පාසල් මාන්නය නිසා මියගිය තරුණිය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    sj91 ubata campus eke ragwalata monahari kiwwama mala paninawa neda?mekiwa rag karapu kella devi balika eke.mekith colombo school ekaka devi ekemada koheda.hariyata mathaka na.ithin kohomada uba kiyanne pasal mannaya kiyala.ekko uba campus aiyalage raha balana ekek .naththan mukuth nodanna widiyata katha karana gon godayek.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඒක මේ රටේ තියෙන system එකේ අවුලක් කියල උබට තේරෙන්නේ නැද්ද පොන්ස්' ජනප්‍රිය පාසල් වලට යන උන් පොර කරන්නේ උබල වගේ දුපත් වාසින් තමයි. ප්‍රශ්නේ කියන්නේ ලංකාවේ බහුතරයක් ඉන්නෙත් උබල වගේ සුදු හුණු මුනේ ගාගත්ත රිලව් වෙච්ච එක. සමාජයේ පිළිගනිම ලැබෙන්න ඕන උගත්කමට,බුද්ධිමත් කමට මිසක් පාසලේ නමට නෙවෙයි.

    "හරි මගෙ උගත් මිත්‍රයා ලංකාවේ සිස්ටම් ගැන කතාකරන්න හරි ආසයි වගේ ??හරි එහෙනං අපි කතාකරමු සිස්ටම් ගැන මුලින්ම හිගන ගෝත ගංකබර සිස්ටම් එක ගැන කතා කරමු .....තොපිට මතක ඇතිනෙ දැන් ටික දවසකට කලින් ඩොඩෙක්ට අමානුෂික විදිහට ගැහුවා කැම්පස් කොල්ලො ටිකක් කැම්පස් එක පාරෙ වාහනේ නතර කරං හිටියා කියලා??? ඒ කොල්ලො ටික ඔක්කොම ආට් ෆැකල්ටියේ මේ උන් ගෙ උපන්ගම් ඉගිනියාගල,ඇතිලියවැව තණමල්විල ,දෙහිඅත්තකණ්ඩිය ,
    අම්පාර........"

    "එපමණයි ස්වාමිනී..." (දැන් අවස්ථාව මගේ උගත් මිත්‍රයට):lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    කුරුදුවත්තෙ උන් සුදනොද බන් බස්නාහිර පලාතෙ ඉන්න උන් නිර්මලද ??? :lol::lol:අනේ උබල මේ අපිටනෙ බන් කියන්නෙ ලොල්:lol::lol::lol:
     
    • Like
    Reactions: SaJitH.j.a

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙතන මූ කියලා තියෙන දේවල් වලින් idea එකක් ගන්න ඔච්චර ඉදිමෙන්න එපා.උඹට අවුරුදු 23k24k වෙනවා නේද හැබැයි තාම හිතන්නේ පටු විදියට අර උඹ කියපු ගොඩේ ලින් මැඩියෝ වගේ උන් එක අන්තෙකත් ,උඹ වගේ අය තව අන්තෙකත් ඉන්නෙ.හැමෝට ගෞරව නීය විදියට සමාජයේ ජීවත් වෙන්න අයිතිය හම්බ වෙන්න ඕනෙ,ඒක ඒ මනුස්සයාගෙ කුලය,ජාතිය ,ආගම,රැකියාව,ලින්ගිකත්වය,දැන් මෙතන කියලා තියෙන පාසල වගේ අනුව වෙනස් වෙන්න බැහැ.මනුස්සයෙක් ඉහළට යනව නම් ඒ කෙනාගේ දක්ෂතාව මත මිසක් ඔය කියන සාධක මත depend වෙන්න බැහැ,එහෙම තමයි රටවල් දියුණු වෙන්නේ නැතිව ලොකු building හැදුවට නෙමෙයි.උඹ අර contacts හදාගන්න thread එකක් දාලා තිබුණා නේද ?හැබැයි ඔහොම හිතුවොත් නම් ඒක කරන්න අමාරු වේවි

