කෑල්ලගේ

dprabhath.pc

Member
Jun 21, 2016
27
8
0
කෑල්ලගේ අයියාගෙ වෙඩින් එක තිබ්බා ගිය සතියේ. මටත් කාඩ් එකක් දුන්නා.. මමත් තනියම ගියේ. එ පැත්තේ නෑයෝ කීපදෙනෙක් මම ටිකක් අදුරනවා. කෑල්ලත් එක්ක එක දිගට වාඩි වෙලා ඉන්න බැරිතැන කොල් එකක් අරන් මම එලියට ආවා හෝල් එකෙන් එලියට. කොහොම හරි බාර් එකට යන්න කතා කරා නෑයෝ වෙන අදුරන අයියලා දෙන්නෙක්. ඉතින් මම 🍺 beer එකක් තමයි ගත්තේ.. කෑල්ල කොල් කරා එන්න කෑම කන්න කියලා. මම එන්නම් කියලා කඩපු beer එක චුට්ටක් බීලා කෑම කන්න අවා. ඩීසන් ඉන්නත් ඕනෑ නිසා. ආයේ මට එන්න කියලා පණිවිඩයක් එව්ව ඒ සෙට් එකෙන්. එකක් නෙවෙ 4 පාරක් පණිවිඩ එව්වා. මම ආයේ කෑල්ලට කියලා මෙහෙම සීන් එකක් මම එන්නේ නෑ කියලා එයාලට කියලා එන්නම් කියලා ගියා. ඉත්න් මම ගියාම මාව චොර කරන්න ගත්තා වගේ දැනුනා බොන තැන. මම beer එක ඉක්මනට ගැහුවා..මාරු උනා. දැන් තමයි වැඩේ උනේ..ඒ මිනිස්සු මම නැති තැන කෑල්ලගේ ගෙදරට කියලා මූ අමු බේබද්දෙක්. පෙරේතකමේ බිව්වා කියලා. මම එහෙම සීන් එකක් නෑ බං. මුන් ඔක්කොම බොරු කියලා. මූනට හිනා වෙලා හිටියා. තාම ඒ ගෙදරින් ඇහුවේ නෑ සීන් එක මගෙන්. ලව් එකත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ.. මොකද මම කරන්න ඕනෑ...
 
Last edited:

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    :rolleyes:
    ඇයි බන් මූට මේකෙ උන් බැනලා තියෙන්නේ
    මූ නාල නෑ නේ පොඩ්ඩක් නිකන් බීල තියෙන්නේ
    අනික කෑල්ලට බොන්නේ නෑ කියලා නෑ නේ
    පවුලේ උන් නම් චාටර් වගේ
    එකට බීපු එකාව චාටර් කරේ
    අලුත් එකෙක් නේ පරන හැමදාම බොන එකාව නිකන් ආතල් එකට චාටර් කරා නම් කමක් නෑ කියතෑකි :dull:
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඇයි යකෝ එ වගේ තැනක බොන්න ගියේ :angry::angry:
    කෙල්ල එක්ක හිටිය නම් අවුලක් නැහැ නේ ;)
    අනේ මංද උඹලත් :growl:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    nodakin perethaya. tho nam gon harakek. oka iwasagana inna bari unada peretha kamata. otana nobi thota bonna ona una nam wedding eken awtih athi taram salli deela bonnna tibune.dan itin ganige gedara kiyana widihata wdagana idapan.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    මොකටද පකෝ බඳින්න කලින් කෙල්ලගේ පවුලෙ ඒවට යන්නේ? ගොම නාල...:lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කෑල්ලගේ අයියාගෙ වෙඩින් එක තිබ්බා ගිය සතියේ. මටත් කාඩ් එකක් දුන්නා.. මමත් තනියම ගියේ. එ පැත්තේ නෑයෝ කීපදෙනෙක් මම ටිකක් අදුරනවා. කෑල්ලත් එක්ක එක දිගට වාඩි වෙලා ඉන්න බැරිතැන කොල් එකක් අරන් මම එලියට ආවා හෝල් එකෙන් එලියට. කොහොම හරි බාර් එකට යන්න කතා කරා නෑයෝ වෙන අදුරන අයියලා දෙන්නෙක්. ඉතින් මම 🍺 beer එකක් තමයි ගත්තේ.. කෑල්ල කොල් කරා එන්න කෑම කන්න කියලා. මම එන්නම් කියලා කඩපු beer එක චුට්ටක් බීලා කෑම කන්න අවා. ඩීසන් ඉන්නත් ඕනෑ නිසා. ආයේ මට එන්න කියලා පණිවිඩයක් එව්ව ඒ සෙට් එකෙන්. එකක් නෙවෙ 4 පාරක් පණිවිඩ එව්වා. මම ආයේ කෑල්ලට කියලා මෙහෙම සීන් එකක් මම එන්නේ නෑ කියලා එයාලට කියලා එන්නම් කියලා ගියා. ඉත්න් මම ගියාම මාව චොර කරන්න ගත්තා වගේ දැනුනා බොන තැන. මම beer එක ඉක්මනට ගැහුවා..මාරු උනා. දැන් තමයි වැඩේ උනේ..ඒ මිනිස්සු මම නැති තැන කෑල්ලගේ ගෙදරට කියලා මූ අමු බේබද්දෙක්. පෙරේතකමේ බිව්වා කියලා. මම එහෙම සීන් එකක් නෑ බං. මුන් ඔක්කොම බොරු කියලා. මූනට හිනා වෙලා හිටියා. තාම ඒ ගෙදරින් ඇහුවේ නෑ සීන් එක මගෙන්. ලව් එකත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ.. මොකද මම කරන්න ඕනෑ...

    mcn oka hoda padamak bn godak ewun kamthi thamun wate inna anith ewunuth bonwanam bn ekai ohma krnne hodama de bn danne nathi ewun ekka bonna yanna epa bn
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Pirimiyek wage hitapanko.kellage pattten ahuwoth kiyapan nedayo adagahapu hinda hari nethi hinda giye kiyala.uba ahapan ogolonge family eke inne rahas parikshakyoda kiyala.:lol:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඇයි යකෝ එ වගේ තැනක බොන්න ගියේ :angry::angry:
    කෙල්ල එක්ක හිටිය නම් අවුලක් නැහැ නේ ;)
    අනේ මංද උඹලත් :growl:
    kella ekka hitiyanan arun ma kiyai eka gaanita baya P### Hu### kiyala.. api kohoma hitiyath anunta waradi penawa, katha hadanawa..

    uba anun kiyana vidihata nemei, ubata kamathi vidihata hitapan, ubata bonna oni nan beepan, kella ekka inna oni nan ehema hitapan, ube hithata ekagawa uba kamathi de karapan. mokada wate eun sathutu karanna gihama anthimata kela wenne ubata.

    hodata palapan oya kiyana set eke kauru hari ekek athi une kellata balma daana, try karana..

    uba, uba weyan.. anunge rookadayak novi...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    Pirimiyek wage hitapanko.kellage pattten ahuwoth kiyapan nedayo adagahapu hinda hari nethi hinda giye kiyala.uba ahapan ogolonge family eke inne rahas parikshakyoda kiyala.:lol:

    අනේ උඹෙත් පිරිමිකම ausi ඉඳන් මෙහෙ ගෑණු පස්සෙ යනවා...
    ausi එකියක්ම හොයාගන්නෙ නැතුව. :P