පාසල් මාන්නය නිසා මියගිය තරුණිය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සියදිවි නසාගන්න හේතුව ? නවකවදය ..
    එතකොට නවක වදයට හේතුව????:eek:

    රෝගය හටගන්න හේතුවට බෙහෙත් කරන් නෑතුව රෝග ලක්ෂණ වලට බෙහෙත් කොරලා ලෙඩේ හොද වෙන් නෑ ..:lol:

    උබට තේරෙන විදියට නවක වදේට හේතුව මොකක්ද කියපන්?
    ඒ හේතුව වලක්වන්න කලයුත්තේ කුමක්ද කියලත් කියපන්. .

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    ඔව් බන්... කොටට ඇදන් ඉන්න කෙල්ලෙක්ව දුෂණය කරොත් අපි කරන්න ඕනේ ගැනු අය කොටට අදින එක නවත්තන එක.. නැතුව දුෂණය කරපු උන් අල්ලලා හිරේ දාලා දඩුවම් කරන එක නෙවෙයි... දුෂණය කරන්න තනිකරම හේතුව වෙන්නේ කොටට අඳින එකම තමා... නැතුව අර අසරණ අසහනකාර දුෂකයන්ගේ නෙවෙයි... අපි අපේ රටේ ගෑනු අයට කළු ගෝනි අදින්න කියලා රටේ ස්ත්‍රී දුෂණය නවත්තමු... :cool:

    තව පාරේ ඇක්සිඩන්ට් වෙන්න ප්‍රදානම හේතුව පාරවල් තියෙන එක.. අපි කරන්න ඕනේ රියදුරන්ට විනීත විදිහට වාහන එලවන එක පුරුදු කරන එක නෙවෙයි... පාරවල් අයින් කරලා පයින් යන එක...:cool:

    සිරාවට ඌගේ තර්ක නම් මාරයි. . :lol: ස්ත්‍රී දූශන වෙන්නේ ගනිකා වුර්තිය නීතිගත නොකිරීම නිසා කියලත් කියන්න බැරි නෑ. . :baffled:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන මූ කියලා තියෙන දේවල් වලින් idea එකක් ගන්න ඔච්චර ඉදිමෙන්න එපා.උඹට අවුරුදු 23k24k වෙනවා නේද හැබැයි තාම හිතන්නේ පටු විදියට අර උඹ කියපු ගොඩේ ලින් මැඩියෝ වගේ උන් එක අන්තෙකත් ,උඹ වගේ අය තව අන්තෙකත් ඉන්නෙ.හැමෝට ගෞරව නීය විදියට සමාජයේ ජීවත් වෙන්න අයිතිය හම්බ වෙන්න ඕනෙ,ඒක ඒ මනුස්සයාගෙ කුලය,ජාතිය ,ආගම,රැකියාව,ලින්ගිකත්වය,දැන් මෙතන කියලා තියෙන පාසල වගේ අනුව වෙනස් වෙන්න බැහැ.මනුස්සයෙක් ඉහළට යනව නම් ඒ කෙනාගේ දක්ෂතාව මත මිසක් ඔය කියන සාධක මත depend වෙන්න බැහැ,එහෙම තමයි රටවල් දියුණු වෙන්නේ නැතිව ලොකු building හැදුවට නෙමෙයි.උඹ අර contacts හදාගන්න thread එකක් දාලා තිබුණා නේද ?හැබැයි ඔහොම හිතුවොත් නම් ඒක කරන්න අමාරු වේවි

    ඔය බයිලා තියෙන්නේ පොත් පත් වල විතරයි. හැබෑ ලෝකේ කන්ටැක්ස් නැතිව මුකුත් කර ගන්න බෑ. ඒක ලංකාවට විතරක් නෙමේ ඇමරිකාවටත් අදාලයි. ඉතින් එක එකාට බැන බැන ඉන්නේ නැතිව හූල්ලන්නේ නැතිව සමාජේ කන්ටැක් ටිකක් හදාගන්න උත්සහයක් ගනින්. උඹලගේ දරැවන්ට හරි වැඩක් වේවි ඒකෙන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mr UNKNOWNදැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද??[/COLOR] :yes:

    Mr UNKNOWN-මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද??

    අසාධාරණයි.නවක වදය ඇතිවෙන්නට හේතු වුනු කරුණු නැති කලොත් නවකවධේ නැතිවෙනවා..උදා- හොරු ඇල්ලුවට හොරකම නවතින්නේ නැත්තේ විරෑකියාව/දුප්පත්කම පවතින නිසා. .

    Mr UNKNOWN-ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ - එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද??

    එහෙම වෙනවානම් රටක් දියුණු වෙන් නෑ..සමාජේ බෙදීමයි වැඩිවෙන්නේ.. දුප්පත් සමාජයකට ඉස්සරහට යන්න බෑ බෙදිලා .තමන්ගේ ඉස්කෝලේ ,ජාතකේ ,කුලේට අදින් නෑතුව රටගැන හිතන්න...

    Mr UNKNOWN-යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද?? නෑ..උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද? ලොකු ඉස්කෝලෙකට යන්න බෑරි වීම කාගෙවත් වරදක් නෙමේ..හැබැයි ලොකු ඉස්කොලෙකට ගිය නිසා කාට හරි විශේෂ සැලකිලි ලැබීම ( සමාජයේ අනිත් අයට බලපාන පරිදි ..උදා- සම්මුඛ පරීක්ෂණයක් ) වරදකි .

