Pidurangala negapan,
Kekirawa peththata giyoth rosa thiruwana kanda thiyenawa.

සීගිරි, දඹුලු යන්නම දවස් දෙක යනව. පිදුරංගල යනත් පුලුවන්. තව වෙලාව ඉතුරු උනොත්, ජාතික නාමල් උයන, අවුකන, රිටිගල, මැණික්දෙන වගේ තැන් බලන්න යන්න පුලුවන්. හැබැයි දවස් දෙකෙන් ඔය තැන්වල යන්න ගියොත් ඉතුරු වෙන්නෙ මහන්සිය විතරයි.

Udenma Sigiriyata giyoth Dambulla Sigiriya deka lesiyen eka dawasin cover karaganna puluwan neda?

නා මල් උයන. මේක තමා රෝස තිරුවානා කඳුවැටිය. එකත් බලන්න
https://www.google.com/maps/place/J...d888ab6672cd040b!8m2!3d7.9097948!4d80.5799505
Udenma Sigiriyata giyoth Dambulla Sigiriya deka lesiyen eka dawasin cover karaganna puluwan neda?
සිගිරියෙයි පිදුරන්ගලයි දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්? Colombo ඉදන්.
Uden giyoth puluwan.. dekama tikak naginna one nisa apahu enakota mahansi tikak...
.උදේම සිගිරි නැගලා හවස පිදුරංගල නැග්ගනම් හරි 
Wayasaka kattiya/Ladies ehema innawanam Pidurangala gahinna amarui machan. Udata yanna thiyenne podi place ekakin ringala. Ganu ayata nam amarui.සිගිරියෙයි පිදුරන්ගලයි දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්? Colombo ඉදන්.
සීගිරි ගලට යවනම් උදේම යන එක හොදයි.මන් ගිය සතියෙ ගියා.11ට විතර පට්ට අවුව බං මේ දවස් වල.ඒ මදිවට පට්ට සෙනග.උඩට යද්දි කලන්තෙ වගේ.උදේම සිගිරි නැගලා හවස පිදුරංගල නැග්ගනම් හරි
![]()