One plus gonna screwed up LOL

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔන්න කොල්ලනේ ONE PLUS උන්ට කෙල වෙන්න යන්නේ. XIOMI ල POCO කියන ONLINE විතරක් සෙල් කරන බ්‍රෑන්ඩ් එකක් පටන් අරන්.

    උන් FOCO F1 කියල ෆෝන් එකක් එළියට දාන්න ඉන්නේ UNDER $300:baffled::rofl: ෆෝන් එකේ ස්පෙක්ස් පට්ට..

    ONEPLUS ලට අකුලගෙන යන්න වෙන්නේ....:D:shocked:

    Xiaomi-Pocophone-F1-review-high-end-specs-for-%24300-C01.jpg

    Xiaomi-Pocophone-F1-review-high-end-specs-for-%24300-C07.jpg

    Xiaomi-Pocophone-F1-launch-1.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    One Plus උන්ටම කෙල වෙන්නෙ කොහොමද :rolleyes:
    I'm not a OnePlus user btw
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    One Plus උන්ටම කෙල වෙන්නෙ කොහොමද :rolleyes:
    I'm not a OnePlus user btw

    ONEPLUS ල නෙ මචං මාකටින් වලට යන කොස්ට් එක කපල ලොකු ස්පෙක්ස් තියෙන ෆෝන් එකක් අඩුමිලට දුන්නේ මතකනේ උන් ආව හැටි $300ගානකට. හැබැයි එන්න එන්න උන් ගාන වැඩි කරල දැන් $500+ තමා යන්නේ. උන්ගේ කලින් ස්ට්‍රැටජි එක නෙමේ දැන් දුවන්නේ.

    වෙන ෆෝන් මැනිෆැක්චරර් කෙනෙක්ට වන් ප්ලස්ලගේ ඔය කලින් ස්ට්‍රැටජි එකට ගහන්න බැරුව හිටියේ. හැබැයි වන්පලස්ල ගාන වැඩි කරල තියෙන නිසා. XIOMI ල දැක්ක ඔපචුනිටි එකක්. උන් කෙලින්ම XIOMI නමින් දාන්නැතුව POCO කියන බ්‍රෑන්ඩ් එකක් හැදුව ONLINE විතරක් සෙල් කරන්න ඒ කියන්නේ ONEPLUS ලගේ කලින්ස්ට්‍රැටජි එකට.

    අනිවා වන්ප්ලස්ලට කෙල වෙනව බන්. ලොවෙත්. :yes::D මොකද වන්ප්ලස් ගන්න සෙට් එක කෙයා කරන දේ තමයි අඩුමුදලට වැඩිම ස්පෙක්ස් දෙන ෆොන් එක.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කඩ්ඩ බැරි එකා;23572459 said:

    :rolleyes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :no:

    xiaomi thama mulin online witharak sell kale. ekata compete karanna thama oppo eken oneplus damme.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :no:

    xiaomi thama mulin online witharak sell kale. ekata compete karanna thama oppo eken oneplus damme.

    ඒකතමා බන් වෙන බ්‍රෑන්ඩ් එකක් හදුන්වල දීල තියෙන්නේ. XIAOMI ලට බෑ ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම ONLINE විතරක් ගේම ගහන්න. මොකද XIAOMI BRAND එකෙන් එන ෆෝන්ස් ගොඩක් රට වල රීටේල් ස්ටෝස් වල සෙල් කරනව, ඒ වගේම ගොඩක් ඇඩ්වර්ටයිස් කරනව. ඉතින් මිළ අඩුවෙන් දෙන්න බෑ ඔන්ලයින්. එහෙම දුන්නොත් රීටේල් ස්ටෝස් ටිකට කෙල වෙනව. ඒකයි වෙනම නමකින් ඇවිල්ල ගේම දෙන්න හදන්නේ.

    අනිවා වන්ප්ලස්ලට අකුලන් යන්න වෙනව බන්. :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    One plus un Dan low budget market eka reach karanne naha ne machan. Eka Nisa unata awulak wena ekak nah.

    ONE PLUS තියා SAMSUNG වත් ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් නෙමේ බන්. ඕව ගන්න උන් ගොඩක් බලනව ගෙවන ගානට වැඩියම වටිනාකමක් දෙන්නේ මොන ඩිවයිස් එකද කියල. ඇපල් වල ඒක වෙනම කතාවක් :baffled:

    මේ ෆෝන් එකෙයි ONEPLUS 6 ලොකු වෙනවසක් නෑ. අනික XIAOMI කියන්නෙත් නොදන්න බ්‍රෑන්ඩ් එකක් නෙමේ දන්න කියන එකක්. අනිවා මේක හෙන පට්ට හිට් එකක් වෙනව.

    මේව ONEPLUS ලට විතරක් නෙමේ SAMSUNG ලගෙ J Series එකට. හුවාවේ ලගෙ හොනර් සීරීස් එකට කෙල වෙනව මේකෙන්. :D
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    one plus , oppo dekama ayithi ekama companiyata... un price ragne eka control krnwa brand dekenma..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,870
    1
    12,174
    113
    අදාළ නෑ නේ
    for the price they are selling... it's definitely gonna be a hit :yes::yes::yes:
    it's not just gonna hit one plus.. other manufacturers may lose some customers because of this as well.
    for someone who looks to get the best bang for their buck poco f1 is a great choice :yes::yes::yes: