ඉස්සර කලේ වර්ණවත් ඡායාරූප ගන්න පුළුවන්කමක් තිබුනේ නෑනේ...කලු හා සුදු ඡායාරූප තමයි තිබුනේ..
මේ පැරණි ඡායාරූප වලට වර්ණ එකතු කලොත් කොහොමට තියෙයිද?
Mads Madson aka Zuzahin, Sanna Dullaway, Dana Keller යන කලාකරුවන් කිහිපදෙන එකතුවෙලා බොහොම මහන්සියෙන් ඓතිහාසික ඡායාරූප කිහිපයක් වර්ණ ගන්වා ඒවාට ජිවය ලබාදීමට කටයුතු කරලා තිබෙනවා.
බලන්නකෝ වර්ණ එකතු කල ඡායාරූප වල ලස්සන.....
Abandoned boy holding a stuffed animal, London 1945
Elizabeth Taylor, 1956
Mark Twain in the garden, circa 1900
Waldwick Train Station, circa 1903
Charlie Chaplin without makeup, 1916
Al Capone’s soup kitchen during the Great Depression, Chicago, 1931
Marilyn Monroe, 1954, with soldiers in Korea after a USO performance
Christmas in Glenwood, Colorado, circa 1949
Coney Island, New York, circa 1905
Picnicking at the beach in Sarasota, Florida, January 1941
Anne Frank, 1942
U.S. Army Pfc. Fred Linden holding a young French boy following the liberation of the village of Trévières during the Battle of Normandy on June 10, 1944
When girls used to deliver ice, 1918
Abraham Lincoln, 1865
Elvis Presley, Priscilla Presley, and newborn Lisa Marie,1968
මේ පැරණි ඡායාරූප වලට වර්ණ එකතු කලොත් කොහොමට තියෙයිද? Mads Madson aka Zuzahin, Sanna Dullaway, Dana Keller යන කලාකරුවන් කිහිපදෙන එකතුවෙලා බොහොම මහන්සියෙන් ඓතිහාසික ඡායාරූප කිහිපයක් වර්ණ ගන්වා ඒවාට ජිවය ලබාදීමට කටයුතු කරලා තිබෙනවා.

බලන්නකෝ වර්ණ එකතු කල ඡායාරූප වල ලස්සන.....

Abandoned boy holding a stuffed animal, London 1945
Elizabeth Taylor, 1956
Mark Twain in the garden, circa 1900
Waldwick Train Station, circa 1903
Charlie Chaplin without makeup, 1916
Al Capone’s soup kitchen during the Great Depression, Chicago, 1931
Marilyn Monroe, 1954, with soldiers in Korea after a USO performance
Christmas in Glenwood, Colorado, circa 1949
Coney Island, New York, circa 1905
Picnicking at the beach in Sarasota, Florida, January 1941
Anne Frank, 1942
U.S. Army Pfc. Fred Linden holding a young French boy following the liberation of the village of Trévières during the Battle of Normandy on June 10, 1944
When girls used to deliver ice, 1918
Abraham Lincoln, 1865
Elvis Presley, Priscilla Presley, and newborn Lisa Marie,1968
මේ වීඩියෝ එක බැලුවොත් පැහැදිලි වෙයි කරන විදිය ගැන....