    මචං ඔහොම හිතන්න අපිත් කැමති එත් යථාර්තය වෙනස් නෙ ? කන්ටැක්ස් වලට ලංකාව වගෙ රටක නම් තමන් ගිය ඉස්කොලෙ අනිවා බලපානවා,
    ඒක අපෙ රටෙ වෙන දෙයක් මොනවා නැතත්. ඒක නිසා තමා පොඩි කාලෙ 1 වසරට බැරි උනත් 5 වසරෙ ශිෂ්‍යත්වෙන් හරි, ඕ ලෙවල් වලින් හරි හොඳයි කියන ඉස්කොලෙකට යන්න ට්‍රයි කරන්නෙ.

    ඒහෙම ට්‍රයි කරලා බැරිවෙන කට්ටිය ඉතුරු වෙනවා තමන්ගෙ මුල් පාසල් වල.

    ලොකු ඉසූලෙකට තියෙන පිළිගැනීම ලැබෙන්නෙ නැහැ ගමෙ ඉස්කොලෙට ඒක තමා ඇත්ත.
    එත් ගමෙ උනත් මිනිහෙක් වෙන්න බැරි නැහැ හැබැයි ටිකක් අමාරුයි සහ විෂෙශ හැකියාවන් ප්‍රගුණ කරන්න වෙනවා.
    අපි කියමු ගමෙ එකා හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් ඌට පුළුවන් තැනක් හදාගන්න (අපෙ රටෙ හැටි ඉතිං මොනවා කරන්නද ? ).
    හැමෝම එකයි කියලා හිතන්න බැළුවාට එහෙම නැහැ ,හැමෝම වෙනස්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒක මේ රටේ තියෙන system එකේ අවුලක් කියල උබට තේරෙන්නේ නැද්ද පොන්ස්' ජනප්‍රිය පාසල් වලට යන උන් පොර කරන්නේ උබල වගේ දුපත් වාසින් තමයි. ප්‍රශ්නේ කියන්නේ ලංකාවේ බහුතරයක් ඉන්නෙත් උබල වගේ සුදු හුණු මුනේ ගාගත්ත රිලව් වෙච්ච එක. සමාජයේ පිළිගනිම ලැබෙන්න ඕන උගත්කමට,බුද්ධිමත් කමට මිසක් පාසලේ නමට නෙවෙයි.

    කොළඹ ජනප්‍රිය පාසල් වලට යන කට්ටිය අපි වර්ගිකරණය කළොත් මචං

    1 වසරෙ ඉඳන් නම්

    1. බහුතරය එම ජනප්‍රිය පාසල අවට මුඩුක්කු වල අය
    2. හොර ලිපිනයන් සාදා මුඩුක්කු නොවන වෙනත් පැති වල අය
    3.අදිශිෂ්‍ය/ශිෂ්‍යා පදනම ඔස්සෙ පැමිනෙන සිසුන් (මව/පියා බොහොවිට ගමෙන් කොලඹ පාසලට පැමිණි අය වෙ )
    4.හමුදා සෙවයෑ නියුතු අයට දුන් කොටාව හරහා (මෙහිද පියා ග්‍රාමීය පාසලකට හෝ එම පාසලකින් කොළඹ පාසලකට ආ අයෙකී
    5.දුරබැහැර (ග්‍රාමීය ) සිට කොළඹ නිලනිවාස වල පදිංචි රජයෙ සෙවයෙ නියුතු වූවන්ගෙ දරුවන්

    මීට අමතරව සල්ලි දීලා, ගුරුවරු මාර්ගෙන් විවිෂ සබඳතා මාර්ගෙන් පැනගන්න අය එහෙන් මෙහෙන් ඉන්නවා

    මෙ ඇරුණහම අනික් අතිබහුතරය එන්නෙ පිට පැතිවලින් ශිෂ්‍යත්වෙන් හො ඕ ලෙවල් වලින්
    මෙයිනුත් බහුතරය දුප්පත් ග්‍රාමීය පාසල් වල අය

