Ape sirure puduma hithena dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
අපි කතා කරන කොට දිව වැඩ කරන හැටි

05-0-1534928463-1534928494.gif



අපේ සම ගොඩක් ඇදෙන සුළුයි

tumblr_mpj8q6VtCm1rhb9f5o3_r1_400-1532793504.gif



අපට විවිධ ආකාරයේ කඳුළු තිබෙනවා

W0CTN2H.jpg



අපේ ඇස් වල ඇති කුඩා මාංශ පේශීන්

EKHZlw6.jpg



මව් කුසේදි අපේ මුහුණේ ස්වරුපය වෙනස් වෙන හැටි

original-1534852156.gif



පණුවන් හා බැක්ටීරියාවන්ට එරෙහිව සටන් කරන සුදු රුධිරානු

b0a-1534852742.gif



අපේ දත් බැක්ටීරියා විශේෂයකින් ආවරණය වෙලා තියෙන්නේ

zcXqBFx.jpg



Schlieren photography කියන්නේ අපගේ ශරීරයෙන් නිපදවන ලද නොපෙනෙන වායූන්, අංශු හා වාෂ්පය ප්රවාහය ඡායාරූප ගත කළ හැකි ක්‍රමයක්.
එහිදී විවිධ සංයුතික කොටස් වලින් සැදුනු රැස් කවයක් අප වටා දැකගත හැකියි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ස්වරූපයක් ගන්නවා

QFJTAeh.jpg
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0