    Mr UNKNOWN-සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??

    හේතුව නම් ඔවෑනි බොහෝ පාසල් මේ රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල්තැනක් ලබා දෙන්නේ නෑ..ඒ නිසා බිහිවෙන ලමයින්ට ලන්කාව කියන්නේ බොඩිමක් වෙනවා..රට ගැන කැක්කුමක් නැති වෙනවා . අන්තිමට රටට ආදරයක් නෑති ජනතාවක් බිහිවෙනවා,,අන්තීමට වෙන්න මුලු රටම මුස්ලිම් දිවයිනක් වෙන එක ..ඉන්දියාව දියුණු වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට තමන්ට පෙර රට කියන ආකල්පය තියන නිසා..ජපානය,ඇමරිකාව,රුසියාව ඔය කොයි රටක් ගත්තත් එහෙමයි..

    Mr UNKNOWN-උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? නෑ.සල්ලි තියන උන් මේ රටේ ඉන්නවනම් සුපිරි රජයේ පාසලකට වලින්ම ඉගෙනගත්තහැකි..ඒකෙන් අවැඩක් වෙන්නේ නෑ..

    Mr UNKNOWN-ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද??

    ඔව්.සිරිමාවෝ කරන්න හැදුවෙත් ඔක..හේතු උඩ පිලිතුරෙත් නූල මුලත් දක්වා ඇත.. නමුත් මේ රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල්තැනක් දෙන ජාත්යන්තර පාසල් තියනවානම් ඒවා තිබුනට කමක් නෑ.

    Mr UNKNOWN-මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ?

    නියම පාසල් මාන්නෙන් ඉදිමුනු පොරක් කියලා හොදටම පැහැදිලියි. උඹ වගේ අය පදුරකට ගැහුවොත් කිහිපදෙනෙක්ම ඉන්නවා.උඹලා නිසා තමා මේ දුප්පත් සමාජේ බෙදීම වැඩි වෙන්නේ .. ඔය මාර ලොජික් සිරිමාවෝ ලග තිබුනා ..ඔවා තෙරුම් ගන්න තරම් මේ දූපතේ හිටපු ලින් මෑඩියන්ට මොලයක් කියලා දෙයක් තිබුනේ නෑ .අනික් අතින් සිරිමාවෝ අන්තවාදී වෙන්නත් පටන්ගත්තා.. ඒක නිසා රට කාපු ජේ.ආර් බලයට ආවා.. 1978 කියන්නේ ලන්කාවේ මහා විනාශය සිදු වුනු වසරයි .

    Mr UNKNOWN-සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ??

    මෙතන වාහන ගැන කවුරුවත් කතා කලේ නෑ ..කෙනෙක් ලෝකේ ලොකුම වාහනේ පෑදෙව්වත් ඒකෙන් සමාජෙට වෙන අගතියක් නෑ..ඒ නිසා වාහනයි අධ්යාපනයයි 2ක් බව මාන්නෙන් පිරිනු ගොන් මොලේට වැටහේවා..උඹත් දවසක මැරෙන බව ඔය ගොන් මොලේට වැටහේවා..

    Mr UNKNOWN-ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???

    අනේ ඔනේ නෑ..ඇල්ටො නෙමේ ලෑබොගිනි ගත්තත් කමක් නෑ තමන්ගේ ගෙදරට එන හිගන්නන්ව බෑනලා එලවගන්නෑතුව රු 50ක්වත් දෙනවනම් ..තමන් අදුරන දුප්පතාගේ ලමයට ආදායම් මාර්ගයක් හදලා දෙනවනම් .. පිලිකා හෑදිලා අසරණ වෙලා ඉන්න ලෙඩෙක්ට උදව්වක්වත් කරනවනම් ..ඔය මාන්නෙයි කුහකකමයි ආත්මාර්තයයි පොඩ්ඩක් පැත්තකින් තියන්න ..ඔය සැප සම්පත් තියා උඹේ ශරීරයවත් ඈස් කන්නාඩියවත් මැරුනම අරගෙන යන් නෑ ..මිනිස්සුන්ගේ ආයුෂත් එක්ක තමන්ට මේ ලොකේ ජීවත් වෙන්න තියෙන්නේ තව කෙතරම් කෙටි කාලයක්ද කියලා මෙනෙහි කරන්න .. පිලිකාව හැදිලා මියගිය ඇපල් සමාගමේ නිර්මාතෘ කියලා තියන දේවල් හොයාගෙන කියවන්න..
    ඔය සැප සම්පත් තියා උඹේ ශරීරයවත් උබේ හිතවත් උබට අයිති නෑ ..හිත උබේ නම් උබ කැමති දේවල් විතරක් හිතෙන්න ඔනි.ඇග උඹේ නම් වයසට ගිහින් නාකි නොවි තියෙන්න ඔනි .ලෙඩ හැදෙන් නෑතුව තියෙන්න ඔනි .ඉතින් සැපසම්පත් ගෑන කවර කතාද ?