    හොඳට බැලුවොත් පෙනෙවි මෙ පාසල් මන්‍ය වැඩියෙන්ම තියෙන්නෙ මෙ පිටින් ආපු උන්ගෙ
    මෙ පිටින් ආපු උන් උන්ගෙම ගමෙ ඉන්න උන්ට තමන් දැක්ක කොළඹ ඉස්කොලෙ වර්ණනාව පෙන්වලා ලොකු කම් දානවා

    1 වසරට එන උන්ගෙනුත් බහුතරය අර කිව්ව ගමෙන් ආපු සම්භවය තියෙන අය (මුඩුක්කු,ආදි සිසු පදනම,හොර ලිපින,හමුදා සෙවය, රජයෙ රැකියා )

    ඉතිං පෙනවා නෙද තමන්ව හලන්නෙ තමන්ගෙ මට්ටමෙම ඉඳලා ගිය මිනිස්සුම තමා කියලා .ඒකයි මේ මාන්‍ය තියෙන්නෙ එහෙම අයගෙ තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙනත යන්නෙ මහා කුහක මනසකින් කරන සවාදයක්,

    1. එක කුහකයො සෙට් එකක් කියනව කොලබ ප්‍රමුක පාසල් කුඩු කරන්ඩ ඔනෙ කතාවක්

    2. තව කුහකයො සෙට් එකක් කියනව ග්‍රාමීය පාසල් කුඩු කරන්ඩ ඔනෙ කියල

    3. තවත් කුහක සෙට් එකක් කියනව කොලබ ප්‍රමුක පාසල් වලට මුඩුක්කු වල උන් යනව මුඩුක්කු උන්ට පාසල් යන්ඩ බැරි කරන්ඩ ඔනෙ කියල..

    4. තව කුහකයො සෙට් එකක් කියනව ඉන්ජිනේරු සහ දොස්තර උපාදි විතරයි හොද අනිත්ව වැඩක් නැ ඒව වහල දන්ඩ ඔනෙ කියල

    5. තව කුහකයො සෙට් එකක් කියනව ලක්ශ ගනන් පඩි ගන්ඩ පුලුවන් ජොබ් විතරයි හොද අඩු පඩි උන් මෝඩයො කියල..

    මට නම් හිතාගන්ඩ බැ මිනිස්සු කොහොමද මෙහෙම තිරිසන්නු වගේ හිතන්නෙ කියල, තමන්ගේ ජාතියෙ තමන්ගෙ භාෂාව කතා කරන ලියන උන් දිහා කොහොමද මෙහෙම තිරිසන් මනසකින් බලන්නෙ.. ????? අපේ උන් වගේ තමන්ගෙම උන්ට වල කපන ජාතියක් ලොවෙත් නැතුව ඇති හොදම උදාහරනය මේ තෙර්ඩ් එක..
     
    • Like
    Reactions: virajkavn

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348

    katha karala wadake na bung 3018 di wath meka goda enne na , bedaya uparimaiayi ape ewune ge :(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    katha karala wadake na bung 3018 di wath meka goda enne na , bedaya uparimaiayi ape ewune ge :(:(:(

    :yes::yes: කතා කරල වැඩක් නැ, අප්පිරියයි මේ වගේ තෙර්ඩ් දැක්කම..මේවට එන්නෙ වයසක ම්නිස්සු නෙමේනෙ රටේ තරුණ පරපුරේ උන්නෙ..තරුණයො කියන පොල් බූරුවො මෙච්චරම තමන්ගෙ ජාතියෙ අනිත් උන් එක්ක කුහකකමින් නම් ජීවත් වෙන්නෙ අනේ මන්ද මොකක්ද මේ රට මොකක්ද මේ සමාජ ක්‍රමය.. මුන්ට නිදහස් අධයාපනයෙන් ඉගෙන්නුවට වඩා හොදයි මීහරක් හැදුවනම් අඩුම ගානෙ කිරි ටික හරි ගන්ඩ තිබ්බ...
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    "හරි මගෙ උගත් මිත්‍රයා ලංකාවේ සිස්ටම් ගැන කතාකරන්න හරි ආසයි වගේ ??හරි එහෙනං අපි කතාකරමු සිස්ටම් ගැන මුලින්ම හිගන ගෝත ගංකබර සිස්ටම් එක ගැන කතා කරමු .....තොපිට මතක ඇතිනෙ දැන් ටික දවසකට කලින් ඩොඩෙක්ට අමානුෂික විදිහට ගැහුවා කැම්පස් කොල්ලො ටිකක් කැම්පස් එක පාරෙ වාහනේ නතර කරං හිටියා කියලා??? ඒ කොල්ලො ටික ඔක්කොම ආට් ෆැකල්ටියේ මේ උන් ගෙ උපන්ගම් ඉගිනියාගල,ඇතිලියවැව තණමල්විල ,දෙහිඅත්තකණ්ඩිය ,
    අම්පාර........"

