරණයි හොදෙ.....අපිටත් ඔනි...පාත්තයන්ට විතරයි ද දෙන්නෙ...අපිට නැද්ද..![]()
අපිට නැතිව ඩොඩෝට විතරක් දුන්නෙ මොනාද.

ඉතුරු වෙලා ඉන්න එකම ඩොඩෝ කුරුල්ලත් වඳ කරලා දාන්න කාලේ හරි වගේකපු කටුස්සන්ට ඔව්වා කැප නෑ![]()
එකයි දීල තියෙන්නෙ, තරිදුව ඒක අරන් වගෙ