LUXMEN Copy Trading !!

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    mekata join unada apita dena forex signals walata api trade karanna oni da ? naththan automate da ?


    පොර දාන සිග්නල් මාසෙට 20$ දුන්නම Automatically අපේ account එකට කොපි වෙනවා .අඩුම 150$ ඕන වැඩේ පටන් ගන්න.

    කරන්න දෙයක් නැ .සල්ලි දාල වැඩේ පටන් ගන්නවා .

    මාසේ ගාන ගෙවනවා . ඕන වෙලාවට ප්‍රොෆිට් එක ගන්නවා.



    Which means YOU HAVE NOTHING TO DO
     
    Feb 8, 2018
    49
    10
    0
    ෆොරෙක්ස් ට්‍රෙඩින්ග් ගිණුම හදන ආයතනය මොකක්ද? Nord Fx , etoro
    සල්ලි ආපහු ගන්න ක්‍රමය මොකක්ද payneer , payza , netteller
    පැය 24 ම පරිගණකය ඔන් කරල තියන්න ඕනද
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    machan narakada signal dena channel ekakuty patan gathanan eka safe ne ban kauruth ei.. math alith mekata asai bayai set wenna
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    ෆොරෙක්ස් ට්‍රෙඩින්ග් ගිණුම හදන ආයතනය මොකක්ද? Nord Fx , etoro
    සල්ලි ආපහු ගන්න ක්‍රමය මොකක්ද payneer , payza , netteller
    පැය 24 ම පරිගණකය ඔන් කරල තියන්න ඕනද


    ICMarket
    Salli Deposit karapu wdya. man ganne skrill (1Day)


    VPS එකක් ඕන 24/7 MT4 එක On එකේ තියෙන්නේ ඕන නිසා . මන් Google VPS Use කරන්නේ
     
    Feb 8, 2018
    49
    10
    0
    ICMarket
    Salli Deposit karapu wdya. man ganne skrill (1Day)


    VPS එකක් ඕන 24/7 MT4 එක On එකේ තියෙන්නේ ඕන නිසා . මන් Google VPS Use කරන්නේ

    VPS ගැන දන්නේ නැහැ.ඒකට මාසෙට කීයක් යනවද
     

    CoinBoy

    Member
    Jan 23, 2018
    90
    8
    0
    ice_screenshot_20180727-082213.thumb.png.b496abdada47a1f6a8b9eb9c469549b1.png
    ice_screenshot_20180727-082225.thumb.png.41d5f3e421ed82b06e8483360733e042.png
    ice_screenshot_20180727-082235.thumb.png.8da501963973a6ebcc42ac7b21a11c66.png
    ice_screenshot_20180727-082248.thumb.png.7effa3e7b4703d8e3e1fed4eb1516f9b.png
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    ෆොරෙක්ස් කරලා එක දිගට අවුරුදු 2 කට වඩා ප්‍රොෆිට් ගත්ත කවුරුහරි ඉන්නවද? අහන අහන හැම කෙනාම මුලදි ප්‍රොෆිට් ගත්තත් මාස ගානකට පස්සෙ හරි ප්‍රොෆිට් ඔක්කොමත් එක්ක මුලින් දාපු ගානත් ලොස් වෙලයි නැවතිලා තියෙන්නේ.