    "එපමණයි ස්වාමිනී..." (දැන් අවස්ථාව මගේ උගත් මිත්‍රයට):lol:
    දැන් එතකොට මාෂා කොහේද ඉස්කෝලේ ගියේ ගන් කබර ඉස්කෝලේකද?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    දැන් එතකොට මාෂා කොහේද ඉස්කෝලේ ගියේ ගන් කබර ඉස්කෝලේකද?

    පලවෙනියාට හොමාගම ජනාධිපතියට
    ශිෂ්‍යත්වය සමත්වී කොළඹ දෙවි බාලිකා විද්‍යාලයට,
    උසස්පෙළ දෙවි එකෙමයි,
    මැරිච්ච ලමයත් දෙවි එකෙමයි එයාගෙම බැච් එකෙ,
    මිශ්‍ර පාසල් සංස්කෘතියට අඩු සැලකිල්ලක් ලැබිමෙ විපාක බන් මෙව්වා, මන් කියන්නෙ මික්ස් ස්කූල් අනිවාර්‍ය කරන්න ඔනි
    බාලක බාලිකා අහොසි කරන්න ඔනි

    දියුණු රටවල් වල බලපන් මික්ස් ස්කූල් තමා සිස්ටම් එක
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පලවෙනියාට හොමාගම ජනාධිපතියට
    ශිෂ්‍යත්වය සමත්වී කොළඹ දෙවි බාලිකා විද්‍යාලයට,
    උසස්පෙළ දෙවි එකෙමයි,
    මැරිච්ච ලමයත් දෙවි එකෙමයි එයාගෙම බැච් එකෙ,
    මිශ්‍ර පාසල් සංස්කෘතියට අඩු සැලකිල්ලක් ලැබිමෙ විපාක බන් මෙව්වා, මන් කියන්නෙ මික්ස් ස්කූල් අනිවාර්‍ය කරන්න ඔනි
    බාලක බාලිකා අහොසි කරන්න ඔනි

    දියුණු රටවල් වල බලපන් මික්ස් ස්කූල් තමා සිස්ටම් එක

    මේ රට හදනවා නම් මුලින්ම කරන්න ඕනෙ හොඳ education system එකක් හදන එක ඒකෙන් අදහස් කළේ පොතේ ගුරාලා හදන්න නෙමෙයි.හොඳ මනුස්සයෙක් හදන්න ඕනෙ.ඔය girls boys muslim buddhist,tamil international ජාතික පාසල්,වගේ බහුබූත නැතිව ජනගහනය අනුව english and සිංහල භාෂා වලින් උගන්වන පාසලක්/පාසල් කොට්ඨාසකට හැදුවා.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මේ රට හදනවා නම් මුලින්ම කරන්න ඕනෙ හොඳ education system එකක් හදන එක ඒකෙන් අදහස් කළේ පොතේ ගුරාලා හදන්න නෙමෙයි.හොඳ මනුස්සයෙක් හදන්න ඕනෙ.ඔය girls boys muslim buddhist,tamil international ජාතික පාසල්,වගේ බහුබූත නැතිව ජනගහනය අනුව english and සිංහල භාෂා වලින් උගන්වන පාසලක්/පාසල් කොට්ඨාසකට හැදුවා.

