monavada ban 9d vala venne?
මචංලා මරිනා මෝල් එකේ ෆිල්ම් හෝල් එකේ ටිකට් ප්‍රයිස් කොහොමද? 9D Cinema එකේ. දන්න එකෙක් කියපල්ලා ප්ලීස්. රෙප් +

මචංලා මරිනා මෝල් එකේ ෆිල්ම් හෝල් එකේ ටිකට් ප්‍රයිස් කොහොමද? 9D Cinema එකේ. දන්න එකෙක් කියපල්ලා ප්ලීස්. රෙප් +
rs. 300i bn..winadi 10k wage clip ekak
e 9d eka balanawanam issarahama seat ganin..(ticket aran mulinma athulata palayan)monavada ban 9d vala venne?

monavada ban 9d vala venne?
ඒ කියන්නේ පුටුවත් move වෙනවා video එකේ ෆිල්ම් එකට.එතකොට උබ නිකන් ඇත්තටම එතන ඉන්නවා වගේ..මේක බලපන්..