Telescope

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2_b130c3d9-fe00-4887-b659-976e0335509a_2000x.jpg

    මේ වගේ එකක් කීයක් වෙනවද?
    සාමාන්‍යයෙන් සැටලයිට් එකක් ඒම පේන එකක්
    තියෙන උන් විස්තර දාපල්ලකො:)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Amazon එකේ හොයල බලන්න.

    ඊටපස්සේ ඒවායේ reviews බලන්න youtube එකේ.

    සාමාන්යෙන් telescope ඒවායේ lens වල මුලධර්මය වගේම stand එකේ මුලධර්මය අනුව වර්ග තුනකට බෙදෙනවා.
    ඒවායෙන් නිරීක්ෂණය කරන දේවල්, බලන දුර වගේම handling මේ අනුව වෙනස් වෙනවා. ගාණත් ඒ අනුව වෙනස් වෙනවා.

    youtube එකේ මේ ගැන හොයලා බලලා තමන්ගේ බජට් එක සහ අවශ්‍යතාවය අනුව හොඳ එකක් තෝරාගන්න.

    ලංකාවෙත් සාමාන්යෙන් වරදක් නැති telescope ගන්න පුළුවන් ඒත් amazon එකේ හොඳ මොඩ්ල් එකක් බලලා kapruka වගේ එකකින් ගෙන්න ගන්නත් පුළුවන්.
     
    Thanku mchn
    sattelite nikanuth penne
    Light wtrne peenne bn. Mta ona lgata giya wage pena ekk.
    ask from our member geethq. He knows these kind of stuffs
    :) thnk u mchn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Light wtrne peenne bn. Mta ona lgata giya wage pena ekk.

    telescope walin langata giya wage sattelites balanna baha ban :no:
    uba jeewitheta telescope ekakin balala nadda ? hondata lan wela pena ekakin handa allan innath mara kattak kanna one. focus kalla tikakin baladdi handa gihin :(
    sattelites eeta wada wegen yanawa ubata thappara 0.5k withara thama telescope eken sattelites dakinna wenne :sorry:
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    Reflector telescope ekk ganna. normally ISS wage ekk capture karaganna nm mortarize 8 inch scope ekk wath one wenawa ewa patta gannn machn $500 n eha thama ewa thiyenne. :rolleyes: okkotma wada gann Mount eka :yes: eet passe oya DSLR ekk attach karala photos ganna one ewa eeta passe Image stacker programming ekkin stack karala thama final output eka ganna wenne oya tika karanna sahenda mahansi wenna wenawa ban

    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඒ මොනවද
    විස්තර කියපන්

    ඔය උඹ පෙන්නලා තියෙන්නෙ refractor telescope එකක්. ගොඩක් දුර පෙන්නෙ නෑ
    Reflect telescope එකක් ගනින්

    අනිත් එක තමයි බං telescope වලින් චන්ද්‍රිකා බලන්න බෑ.

    හඳේ අාවාට, හද්දින්නත් තරු වල තරු හතම වගේ බලන්න පුළුවන්.

    දඩ Reflect telescope එකකින් නම් සෙනසුරු වල වළලු, හදවල් වගේ දේවල් බලන්න පුළුවන්
     
    Similar threads