    මෙ අන්තවාදයට හීන මානයට හෙතු ඔව්වා තමා,
    ඔය සිංහල දෙමල බෞද්ධ පාසල් හු*රිස් අයින් කරලා
    කෙලින්ම ආගමෙන් ජාතියෙන් ස්වායක්ත මිශ්‍රපාසල් ඇති කරන්න ඔනි, උගන්වන්නෙ ඉංග්‍රිසි සහ සිංහල වලින්

    බෞද්ධ පාසල් කිව්වට ඔව්වායෙ ඇති බෞද්ධ කමක් නැහැ නෙ බන් .
    බෞද්ධ පාසල් වල තරම් අලි ඔලුවෙන් ඉන්න කුහකයො මන් වෙන කොහෙවත් දැකලා නැහැ.

    ඉතිං බෞද්ධ පාසලකින් බිහිවෙන එකෙක් එහෙම වෙන්න පුළුවන්ද?
    ඔය චතුර සෙනාරත්නත් ආනන්දෙ නෙ ?
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    :yes::yes: කතා කරල වැඩක් නැ, අප්පිරියයි මේ වගේ තෙර්ඩ් දැක්කම..මේවට එන්නෙ වයසක ම්නිස්සු නෙමේනෙ රටේ තරුණ පරපුරේ උන්නෙ..තරුණයො කියන පොල් බූරුවො මෙච්චරම තමන්ගෙ ජාතියෙ අනිත් උන් එක්ක කුහකකමින් නම් ජීවත් වෙන්නෙ අනේ මන්ද මොකක්ද මේ රට මොකක්ද මේ සමාජ ක්‍රමය.. මුන්ට නිදහස් අධයාපනයෙන් ඉගෙන්නුවට වඩා හොදයි මීහරක් හැදුවනම් අඩුම ගානෙ කිරි ටික හරි ගන්ඩ තිබ්බ...
    Respect u sir
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    "හරි මගෙ උගත් මිත්‍රයා ලංකාවේ සිස්ටම් ගැන කතාකරන්න හරි ආසයි වගේ ??හරි එහෙනං අපි කතාකරමු සිස්ටම් ගැන මුලින්ම හිගන ගෝත ගංකබර සිස්ටම් එක ගැන කතා කරමු .....තොපිට මතක ඇතිනෙ දැන් ටික දවසකට කලින් ඩොඩෙක්ට අමානුෂික විදිහට ගැහුවා කැම්පස් කොල්ලො ටිකක් කැම්පස් එක පාරෙ වාහනේ නතර කරං හිටියා කියලා??? ඒ කොල්ලො ටික ඔක්කොම ආට් ෆැකල්ටියේ මේ උන් ගෙ උපන්ගම් ඉගිනියාගල,ඇතිලියවැව තණමල්විල ,දෙහිඅත්තකණ්ඩිය ,
    අම්පාර........"

    "එපමණයි ස්වාමිනී..." (දැන් අවස්ථාව මගේ උගත් මිත්‍රයට):lol:

    මටනම් උබත් එක්ක කතා කරල තේරුමක් නෑ වගේ (නු)උගත් මිත්‍රයා. ඔබතුමා කියන දෙයක් තමයි. උබ ඉතින් අර අනුන්ගෙ contact වලින් බලවතෙක් වෙන හැටි ගැන thread දාල තිබුන මහා පඩිතුමානේ.
     
    • Like
    Reactions: erozan

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    Mr UNKNOWNදැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද??[/COLOR] :yes:

    Mr UNKNOWN-මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද??

    අසාධාරණයි.නවක වදය ඇතිවෙන්නට හේතු වුනු කරුණු නැති කලොත් නවකවධේ නැතිවෙනවා..උදා- හොරු ඇල්ලුවට හොරකම නවතින්නේ නැත්තේ විරෑකියාව/දුප්පත්කම පවතින නිසා. .

    Mr UNKNOWN-ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ - එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද??

    එහෙම වෙනවානම් රටක් දියුණු වෙන් නෑ..සමාජේ බෙදීමයි වැඩිවෙන්නේ.. දුප්පත් සමාජයකට ඉස්සරහට යන්න බෑ බෙදිලා .තමන්ගේ ඉස්කෝලේ ,ජාතකේ ,කුලේට අදින් නෑතුව රටගැන හිතන්න...

    Mr UNKNOWN-යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද?? නෑ..උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද? ලොකු ඉස්කෝලෙකට යන්න බෑරි වීම කාගෙවත් වරදක් නෙමේ..හැබැයි ලොකු ඉස්කොලෙකට ගිය නිසා කාට හරි විශේෂ සැලකිලි ලැබීම ( සමාජයේ අනිත් අයට බලපාන පරිදි ..උදා- සම්මුඛ පරීක්ෂණයක් ) වරදකි .

    Mr UNKNOWN-සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??

    හේතුව නම් ඔවෑනි බොහෝ පාසල් මේ රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල්තැනක් ලබා දෙන්නේ නෑ..ඒ නිසා බිහිවෙන ලමයින්ට ලන්කාව කියන්නේ බොඩිමක් වෙනවා..රට ගැන කැක්කුමක් නැති වෙනවා . අන්තිමට රටට ආදරයක් නෑති ජනතාවක් බිහිවෙනවා,,අන්තීමට වෙන්න මුලු රටම මුස්ලිම් දිවයිනක් වෙන එක ..ඉන්දියාව දියුණු වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට තමන්ට පෙර රට කියන ආකල්පය තියන නිසා..ජපානය,ඇමරිකාව,රුසියාව ඔය කොයි රටක් ගත්තත් එහෙමයි..

    Mr UNKNOWN-උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? නෑ.සල්ලි තියන උන් මේ රටේ ඉන්නවනම් සුපිරි රජයේ පාසලකට වලින්ම ඉගෙනගත්තහැකි..ඒකෙන් අවැඩක් වෙන්නේ නෑ..

    Mr UNKNOWN-ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද??

    ඔව්.සිරිමාවෝ කරන්න හැදුවෙත් ඔක..හේතු උඩ පිලිතුරෙත් නූල මුලත් දක්වා ඇත.. නමුත් මේ රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල්තැනක් දෙන ජාත්යන්තර පාසල් තියනවානම් ඒවා තිබුනට කමක් නෑ.

    Mr UNKNOWN-මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ?

    නියම පාසල් මාන්නෙන් ඉදිමුනු පොරක් කියලා හොදටම පැහැදිලියි. උඹ වගේ අය පදුරකට ගැහුවොත් කිහිපදෙනෙක්ම ඉන්නවා.උඹලා නිසා තමා මේ දුප්පත් සමාජේ බෙදීම වැඩි වෙන්නේ .. ඔය මාර ලොජික් සිරිමාවෝ ලග තිබුනා ..ඔවා තෙරුම් ගන්න තරම් මේ දූපතේ හිටපු ලින් මෑඩියන්ට මොලයක් කියලා දෙයක් තිබුනේ නෑ .අනික් අතින් සිරිමාවෝ අන්තවාදී වෙන්නත් පටන්ගත්තා.. ඒක නිසා රට කාපු ජේ.ආර් බලයට ආවා.. 1978 කියන්නේ ලන්කාවේ මහා විනාශය සිදු වුනු වසරයි .

    Mr UNKNOWN-සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ??

    මෙතන වාහන ගැන කවුරුවත් කතා කලේ නෑ ..කෙනෙක් ලෝකේ ලොකුම වාහනේ පෑදෙව්වත් ඒකෙන් සමාජෙට වෙන අගතියක් නෑ..ඒ නිසා වාහනයි අධ්යාපනයයි 2ක් බව මාන්නෙන් පිරිනු ගොන් මොලේට වැටහේවා..උඹත් දවසක මැරෙන බව ඔය ගොන් මොලේට වැටහේවා..

    Mr UNKNOWN-ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???

