The Adventures of Tintin Comic book collection

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    මේක නම් ගොඩක් වටිනවා මචන්!
    ඒක නෙමෙයි මේ පොත්වල සිංහල ebooks ටික හොයාගන්න තියෙද? :nerd::)

    T F S !
    REP++

    Sinhala ewanam na kolla :(
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    Tintin in Thailand කියන පොත ලියලා තියෙන්නෙ මුල් ගත්කරු Herge ගේ අන්තිම කැමති පත්‍රයට විරුද්ධව. ඒ නිසා ඒ පොත තහනම් පොතක් හැටියට ප්‍රසිද්ධ කරලා තියෙනවා.
    මේ පොත වල් පැත්තට බරයි. කැප්ටන් සහ කැල්කියුලස් බඩු ගහන ඒවයි, ටින්ටින් කොල්ලො ගහන ඒවයි තියෙනවා!
    :P
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Ela lokka :D

    11.gif


    REP++++
     
    • Like
    Reactions: Yujitha