අපි කතා කරන කොට දිව වැඩ කරන හැටි
අපේ සම ගොඩක් ඇදෙන සුළුයි
අපට විවිධ ආකාරයේ කඳුළු තිබෙනවා
අපේ ඇස් වල ඇති කුඩා මාංශ පේශීන්
මව් කුසේදි අපේ මුහුණේ ස්වරුපය වෙනස් වෙන හැටි
පණුවන් හා බැක්ටීරියාවන්ට එරෙහිව සටන් කරන සුදු රුධිරානු
අපේ දත් බැක්ටීරියා විශේෂයකින් ආවරණය වෙලා තියෙන්නේ
Schlieren photography කියන්නේ අපගේ ශරීරයෙන් නිපදවන ලද නොපෙනෙන වායූන්, අංශු හා වාෂ්පය ප්රවාහය ඡායාරූප ගත කළ හැකි ක්රමයක්.
එහිදී විවිධ සංයුතික කොටස් වලින් සැදුනු රැස් කවයක් අප වටා දැකගත හැකියි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ස්වරූපයක් ගන්නවා

tfs +30