    ඔය පාසල් මාන්නේ නිසා එක් පාසලක් තවත් පාසලකට මනුස්සකම දක් වන් නෑ..ඔය එක එක තරග වලදී වෙන දේවල් වලින් ඒක ඉතා පැහැදිලියි .සමහර උන් හිතන් ඉන්නේ උන් උඩින් වැටුණු එවුන් කියලා අන්තිමට ඉතුරුවෙන්නේ සමාජ බෙදීම විතරයි..

    නවක වදය ඇතිවෙන්න හේතුව ගමින් එන එකාලගේ තියෙන හීනමානය. ඒක උපන්ගෙයි ප්රස්නයක්. ඒකට විසදුම් දෙන්න සක්කරයාටවත් බැහැ. එකම විසදුම ගමෙන් එන උන්ට ගමේ විදියටයි නගරෙ උන්ට නගරෙ විදියටයි යන්න වෙනම උසස් අද්‍යාපන ආයතන හදන එක.

    දියුණු රටවලත් ඉස්සරහට යන්න කන්ටැක්ස් නැතිව බෑ. ඒක තමයි යථාර්තය. නිකන් සමාජ සමානාත්මතාව වගේ බයිලා පොත් වල විතරයි තියෙන්නේ. හැබෑ ලෝකේ ඒක නෑ. කන්ටැක් එකක්වත් හදාගන්න දන්නේ නැති හිගන්නන්ට කොහොමද බන් දියුණු වෙන්න පුලුවන්? උන් තමා රාජ්‍ය ආයතනවලට පැනගෙන ඇරියස් අල්ලන්න මිනිස්සුන්ව පෙලන්නෙයි, පගා ගහන්නෙයි.

    පොඩි ඉස්කෝලෙකට ගියා කියලා විශේශ සැලකිලි දෙන්නත් බෑ.

    ඉන්ටනැශනල් ස්කූල් එන්න කලින් ලංකාවේ ඉගෙන ගත්තු උන්ට රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල් තැනක් දුන්නද? එහෙම දුන්න නන් රට මේ තත්වෙට පත්වෙනවද?

    රටේ කොටසකට විභාගයක් ෆේල් උනා කියල ඉහළට ඉගෙන ගන්න දෙන් නැති රටේ තමන්ට පෙර රට කියලා බෝඩ් ගහගෙන මොකටද වැඩ කරන්නේ? ඊට වඩා හොදයි මේ රට දාලා අරාබියට හරි ගිහින් දියුණු වෙන එක.

    මිනිස්සුන්ගෙන් උපන්ගෙයි දෝස අරින්න අපිට බෑ. ඒක ඒ මිනිස්සු තේරැන් ගන්න ඕනි දෙයක්. තමන් දුප්පත්ව උපන්නා කියලවත්, හම කලු උනා කියලවත් අනිත් උන්ට ඉරිසියා කරන්න කාටවත් අයිති නෑ, ඊ‍ට වඩා සමා‍ජෙට සේවයක් ඒ හීනමාන කා‍රයෝ සියදිවි නසා ගන්න එක.

    දුප්පතා ළමයට මොකටද බොල අහක ඉන්න උන් ආදායම් මාර්ග හදලා දෙන්නේ? දුප්පත‍ාට අත පය නැද්ද තමන්ගේ එකාට ආදායම් මාර්ගයක් හදලා දෙන්න? හිත තියෙනවානන් අබ්බගාත මිනිහෙක්ට හරි ‍දියුණු වෙන්න පුලුවන්. එක එකාගෙන් පිනට කන්න බලන් ඉන්න පිං ගොන්නුන්නට සත පහක උදව්වක් කරන්න නරකයි. අර පිංපොංට කිව්වා වගේ පිනට දීලා හිගනන්නෝ බෝ කරන්න ද? කියලා තමා අහන්න වෙන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810

    බුදු අම්මෝ ලොජික් හිනා වෙලා බඩත් කොරඋනා:lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    මෙතන මූ කියලා තියෙන දේවල් වලින් idea එකක් ගන්න ඔච්චර ඉදිමෙන්න එපා.උඹට අවුරුදු 23k24k වෙනවා නේද හැබැයි තාම හිතන්නේ පටු විදියට අර උඹ කියපු ගොඩේ ලින් මැඩියෝ වගේ උන් එක අන්තෙකත් ,උඹ වගේ අය තව අන්තෙකත් ඉන්නෙ.හැමෝට ගෞරව නීය විදියට සමාජයේ ජීවත් වෙන්න අයිතිය හම්බ වෙන්න ඕනෙ,ඒක ඒ මනුස්සයාගෙ කුලය,ජාතිය ,ආගම,රැකියාව,ලින්ගිකත්වය,දැන් මෙතන කියලා තියෙන පාසල වගේ අනුව වෙනස් වෙන්න බැහැ.මනුස්සයෙක් ඉහළට යනව නම් ඒ කෙනාගේ දක්ෂතාව මත මිසක් ඔය කියන සාධක මත depend වෙන්න බැහැ,එහෙම තමයි රටවල් දියුණු වෙන්නේ නැතිව ලොකු building හැදුවට නෙමෙයි.උඹ අර contacts හදාගන්න thread එකක් දාලා තිබුණා නේද ?හැබැයි ඔහොම හිතුවොත් නම් ඒක කරන්න අමාරු වේවි

    මම ඒ කිව්ව කතාව ආයෙත් කියවල මම කියන්න හදපුදේ හරියට තේරුම් ගනිං උබම හදාගත්ත කණ්නාඩියක් හරහා බලපු හින්දා උබට පෙනිලා තියෙන්නෙ වෙනදෙයක් බ්‍රෝ....

    ප.ලි:-හැදිච්ච කන්ටැක්ස් වලින් 70%ක්ම හැදුනෙ ඉස්කොලෙන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    මෙන්න මෙහෙම හිතපන් ..උඹේ ගෑනි හරි කෙල්ල හරි පිට යනවා .ඒකිට නෙලන්න කලින් මෙහෙම හිතපන්.ඇයි මේකි පිට ගියේ ? බැලින්නම් තොගේ ලින්ගික අප්‍රානිකත්වයයි හේතුව ..දෑන් කොතනද හදාගන්න ඔනි?

    ලින්ගික අප්‍රානිකත්වය..එහෙනම් ගෑනී පිටගියා කියලා එකි පස්සේ යන්නැතුව එකිව අමතක කරලා ඊලග කසාදෙවත් හරියන්න බෙහෙතක් කරගන්න එකයි කරන්න ඔනි ..:lol::lol::lol:

    :lol:යකෝ මේ දාන ලොජික් වල හැටියට උබ මෙතන නෙවෙයි බං ඉන්න තිබ්බෙ ඔය ලොජික් ඔක්කොම එකතු කරලා පොතක් ගහපන් ඒක ජාත්‍යන්තරේට ගිහාම තර්ක ශාස්ත්‍රයේ පියා ඇරිස්ටෝටල් නං උබට තර්ක ශාස්ත්‍රයේ බාප්පා පට්ටමවත් ලොවෙත් හම්බවෙයි:lol::lol:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    නවක වදය ඇතිවෙන්න හේතුව ගමින් එන එකාලගේ තියෙන හීනමානය. ඒක උපන්ගෙයි ප්රස්නයක්. ඒකට විසදුම් දෙන්න සක්කරයාටවත් බැහැ. එකම විසදුම ගමෙන් එන උන්ට ගමේ විදියටයි නගරෙ උන්ට නගරෙ විදියටයි යන්න වෙනම උසස් අද්‍යාපන ආයතන හදන එක.

    දියුණු රටවලත් ඉස්සරහට යන්න කන්ටැක්ස් නැතිව බෑ. ඒක තමයි යථාර්තය. නිකන් සමාජ සමානාත්මතාව වගේ බයිලා පොත් වල විතරයි තියෙන්නේ. හැබෑ ලෝකේ ඒක නෑ. කන්ටැක් එකක්වත් හදාගන්න දන්නේ නැති හිගන්නන්ට කොහොමද බන් දියුණු වෙන්න පුලුවන්? උන් තමා රාජ්‍ය ආයතනවලට පැනගෙන ඇරියස් අල්ලන්න මිනිස්සුන්ව පෙලන්නෙයි, පගා ගහන්නෙයි.

    පොඩි ඉස්කෝලෙකට ගියා කියලා විශේශ සැලකිලි දෙන්නත් බෑ.

    ඉන්ටනැශනල් ස්කූල් එන්න කලින් ලංකාවේ ඉගෙන ගත්තු උන්ට රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල් තැනක් දුන්නද? එහෙම දුන්න නන් රට මේ තත්වෙට පත්වෙනවද?

    රටේ කොටසකට විභාගයක් ෆේල් උනා කියල ඉහළට ඉගෙන ගන්න දෙන් නැති රටේ තමන්ට පෙර රට කියලා බෝඩ් ගහගෙන මොකටද වැඩ කරන්නේ? ඊට වඩා හොදයි මේ රට දාලා අරාබියට හරි ගිහින් දියුණු වෙන එක.

    මිනිස්සුන්ගෙන් උපන්ගෙයි දෝස අරින්න අපිට බෑ. ඒක ඒ මිනිස්සු තේරැන් ගන්න ඕනි දෙයක්. තමන් දුප්පත්ව උපන්නා කියලවත්, හම කලු උනා කියලවත් අනිත් උන්ට ඉරිසියා කරන්න කාටවත් අයිති නෑ, ඊ‍ට වඩා සමා‍ජෙට සේවයක් ඒ හීනමාන කා‍රයෝ සියදිවි නසා ගන්න එක.

    දුප්පතා ළමයට මොකටද බොල අහක ඉන්න උන් ආදායම් මාර්ග හදලා දෙන්නේ? දුප්පත‍ාට අත පය නැද්ද තමන්ගේ එකාට ආදායම් මාර්ගයක් හදලා දෙන්න? හිත තියෙනවානන් අබ්බගාත මිනිහෙක්ට හරි ‍දියුණු වෙන්න පුලුවන්. එක එකාගෙන් පිනට කන්න බලන් ඉන්න පිං ගොන්නුන්නට සත පහක උදව්වක් කරන්න නරකයි. අර පිංපොංට කිව්වා වගේ පිනට දීලා හිගනන්නෝ බෝ කරන්න ද? කියලා තමා අහන්න වෙන්නේ.