    අනේ ඔනේ නෑ..ඇල්ටො නෙමේ ලෑබොගිනි ගත්තත් කමක් නෑ තමන්ගේ ගෙදරට එන හිගන්නන්ව බෑනලා එලවගන්නෑතුව රු 50ක්වත් දෙනවනම් ..තමන් අදුරන දුප්පතාගේ ලමයට ආදායම් මාර්ගයක් හදලා දෙනවනම් .. පිලිකා හෑදිලා අසරණ වෙලා ඉන්න ලෙඩෙක්ට උදව්වක්වත් කරනවනම් ..ඔය මාන්නෙයි කුහකකමයි ආත්මාර්තයයි පොඩ්ඩක් පැත්තකින් තියන්න ..ඔය සැප සම්පත් තියා උඹේ ශරීරයවත් ඈස් කන්නාඩියවත් මැරුනම අරගෙන යන් නෑ ..මිනිස්සුන්ගේ ආයුෂත් එක්ක තමන්ට මේ ලොකේ ජීවත් වෙන්න තියෙන්නේ තව කෙතරම් කෙටි කාලයක්ද කියලා මෙනෙහි කරන්න .. පිලිකාව හැදිලා මියගිය ඇපල් සමාගමේ නිර්මාතෘ කියලා තියන දේවල් හොයාගෙන කියවන්න..
    ඔය සැප සම්පත් තියා උඹේ ශරීරයවත් උබේ හිතවත් උබට අයිති නෑ ..හිත උබේ නම් උබ කැමති දේවල් විතරක් හිතෙන්න ඔනි.ඇග උඹේ නම් වයසට ගිහින් නාකි නොවි තියෙන්න ඔනි .ලෙඩ හැදෙන් නෑතුව තියෙන්න ඔනි .ඉතින් සැපසම්පත් ගෑන කවර කතාද ?

    ඔය පාසල් මාන්නේ නිසා එක් පාසලක් තවත් පාසලකට මනුස්සකම දක් වන් නෑ..ඔය එක එක තරග වලදී වෙන දේවල් වලින් ඒක ඉතා පැහැදිලියි .සමහර උන් හිතන් ඉන්නේ උන් උඩින් වැටුණු එවුන් කියලා අන්තිමට ඉතුරුවෙන්නේ සමාජ බෙදීම විතරයි..:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මෙ අන්තවාදයට හීන මානයට හෙතු ඔව්වා තමා,
    ඔය සිංහල දෙමල බෞද්ධ පාසල් හු*රිස් අයින් කරලා
    කෙලින්ම ආගමෙන් ජාතියෙන් ස්වායක්ත මිශ්‍රපාසල් ඇති කරන්න ඔනි, උගන්වන්නෙ ඉංග්‍රිසි සහ සිංහල වලින්

    බෞද්ධ පාසල් කිව්වට ඔව්වායෙ ඇති බෞද්ධ කමක් නැහැ නෙ බන් .
    බෞද්ධ පාසල් වල තරම් අලි ඔලුවෙන් ඉන්න කුහකයො මන් වෙන කොහෙවත් දැකලා නැහැ.

    ඉතිං බෞද්ධ පාසලකින් බිහිවෙන එකෙක් එහෙම වෙන්න පුළුවන්ද?
    ඔය චතුර සෙනාරත්නත් ආනන්දෙ නෙ ?

    බලා සැනසෙනු නෙලාගනු බැරි හන්තාන සිහිනේ...
    තොපිට ලොකු ඉස්කෝල වලට යන්න බැරි උනාට ඒවාට ඉරිසියා කරන්න එපා
    ගං කබර හැත්ත

    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    මෙය ගමේ හෝ ජනප්‍රිය පාසල් යන සහ ගිය සිසුන්ගේ වරදක් නොව එවැනි තත්වයක් ඇති කර ඇති මේ දක්වා පවතී ආණ්ඩු වල ප්‍රශ්නයක් බව සහ එම ආණ්ඩු පත් කර ගත්තේ ඔබත් මමත් බව ඔබට තේරුම් නොයාම කනගාටුවට කරුණකි (මම ජෙප්පෙකුත් නොවේ. ජනප්‍රිය පාසලකට ගිය අයකුද නොවේ):(