2018 Aug-28- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඩොඩෝ කියනවා තරිදු "ගෝ"එකක් දුන්නා ලු...අපි අහන්නෙ ඇයි එයාට විතරක් එවා දුන්නෙ...ඇයි අපි ට නැත්තෙ...අපි අඩු කුලෙද:dull::dull:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තරිදු වෙලාවක් තිබ්බොත් සුරගන කිරිල්ලියෙ සිංදුව දෙන්නකො..කිරියෙම මෙම්බර් කෙනෙක් ගෙ රික්වෙස්ට් එකක්..දැන් පොස්ට් එකක් දාන්න පුලුවන් තැනක නෙමෙයි ඉන්නෙ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම රික්වෙස්ට් එක්ක දැම්මෙත් නෑ නෙ කලින් ඇවිල්ලත් හපොයි :no:

    මලක් උනේ ඇයි නුඹ මට සින්දුව අහමු :yes: