Parana photo color karala gaththama

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඉස්සර කලේ වර්ණවත් ඡායාරූප ගන්න පුළුවන්කමක් තිබුනේ නෑනේ...කලු හා සුදු ඡායාරූප තමයි තිබුනේ..:yes: මේ පැරණි ඡායාරූප වලට වර්ණ එකතු කලොත් කොහොමට තියෙයිද?
Mads Madson aka Zuzahin, Sanna Dullaway, Dana Keller යන කලාකරුවන් කිහිපදෙන එකතුවෙලා බොහොම මහන්සියෙන් ඓතිහාසික ඡායාරූප කිහිපයක් වර්ණ ගන්වා ඒවාට ජිවය ලබාදීමට කටයුතු කරලා තිබෙනවා. :cool:

බලන්නකෝ වර්ණ එකතු කල ඡායාරූප වල ලස්සන.....:love:


Abandoned boy holding a stuffed animal, London 1945

jBOahMQ.jpg

px5Z4rm.jpg


Elizabeth Taylor, 1956

4jh0L38.jpg

dZWwJkh.jpg


Mark Twain in the garden, circa 1900

aaO6GXt.jpg

nfS5o3t.jpg


Waldwick Train Station, circa 1903

Ri5WOff.jpg

8I80OM3.jpg


Charlie Chaplin without makeup, 1916

Vv0HXWt.jpg

MLVV2mH.jpg


Al Capone’s soup kitchen during the Great Depression, Chicago, 1931

JDR4ZWZ.jpg

CaFLWLJ.jpg


Marilyn Monroe, 1954, with soldiers in Korea after a USO performance

oTVuvLC.jpg

VmhFBC1.jpg


Christmas in Glenwood, Colorado, circa 1949

OrPjbj1.jpg

5BvEwUe.jpg


Coney Island, New York, circa 1905

yjMrxi0.jpg

cli6f0H.jpg


Picnicking at the beach in Sarasota, Florida, January 1941

ccDER1i.jpg

Wzrj9tv.jpg


Anne Frank, 1942

NOhJBTl.jpg

NvCDblV.jpg


U.S. Army Pfc. Fred Linden holding a young French boy following the liberation of the village of Trévières during the Battle of Normandy on June 10, 1944

lk7eyaw.jpg

9rF7KLZ.jpg


When girls used to deliver ice, 1918

UuX6A4b.jpg

tuxspHK.jpg


Abraham Lincoln, 1865

oMUV8h5.jpg

3SkkkG6.jpg


Elvis Presley, Priscilla Presley, and newborn Lisa Marie,1968

JE65cs6.jpg

KKE6kld.jpg




මේ වීඩියෝ එක බැලුවොත් පැහැදිලි වෙයි කරන විදිය ගැන....:D

 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අන්තිම ෆොටො එකෙ ඔලුව උඩ මුට්ටියක් නවලද මන්දා කොන්ඩේ ඔච්චර උස්සලා තියෙන්නෙ :confused::confused:
 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :shocked::shocked: අම්මොහ්... ඔය photos ඔය level එකට ගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕන :yes::love: පට්ට මචං
    You must spread some Reputation around before giving it to Misha_K again.
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,474
    743
    113
    ඩොටේ
    අඩෝ.... :shocked: පට්ට ගේමක් නේ..මං හිතුවෙ වෙනම software ඇති කියලා. PS වලින් කරල තියෙන්නෙ :love:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0





    22.gif


    පට්ට...!!.



    :D:love:

    අන්තිම ෆොටො එකෙ ඔලුව උඩ මුට්ටියක් නවලද මන්දා කොන්ඩේ ඔච්චර උස්සලා තියෙන්නෙ :confused::confused:

    හි...ඔව් ඒක තමයි...:D