![]()
පහුගිය අවුරුදුවල payment proof. අලුතින්පටන් ගන්න කෙනෙකුට motivation එකක් විදියට දැම්මේ![]()
wow pattane..
mona wage images da upload karanne? device 1 ehema?
මුල් කාලේ නම් $1000+ monthly income එකක් තිබුනා. දැන් නම් 1000 ට යන්න ටිකක් අමාරුයි. ඒත් මහන්සිවෙලා කරන කෙනෙකුට හොඳට හොයන්න පුළුවන්. මේ දවස් වල මම වෙන site එකක් ගොඩ දා ගන්න මහන්සි වෙනවා. එක නිසා image upload කරන එක ටිකක් break වෙලා තියෙන්නේ

onna itin umbatat sup ekak widihata math register una..

APIMA DALA APITAMA DOWNLORD KARANNA BERID ETHKOTA SALLI HAMBENNE NEDDA![]()

Photos 4mb වඩා වැඩි වෙන්න ඕනෙ
size,resolution,artistic look okkoma set. phone eke exif data hindada awula?
size,resolution,artistic look okkoma set. phone eke exif data hindada awula?


මචන් phone එකෙන් ගන්න එවා බැරි ද,
ඔයා ඔය photo එක ගත්තෙ මොකකින් ද