Trip Help

sandaruvan

Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    සීගිරි දඹුලු යන්න ඉන්නේ ඒ පැත්තේ තව මොනවාද බලන්න තියෙන්නේ දවස් 02යි.;););)
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    සීගිරි, දඹුලු යන්නම දවස් දෙක යනව. පිදුරංගල යනත් පුලුවන්. තව වෙලාව ඉතුරු උනොත්, ජාතික නාමල් උයන, අවුකන, රිටිගල, මැණික්දෙන වගේ තැන් බලන්න යන්න පුලුවන්. හැබැයි දවස් දෙකෙන් ඔය තැන්වල යන්න ගියොත් ඉතුරු වෙන්නෙ මහන්සිය විතරයි.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    සීගිරි, දඹුලු යන්නම දවස් දෙක යනව. පිදුරංගල යනත් පුලුවන්. තව වෙලාව ඉතුරු උනොත්, ජාතික නාමල් උයන, අවුකන, රිටිගල, මැණික්දෙන වගේ තැන් බලන්න යන්න පුලුවන්. හැබැයි දවස් දෙකෙන් ඔය තැන්වල යන්න ගියොත් ඉතුරු වෙන්නෙ මහන්සිය විතරයි.

    Udenma Sigiriyata giyoth Dambulla Sigiriya deka lesiyen eka dawasin cover karaganna puluwan neda?
     
    sandaruvan

    Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    සීගිරි, දඹුලු යන්නම දවස් දෙක යනව. පිදුරංගල යනත් පුලුවන්. තව වෙලාව ඉතුරු උනොත්, ජාතික නාමල් උයන, අවුකන, රිටිගල, මැණික්දෙන වගේ තැන් බලන්න යන්න පුලුවන්. හැබැයි දවස් දෙකෙන් ඔය තැන්වල යන්න ගියොත් ඉතුරු වෙන්නෙ මහන්සිය විතරයි.

    Udenma Sigiriyata giyoth Dambulla Sigiriya deka lesiyen eka dawasin cover karaganna puluwan neda?

    Thanx machan:yes::yes::yes:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Udenma Sigiriyata giyoth Dambulla Sigiriya deka lesiyen eka dawasin cover karaganna puluwan neda?

    ට්‍රිප් එකක් යද්දි, ගමනට ගතවෙන කාලය, කන්න බොන්න, වැසිකිලි පහසුකම් වගේ දේවලට යන වෙලාව ගැනත් හිතන්න ඕනෙ. දඹුලු ගල ටිකක් නඟින්න ඕනෙ. සීගිරිය ඊටත් වඩා උඩ නඟින්න ඕනෙ. ඉතින් නඩේ ගෑනු උදවිය, වයසක කට්ටිය, පොඩි උන් එහෙම ඉන්නව නම් ඒ මහන්සිය දරාගන්න අමාරුයි.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කොළඹ ඉඳන් යනව නම්, පලවෙනි දවසෙ දඹුල්ලෙ යන්න. හවස වරුවෙ නාමල් උයන යන්න. ඊට පස්සෙන්ද උදෙන්ම සීගිරි යන්න. ඊට පස්සෙ පිදුරංගල ගිහින් ගෙදර යන්න.
    නුවර පැත්තෙ ඉඳන් යනව නම් නාමල් උයන වෙනුවට මැණික්දෙන යන්න.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    සිගිරියෙයි පිදුරන්ගලයි දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්? Colombo ඉදන්.
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    සිගිරියෙයි පිදුරන්ගලයි දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්? Colombo ඉදන්.

    Uden giyoth puluwan.. dekama tikak naginna one nisa apahu enakota mahansi tikak...
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    සීගිරි ගලට යවනම් උදේම යන එක හොදයි.මන් ගිය සතියෙ ගියා.11ට විතර පට්ට අවුව බං මේ දවස් වල.ඒ මදිවට පට්ට සෙනග.උඩට යද්දි කලන්තෙ වගේ:eek: .උදේම සිගිරි නැගලා හවස පිදුරංගල නැග්ගනම් හරි :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    සිගිරියෙයි පිදුරන්ගලයි දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්? Colombo ඉදන්.
    Wayasaka kattiya/Ladies ehema innawanam Pidurangala gahinna amarui machan. Udata yanna thiyenne podi place ekakin ringala. Ganu ayata nam amarui.

    Awurudu 2/3 kata kalin mai wifui giya Pidurangala ude7.30/8 wage time ekata. E weddi tikak kale athula kaluwarai. Foreign couple ekak ekka set wela giye. Thaniyen yana eka risky kiyala kiyanne. Couple walin ehema baya karala sudda karana un innawa kiyala kiwwa.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    සීගිරි ගලට යවනම් උදේම යන එක හොදයි.මන් ගිය සතියෙ ගියා.11ට විතර පට්ට අවුව බං මේ දවස් වල.ඒ මදිවට පට්ට සෙනග.උඩට යද්දි කලන්තෙ වගේ:eek: .උදේම සිගිරි නැගලා හවස පිදුරංගල නැග්ගනම් හරි :yes:

    School නිවාඩු හින්ද ගොඩක් කට්ටිය ඉන්නැති. දැන්නන් ටිකක් අඩු ඇති නේ. උඩට යන්න කොච්චර වෙලා යනවද බන්?