නිර්නාමික ලුණු දෙහිආහාර ද්‍රව්‍ය නිසා බලපත්‍රයක් ගන්ඩ වෙයි නේද මචෝ. අනික නිර්නාමික විදියට කරන්න බැහැ

ආහාර ද්‍රව්‍ය නිසා බලපත්‍රයක් ගන්ඩ වෙයි නේද මචෝ. අනික නිර්නාමික විදියට කරන්න බැහැ
http://lk.near-place.com/sakisanda-polycup-297-a-high-level-road-pannipitiya
meken bootahl ganna puluwan ganan nam danne neha
කටුබැද්දේ කාර්මික සංවර්ධන අධිකාරියට පලයන් මචන්
ගොරක ජූස් කියලා එකකුත් තියනවා. ඒවාටත් හොද market එකක් තියනවා කියලා කෙනෙක් කිවුවා.
හුටා පරිජාලන් ....ගාල්ලෙ නේද කිබුල් අයියෙ