    උබ මට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ බ්‍රෝ සුපිරි රෙප් +++++++
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ඔව් බන්... කොටට ඇදන් ඉන්න කෙල්ලෙක්ව දුෂණය කරොත් අපි කරන්න ඕනේ ගැනු අය කොටට අදින එක නවත්තන එක.. නැතුව දුෂණය කරපු උන් අල්ලලා හිරේ දාලා දඩුවම් කරන එක නෙවෙයි... දුෂණය කරන්න තනිකරම හේතුව වෙන්නේ කොටට අඳින එකම තමා... නැතුව අර අසරණ අසහනකාර දුෂකයන්ගේ නෙවෙයි... අපි අපේ රටේ ගෑනු අයට කළු ගෝනි අදින්න කියලා රටේ ස්ත්‍රී දුෂණය නවත්තමු... :cool:

    තව පාරේ ඇක්සිඩන්ට් වෙන්න ප්‍රදානම හේතුව පාරවල් තියෙන එක.. අපි කරන්න ඕනේ රියදුරන්ට විනීත විදිහට වාහන එලවන එක පුරුදු කරන එක නෙවෙයි... පාරවල් අයින් කරලා පයින් යන එක...:cool:

    :yes::yes::yes:

    හරිනේ දෑන් තේරෙන්න ඈතිනේ.. තව මේ වගේ උදාහරණ ඕනී තරම් දෙන්න පුලුවන්. ඒත් වෑඩක් වෙන එකක් නෑ. මොලේ හේදිච්ච එවුන්ව ගොඩ දාන්න බෑ. රෑග් නීති විරෝදියි. ඒ හින්දා වටේ යන බයිලා වෑඩක් නෑ අල්ලලා හිරේ දාන්න ඕනී
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :yes::yes::yes:

    හරිනේ දෑන් තේරෙන්න ඈතිනේ.. තව මේ වගේ උදාහරණ ඕනී තරම් දෙන්න පුලුවන්. ඒත් වෑඩක් වෙන එකක් නෑ. මොලේ හේදිච්ච එවුන්ව ගොඩ දාන්න බෑ. රෑග් නීති විරෝදියි. ඒ හින්දා වටේ යන බයිලා වෑඩක් නෑ අල්ලලා හිරේ දාන්න ඕනී

    :yes::yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,652
    9,289
    113
    ජනප්රිය පාසල් වල ආදිසිසුන්ට විශේෂ වරප්රසාද සමාජය විසින් ලබා නොදිය යුතු බව ඔප්පු කල ඒ අසිරිමත් යුගය අදයි ..

    250px-Maithripala-_Russia_%28cropped%29.jpg

    තනතුර- ජනාධිපති
    පාසල -තෝපාවැව මහා විද්යාලය සහ පොලොන්නරු රාජකීය විද්යාලය (වල මැද රෝයල් කියාද අතිතයේ සිට හදුන්වයි )
    කල දේ- රට කෑම

    Ranil-Wickramasinghe.jpg

    තනතුර- අගමැති
    පාසල - රාජකීය විද්යාලය,කොළඹ
    කල දේ- රට කෑම

    පාසල නොව අදාල පුද්ගලයාගේ කල්කිරියාව දෙස බලනු..බලා තීරණ ගනු...:yes:

    Aniwa bung , Balapan Oya Thilangaya - Nalanda , Chathura senarathna , Rajitha Senarathna - Ananda , me school Buddhist una kiyala hodan ewun ma bihi kale na , habaiyi igana gatha ewun innawa Engineers and Doctors la oya hama ekama honda than wala
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සිරාවට ඌගේ තර්ක නම් මාරයි. . :lol: ස්ත්‍රී දූශන වෙන්නේ ගනිකා වුර්තිය නීතිගත නොකිරීම නිසා කියලත් කියන්න බැරි නෑ. . :baffled:

    :yes::yes::yes:

    හරිනේ දෑන් තේරෙන්න ඈතිනේ.. තව මේ වගේ උදාහරණ ඕනී තරම් දෙන්න පුලුවන්. ඒත් වෑඩක් වෙන එකක් නෑ. මොලේ හේදිච්ච එවුන්ව ගොඩ දාන්න බෑ. රෑග් නීති විරෝදියි. ඒ හින්දා වටේ යන බයිලා වෑඩක් නෑ අල්ලලා හිරේ දාන්න ඕනී

    :P තව උඹල මහන්සි වෙලා රෑ දවල් නොබලා වැඩ කරලා තමන්ගේ ළමයින්ට හොඳ ජිවිතයක් දෙන්න හිතන්නවත් එපා... මොකද එහම කලොත් වෙන වෙන ළමයින්ට අසාදාරන කමක් වෙන්නේ... :cool: එක නිසා උඹලට සල්ලි තියෙනවානම් තමන්ගේ ළමයින්ට ආදරය කරන යට සලකන්නේ නැතුව දුප්පත් අය ගැන හිතල ඒ ටික බෙදල දෙන්න..
     
    • Like
    Reactions: malakadss

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාව කියන්නේ ලෝකේ ඉතා හොදට හිටපු සෙට් එකක්, උනේ ගූ දෙශපාලනය මිනිස්සුන්ගේ මොල කෑව උන්ගේ වාසියට , මිනිස්සු බෙදල වෙන් කරා. මේක 1505 ඉදල උන එකක් අවුල අපිට 1948 ඉදලවත් ලැබුන දේ අරගෙන තිබ්බ දේ රැකගෙන තව දියුනුවකට යන්න බැරි උනා. හොද නායකයන්ගෙන් පටන්ගත්තත් අපේ උන්ගේ ඔලුටික කෑව වෙන රටවල උන්, අපි අහු උනා 1948න් පස්සෙත් 1505 වගේ. මේ නිසා රටේ සමාජ තත්වය බිමට වැටුනා, අචාර ධර්ම නැති උනා, නිදහස් චින්තනය නැති කරගත්තා, අන්ධ භක්තිය හොයාගෙන ගියා, නීතිය නැති නිසා මිනිස්සු වාසි ප්‍රයෝජන ගත්තා , විශම පන්තිය විස බීජේ ඔලුවට දාගත්තා දැන් 2500 ගැන කියන සුපිරි සිංහලය නෑ , ඒකේ ඉන්නේ බොක්ස් උන හයිබ්‍රඩ් උන සිංහලයෙක්. අපේ උන් උත්සහයෙන් දෙයක් කරනවට වඩා වෙනකෙකු විනාස කරමින් ඉස්සරට යන්න බලන ප්‍රවණතාවයක් එනවා සහ වෙන රටවල් මතම යැපෙන රටක් වෙන්න යන්නේ. ඒම වෙන්නේ ඉතින් අස්ථාවර දේශපාලනය සහ අවනීතිය. මේ ප්‍රශ්නෙට නීතියක් ක්‍රයාත්මක උනා නම් මේවා ගොඩක් කල් නැවතිලා. විශ්ව විද්‍යාලයකට රටේ දේශපාලනයට සෘජුව මැදිහත් වීමේ අවශ්‍යතාවයක් තිබිය යුතුද? ඒක ප්‍රසිද්ධ රහසක්

    :)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඔව් බන්... කොටට ඇදන් ඉන්න කෙල්ලෙක්ව දුෂණය කරොත් අපි කරන්න ඕනේ ගැනු අය කොටට අදින එක නවත්තන එක.. නැතුව දුෂණය කරපු උන් අල්ලලා හිරේ දාලා දඩුවම් කරන එක නෙවෙයි... දුෂණය කරන්න තනිකරම හේතුව වෙන්නේ කොටට අඳින එකම තමා... නැතුව අර අසරණ අසහනකාර දුෂකයන්ගේ නෙවෙයි... අපි අපේ රටේ ගෑනු අයට කළු ගෝනි අදින්න කියලා රටේ ස්ත්‍රී දුෂණය නවත්තමු... :cool:

    උබේ මෝඩ ලොජික් උඹටම හොදයි :rofl::P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබට තේරෙන විදියට නවක වදේට හේතුව මොකක්ද කියපන්?
    ඒ හේතුව වලක්වන්න කලයුත්තේ කුමක්ද කියලත් කියපන්. .

    :cool:මෙන්න හොදම ගැටලුවක් ..අහනකන්මයි හිටියේ ..ඇත්තම කියනවනම් මචන් මම නවකවදේ ගැන නූල් දාන් නෑත්තේ ගොඩක් වුන් නවකවද නූල් එලකිරියේ දාන නිසා..ඉතින් මාත් එක කොරන්න ඔනි නෑ...අපි මේ ගැටලුව ගැන වෙනත් පැත්තකින් බලන්න ඔනි

    නවක වදය නවත්වන්නනම් නවකවදේට හේතු හොයන එක තමයි ආණ්ඩුවක් කරන්න ඔනි.එක තනි එකෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.මේ රටේ ඕනතරම් මානසික දොස්තරවරු ඉන්නවා.කැම්පස් වල සමාජ විද්යා පැත්තේ උගතුන් ඉන්නවා..මේගොල්ලෝ ඔක්කොම එකතු කරගෙන කමිටුවක් හදලා ආණ්ඩුව ඉස්සෙල්ලම විද්යාත්මක සමීක්ෂණයක් කරන්න ඔනි. මේරටේ වාර්තා වුනු පලමු නවකවද සිද්දියේ ඉදලා ඉතිහාසය හාරා අවුස්සලා බලන එක ඒගොල්ලන්ගේ යුතුකමක්.
    මේ ඉස්කෝල හටන නවකවදේට එක හේතුවක් විතරයි..මොකද මේ ගෑන පෞද්ගලික අත්දෑකීම් මට තියනවා .. නමුත් මේක ප්රධානම හේතුවක් නෙමේ..
    මීට අමතරව සමහර සිසු සිසුවියන් කුඩා කල සිදු වුනු ලින්ගික අපචාර නිසා ඒය තවත් බාල සිසු/සිසුවියකට දෙන්න මනො විද්යාත්මක පෙලබීමක් තියනවා .. පරන සිසුන් තමනුත් ඊට ඉහල අයගෙන් නවක වදේ වින්ද නිසා "අලුතින් එන වුනුත් එක විදින්න ඔනි..අපි විතරක් ඇයි දුක් වින්දේ?" වගේ පහත් මානසිකත්වයක් තියනවා .. මේ නිසා මේක දම්වැලක පුරුක්වගේ..වයිරසයක් වගේ නොනෑවතී ඉදිරියට යනවා..

    බලපල්ලා elakiri මෝඩයිනේ මේ කොටස..ඔයතියෙන්නේ හේතු ටික හරි අපුරුවට... ඔය ටික වැලැක්කුවම නවකවදේ ඉවරයි..හැබැයි මේ විසදුම් දීර්ඝකාලීනයි.කෙටිකාලීන විසදුම් ලෙස පල්ලෙහා සිරිමාවො කලා වගේ කටයුතු කොරන්නයි තියෙන්නේ.. බලපල්ලා ආණ්ඩුවේ උගත්තුන්ට වඩා වැඩි කරුණු ටිකක් මම හොයාගෙන තියනවා:rolleyes:

    නවක වදය මානසික රෝගී තත්වයක්ද ?

    මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තිබේ
    1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්රතාව / සමාජ අවස්ථා අඩු බව( මාගේ පාසල් මාන්නය නම් වූ අතුරු මාතෘකාව සම්බන්ද වෙන තෑනක් මෙතන.ඒක ඔප්පු වුනා මේ ලමයාගේ අම්මාගේ කතාවෙන් ) / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
    2) පවුරුෂ අක්රමතා (anti social personality / borderline personality)
    3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම
    4) බාහිර ක්රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)
    5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්යන්ත යොමුව
    6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය (මාගේ පාසල් මාන්නය නම් වූ අතුරු මාතෘකාව සම්බන්ද වෙන තෑනක් මෙතන,ඒක ඔප්පු වුනා මේ ලමයාගේ අම්මාගේ කතාවෙන් )
    7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය
    8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)
    9) අඩු සහනුභූතිය (lack of empathy)
    10) පරපීඩා කාමුකත්වය (sadism)
    නවක වදය ගැන චන්දිම ගෝමස් මෙසේ කියයි.
    ........ ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්යා හා මනෝ විද්යා පර්යේෂණ පත්රිකා හතරකට අවශ්ය කළමනා සපයයි.
    11) මෙන්න තව හේතුවක් - නවක වදයෙහි වූ දේශපාලනය
    විවිධ ශාස්ත්රාලයන් පෙන්වා දී ඇති පරිදි, දේශපාලනය විසින් විශ්වවිද්යාල සිසුන්ගේ සංධානයන් පාලනය කරනු ලබන අතර එයද නවක වදය සඳහා සෘජුවම බලපෑම් ඇති කොට තිබෙයි.විශ්වවිද්යාල තුල ශිෂ්ය ව්යාපාරයන් මෙහෙයවනු ලබන සමහර ශිෂ්ය නායකයන්, ප්රමුඛ උදාහරණයක් ලෙස අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, සිය උපාධි පාඨමාලාව නිමවූ වහාම දේශපාලන පක්ෂයන්ගේ සාමාජිකයෝ බවට පත්වීම සිදුවෙයි.[8][9]
    විශ්වවිද්යාල තුල නවක වදය පැවතියත්, විද්යාලයේ නාමයට හානියක් ඇති කර ගැනීමට ඇති අකැමැත්ත හා වර්ජන වළැක්වීමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් තම විශ්වවිද්යාල තුල නවක වදය ක්රියාත්මක වන බව පිළිගැනීම, බොහෝ විට විශ්වවිද්යාල බළදාරීන් විසින් ප්රතික්ෂේප කරනු ලැබේ. මේ එලිවෙන්නේ හේතු...

    - 1974 වසරේදී එවක විද්යාලංකාර විශ්වවිද්යාලයේ (වර්ථමානයේ කැළණිය විශ්වවිද්යාලය) පුහුණු ගණිත ගුරුවරු කිහිපදෙනෙකු නවක වදයට ලක්වීමක් සම්බන්ධව විමර්ෂණයක් සිදුකිරීමට, සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් වී. ඩබ්. කුලරත්න කොමිසම පත්කරන ලදී. එහි ප්රතිපලයක් වශයෙන්, උපාධි අපේක්ෂකයින් දොළොස්දෙනෙකු විශ්වවිද්යාලයෙන් නෙරපා දැමුණු අතර, මේ සිදුවීම සම්බන්ධව සුදුසු ක්රියාමාර්ගයක් ගැනීමට අසමත් වීම නිසා එහි නිළදාරීන් හතර දෙනෙකුටද දඩුවම් නියම වන ලදී. ශ්රී ලංකා රජය විසින් විශ්වවිද්යාලයීය නවක වදය සිදුවීමකට එරෙහිව ගන්නා ලද ප්රථම ක්රියා මාර්ගය ලෙස මෙය හැඳින්වෙයි - දෑක්කනේ සිරිමාවොගේ වැඩ.. සිසුන් කෙලින්ම එලියේ.. ගුරාලත් එලියේ ..අද වගේ හුරතල් කරන්නේ නෑ..වයිරසයක් නවත්වන්න බෙහෙත් නෑත්තම් ලෙඩ්ඩු හුදකලා කල යුතුයි.නෑත්තම් මරා දෑමිය යුතුයි .. ඒකයි මේ කොරලා තියෙන්නේ නමුත් ඒක 100% සාර්තක වෙලා නෑ .. සිරිමාවොගේ කොමිසමත් නවක වදේට හේතුව හොයලා හේතු නැති කොරලා නෑ ..
    -

