Thanku mchnAmazon එකේ හොයල බලන්න.
ඊටපස්සේ ඒවායේ reviews බලන්න youtube එකේ.
සාමාන්යෙන් telescope ඒවායේ lens වල මුලධර්මය වගේම stand එකේ මුලධර්මය අනුව වර්ග තුනකට බෙදෙනවා.
ඒවායෙන් නිරීක්ෂණය කරන දේවල්, බලන දුර වගේම handling මේ අනුව වෙනස් වෙනවා. ගාණත් ඒ අනුව වෙනස් වෙනවා.
youtube එකේ මේ ගැන හොයලා බලලා තමන්ගේ බජට් එක සහ අවශ්‍යතාවය අනුව හොඳ එකක් තෝරාගන්න.
ලංකාවෙත් සාමාන්යෙන් වරදක් නැති telescope ගන්න පුළුවන් ඒත් amazon එකේ හොඳ මොඩ්ල් එකක් බලලා kapruka වගේ එකකින් ගෙන්න ගන්නත් පුළුවන්.
Light wtrne peenne bn. Mta ona lgata giya wage pena ekk.sattelite nikanuth penne
ask from our member geethq. He knows these kind of stuffs
thnk u mchnLight wtrne peenne bn. Mta ona lgata giya wage pena ekk.



okkotma wada gann Mount eka
eet passe oya DSLR ekk attach karala photos ganna one ewa eeta passe Image stacker programming ekkin stack karala thama final output eka ganna wenne oya tika karanna sahenda mahansi wenna wenawa ban ඒ මොනවද
විස්තර කියපන්