Photos upload කරලා සල්ලි හොයමු

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    29426125077_f447a1ce24_b.jpg



    පහුගිය අවුරුදුවල payment proof. අලුතින්පටන් ගන්න කෙනෙකුට motivation එකක් විදියට දැම්මේ :yes:
     

    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    29426125077_f447a1ce24_b.jpg



    පහුගිය අවුරුදුවල payment proof. අලුතින්පටන් ගන්න කෙනෙකුට motivation එකක් විදියට දැම්මේ :yes:

    wow pattane..
    mona wage images da upload karanne? device 1 ehema?
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    wow pattane..
    mona wage images da upload karanne? device 1 ehema?




    මම photo upload කරන්නේ නෑ. illustration විතරයි. graphic / web design වලදී ඕන වෙන ඒවා තමයි දාන්නේ. 2013 පටන් ගත්තේ. මුල් කාලේ වගේ නෙවේ දැන් විකිණෙන ප්‍රමාණයේ ලොකු අඩුවක් තියෙනවා. තරඟකාරීත්වය වැඩි නිසා:D මුල් කාලේ නම් $1000+ monthly income එකක් තිබුනා. දැන් නම් 1000 ට යන්න ටිකක් අමාරුයි. ඒත් මහන්සිවෙලා කරන කෙනෙකුට හොඳට හොයන්න පුළුවන්. මේ දවස් වල මම වෙන site එකක් ගොඩ දා ගන්න මහන්සි වෙනවා. එක නිසා image upload කරන එක ටිකක් break වෙලා තියෙන්නේ:yes::D
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy


    20180830_181140.jpg


    ඉතිං පොල් බූරු පොන්න පැටියෝ. තෝ හිතුවද එක Photo එකකට $100 දෙයි කියලා. :lol:

    ගිහින් කුඹුරක් කොටපං ගොං මරියා :rofl:

     
    • Like
    Reactions: Siripala Putha