    ශ්රී ලංකා රජය විසින් නවක වදය වැලකීමට ගත් පියවර
    විටින් විට විශ්වවිද්යාල පරිශ්රයන් තුල නවක වදය තහනම් කරමින් දැන්වීම් ඇලවීම, නවක වදය පැමිණවූ ජ්යෙෂ්ඨ සිදුන්ට දඞුවම් පැමිණවීම හැරුණු විට, ශ්රී ලංකා රජය විසින් මෑතදී ගත් ප්රධාන තීරණයක් වන්නේ නවක සිසුනට හමුදාව විසින් නායකත්ව පුහුණුවක් ලබා දීමයි. කිසියම් රාජ්ය විරෝධී දේශපාලන සංවිධාන වලට විශ්වවිද්යාලය තුලදී එරෙහිවීමට මානසික හා ශාරිරික පසුබිම සැලසීම ඊනියා හමුදා නායකත්ව පුහුණුවෙහි පැහැදිලි හා අපැහැදිලි අභිමතාර්ථයන් අතුරින් කිහිපයකි.

    - පේනවනේ ආන්ඩුවේ මෝඩ වැඩ..රෝගයට හේතුව හොයලා නෑ..රෝග ලක්ෂණ වලට බෙහෙත් කොරලා..හූනා කිව්වා වගේ කියන්නේ..මේ වැඩවලින් නවකවදය නවතින්නේ නෑමයි ..

    ලංකාවේ නවක වදය ගැන wikipedia වාර්තාවට හැරෙමු.

    කණ්ඩායම් එකමුතුභාවය හා එහිවූ ජීව ගුණය පවත්වා ගැනීම වෙනුවෙන් අතීත ග්රීක ක්රීඩා සමාජ තුල, නවකයන් පිළිගැනීමේදී විවිධ සරදම් හා සමච්චලයන් සිදුකල බව පැවසෙයි. මෙම ක්රියාවලිය පසුකාලීනව විවිධ සංශෝධන සහිතව හමුදා පුහුණු බලකායන් හීද භාවිතයට ගැනුනු අතර, ඒ හරහා අවසානයේ එය අධ්යාපන පද්ධති කරාද අනුක්රමණය විය.
    පළමු ලෝක යුද්ධය නිමාවීමෙන් පසු නැවත පැමිණි සොල්දාදුවන් විශ්වවිද්යාල තුලට ඇතුළු වීමත් සමග ඔවුන් හරහා නවක වදය අධ්යාපන පද්ධති තුල ව්යාප්ත වූ අතර, ඊට විවිධාකාර වූ වෙනස්කම් එකතු වීම නිසා කල් ගතවත්ම මූලික අරමුණු වලින් බැහැර වූ නවක වද සංස්කෘතිය සමහරක් තැන්හී අමානුෂික සහ අවදානම් ස්වරූපයක් ගති.

    අතීත ශ්රී ලංකාවේ ප්රධාන අධ්යාපන ආයතනයන් වූ මහා විහාරය හෝ අභයගිරි විහාරය වැනි දැනුම් කේන්ද්රස්ථානයන් තුල නවක වදය වැනි ක්රියාවන් සිදුවූ බවට ඉතිහාසයේ සාධක දැකගත නොහැකි වේ. ඈත කාලයේ පටන් ආගන්තුක සත්කාරයෙහි ලා ප්රසිද්ධියක් ඉසිලූ ශ්රී ලංකාව තුල නවක වද සංස්කෘතිය ස්ථාපිත වීම මෙරට ඉංග්රීසි අධ්යාපනයේ ආගමනයත් සමග සිදුවිය. නිදහස ලැබීමට පෙර යුධ හමුදාව සහ ඉංග්රීසි පාසල් තුල නවක වදය පැවතියත්, එහි ඉස්මතු වීම නිදහස ලැබීමෙන් පසුකාලීනව සිදුවිය.

    - ඒ කියන්නේ නවකවදේ නිර්මාතෘ සුද්දා..:shocked::shocked::shocked:
    d:
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උබේ මෝඩ ලොජික් උඹටම හොදයි :rofl::P

    ඉතින් බන්.. මම උඹේ ලොජික් එකෙන්ම උඹට සුපෝර්ට් එකටනේ කිව්වෙ.. උඹ වගේ සුපිරි මොල ඩයල් ටික එකතු වුනානම් ලන්කාවෙ ප්‍රශ්න ඔක්කොටම එක දවසෙන් උත්තර හෙව්වහකි... :cool:
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    apo mokadda ban me harupe danuyi post eka sampurnayen kiyewwe ,

    liyapau ekaa nam dhadi hinamanen pelenawaa wage ,

    pasal manayea international schools thahanam karanna mona harupada mewaaa ,

    mama nikamata ahanne oya pasal manne nisa job labenne mona upadi gath ayatada ?

    nawaka wadaya pasal mannayata daala lassanata sudda karalaa thiyanwaaa , ai me pasal manne nisa ena nawaka wadya eng med science faculty wala nathhe ??

    samahark anaatha faculty wala withrak thiyenne ayiii ??

    pasal mannayeta witharak neme ehema baluwoth campus manneyatath 100%k sudussata joba labenne naha , thamage uniye eke interview board eke innawwanam wuta chance eka wadyi job eka labennee ,,