Marina mall - 9d සිනමා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,553
    9,282
    113
    මචංලා මරිනා මෝල් එකේ ෆිල්ම් හෝල් එකේ ටිකට් ප්‍රයිස් කොහොමද? 9D Cinema එකේ. දන්න එකෙක් කියපල්ලා ප්ලීස්. රෙප් +
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    අර එක්කෙනෙක් ගිහින් වීඩියෝ එකක් දාලා තිබ්බේ ඒ උනාට ටිකට් වල PRICE එක නම් කිව්වේ නැහැ මම හිතන්නේ.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචංලා මරිනා මෝල් එකේ ෆිල්ම් හෝල් එකේ ටිකට් ප්‍රයිස් කොහොමද? 9D Cinema එකේ. දන්න එකෙක් කියපල්ලා ප්ලීස්. රෙප් +


    300i vinadi 5i roller coaster scene eka not worth :no::no::no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මචංලා මරිනා මෝල් එකේ ෆිල්ම් හෝල් එකේ ටිකට් ප්‍රයිස් කොහොමද? 9D Cinema එකේ. දන්න එකෙක් කියපල්ලා ප්ලීස්. රෙප් +

    Cinema :lol: rs. 300i bn..winadi 10k wage clip ekak

    Habai ithin eka hena athal..paadu na experience ekak awulak na..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    9KtPyWP.jpg





    මුල්ම දවස් වල ගියා.. ඒ තරන් ආතල් එකක් දැනුනේ නෑ මට :(
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    monavada ban 9d vala venne?

    Mamath okata giya ticket eka 300. 5Min video ekak thiyenne. Paranai. 3d video ekak aadi kaale hadapu. feel ekak nam enawa. eth 9d kiyanne marketing word ekak witharai. 3d kiwwoth wadaa niwaradiy. video ekata sync wela putuwa vibrate wena ekai peddena ekai nisa 9d kiyanne
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    loku scene ekak neme . oka diyatha uyana lorry eke, excel world and leisure world 3ema tianawa. okkogema techniology paranai . standard 5k tianawa 5mins scenes. excel world nam 2k pennanawa 300 ticket ekata. mokek wat nati nisa kamati scene eka kiuwaa ma dial eka daala denawa. sigithi athal ekakata hodai itin