බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    https://www.youtube.com/watch?v=Ixmus21BFZw&feature=share&app=desktop

    සoවාදය - කැළණිය විශ්වවිද්යාලය

    40400843_10214952512277871_7347134986849353728_n.jpg

    " මගේ මුල් තර්ක වුනේ බුදුන් වහන්සේ නේපාලයේ නූපන් බවත් උන් වහන්සේ එරට හෝ උතුරු ඉන්දියාවේ ජීවත් නොවූ බවත්ය. එසේම බුදුන් වහන්සේ ජීවත් වන්නට වැඩි ඉඩක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි මගේ තර්කය වූයේ
    බුදුන් නේපාලයේ උපන් අයෙකු නම් එය සනාථ කරන ලෙස ශකිල රාජකරුණා මහතාට කළ අභියෝගය කිසිදු ආකාරයකින් ඔප්පු කර ගැනීමට ඔහුට නොහැකි වුණා.
    ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා ශාක්‍යයන්ගේ කරඩු ලිපිවල කාල නිර්ණය හෝ නොදන්න බව ඔප්පු වුණා.
    ඒවගේ ම බුදුන් වහන්සේ ලංකාවේ උපන්නෙකු වීමට වැඩි වාසි ඇති බවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇසුරින් ඔප්පු කරන්න හැකි වුණා. "

    Darshana Ashoka Kumara

    • Like
    Reactions: TheRockSays

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    මෙහෙම ගිහිල්ලා බුදුන් වහන්සේත් රාවණා වගේ මනක් කල්පිත චරිතයක් කියලත් ඔප්පු වෙයි:lol:
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    ඊතයක් ආවහම ඒක විද්ද දිසාව ගැන වාද කරන්න වද වෙන්න එපා.එයින් ලැබුන තුවාලය සනීප කරගන්න.බුදු දහම අවේ කොහෙන්ද කියලා වොරි වෙන්න එපා.ඒකෙන් උන තුවාලය සනීප කර ගන්න
     
    • Like
    Reactions: Bart_Allen

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    සිංහළුන්ගෙ ස්වරූපය සැකෙවින්.

    වෙනත් රටක ඉපදුන දර්ශනයක් අනුගමනය කිරීම පදිරි වීමක් වගේ හැඟීමක් දැනීමට පටන් ගනී.
    ඒ නිසා ඒ දර්ශනය තමන්ගේ කර ගැනීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කොහොම හරි තමන්ගේ දෙයක් බවට ඔප්පු කරයි.
    කාලය ගතවෙයි.
    තමන්ගේ දේවල් අගය නොකිරීමේ ජෙනටිකලි එන අවුල ඉස්මතුවෙයි, බුදු දහම ප්‍රතික්ශේප කරමින් පිස්සු කෙලීමට පටන් ගනී.
     
    • Like
    Reactions: Scattered123

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඊතයක් ආවහම ඒක විද්ද දිසාව ගැන වාද කරන්න වද වෙන්න එපා.එයින් ලැබුන තුවාලය සනීප කරගන්න.බුදු දහම අවේ කොහෙන්ද කියලා වොරි වෙන්න එපා.ඒකෙන් උන තුවාලය සනීප කර ගන්න

    :yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සිංහළුන්ගෙ ස්වරූපය සැකෙවින්.

    වෙනත් රටක ඉපදුන දර්ශනයක් අනුගමනය කිරීම පදිරි වීමක් වගේ හැඟීමක් දැනීමට පටන් ගනී.
    ඒ නිසා ඒ දර්ශනය තමන්ගේ කර ගැනීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කොහොම හරි තමන්ගේ දෙයක් බවට ඔප්පු කරයි.
    කාලය ගතවෙයි.
    තමන්ගේ දේවල් අගය නොකිරීමේ ජෙනටිකලි එන අවුල ඉස්මතුවෙයි, බුදු දහම ප්‍රතික්ශේප කරමින් පිස්සු කෙලීමට පටන් ගනී.

    Demodara rail pare design eka, elle nine arch bridge eka ehemat lankawe minissu neh sudda oluwa kaha kaha iddi kiyala dila tiyenne .
    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    Demodara rail pare design eka, elle nine arch bridge eka ehemat lankawe minissu neh sudda oluwa kaha kaha iddi kiyala dila tiyenne .
    :lol:

    suddata ewa kiyala depu un ada pare bokkuwa hadannath pitarata companies walata contract denawane
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ඇයි බුදුහාමුදුරුවන් ඉන්දියාවේ ඉපදුනා කිව්වම බුද්ඩාගම වැරදි වෙනවද?

    මෝඩ ආතල් නොදී, පෝය දවසට වත් පන්සලට පල...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදයා;23581564 said:
    ඇයි බුදුහාමුදුරුවන් ඉන්දියාවේ ඉපදුනා කිව්වම බුද්ඩාගම වැරදි වෙනවද?

    මෝඩ ආතල් නොදී, පෝය දවසට වත් පන්සලට පල...

    මේව ගේම් බන් ගේම් ඩොලර් සෑහෙන ගානක් එනව බුදු දහම විනාශ කරවන්ඩ...දැන් එක පැත්තකින් අලි ඇත්තු ගැන අඩනව උන්ගෙ හිමිකම් අරක මේක අනික කියල..තව ගොල්ලක්ට රස්තියාදුවක් මතක් වෙලා කුරුලෙ ළමයගෙ බෙල්ලෙ එල්ලල රැඩිකල් කියාගන්න මීහරක් පොත් ලියනව...තව පැත්තකින් ගුවන් විදුලි නාට්ය හැදෙනව බුදු දහමට අපහාස කරල...ඔය ඔක්කොම බාහිර මඩ ගැසීම්..

    ඇතුලෙන් භේදයක් හදන්ඩ ඔනෙ කමට තව උන් ටිකක් කියාගෙන යන්ව බුදුන් උපන්නෙ ලන්කාවෙ අරක මේක අනික කියල...මධයස්තව බලපුවාම ඔය ඔක්කොම NGO ගේම්..
     
    • Like
    Reactions: Rahula Kasun