ඔන්න කොල්ලනේ ONE PLUS උන්ට කෙල වෙන්න යන්නේ. XIOMI ල POCO කියන ONLINE විතරක් සෙල් කරන බ්‍රෑන්ඩ් එකක් පටන් අරන්.
උන් FOCO F1 කියල ෆෝන් එකක් එළියට දාන්න ඉන්නේ UNDER $300
ෆෝන් එකේ ස්පෙක්ස් පට්ට..
ONEPLUS ලට අකුලගෙන යන්න වෙන්නේ....

උන් FOCO F1 කියල ෆෝන් එකක් එළියට දාන්න ඉන්නේ UNDER $300

ෆෝන් එකේ ස්පෙක්ස් පට්ට..ONEPLUS ලට අකුලගෙන යන්න වෙන්නේ....