ආණ්ඩුව_බයවෙලා

Identity

Well-known member
  • Aug 15, 2016
    23,235
    18,892
    113
    අදාල නෑනේ
    රට හදන්න හෙන කැක්කුම තියන උන්දැල ඔක්කොම එලකිරියෙනෙ. මන් හිතුව අද කිරිය පාලුවට යයි කියල .ඔක්කොම කොලබ වටලන්න ගිහින් :(:(:(:(

    නෑ උන් ඔය මහ පාරෙ ඉඳන් ලයිව් එන්නෙ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,408
    9,264
    113
    Around the world
    j7zqVDO.jpg

    EKnx5rn.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජන බලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නිට්ටුඹව පාර මැද කාණුවක් කපලා.. වාහන පෝලිම් එක දිගට – ඡායාරූප

    https://bit.ly/2CmjIm4

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අපි මේ ජෝක් එකට අරගෙන තිබ්බට හවස් වෙද්දි හෙන පවර්පුල් සීන් එකක් වෙයි කියලත් හිතෙනවා. මම දැක්කා රතු කාපට් කන්ටේනරයක් පිටකොටුවෙන් පිටත් උනා. වෙනදෙයක් බලන් ඉන්න හවස් වෙනකම්ම ඉන්න වෙනවා. ඔරලෝසුවෙ කටු කරවන්න තරම හදිස්සියක් බන් අද නම් මට තියෙන්නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි මේ ජෝක් එකට අරගෙන තිබ්බට හවස් වෙද්දි හෙන පවර්පුල් සීන් එකක් වෙයි කියලත් හිතෙනවා. මම දැක්කා රතු කාපට් කන්ටේනරයක් පිටකොටුවෙන් පිටත් උනා. වෙනදෙයක් බලන් ඉන්න හවස් වෙනකම්ම ඉන්න වෙනවා. ඔරලෝසුවෙ කටු කරවන්න තරම හදිස්සියක් බන් අද නම් මට තියෙන්නෙ.

    උබ නම් මාර පොරක් රුචිරය...
    ඕන එකකින් ආතල් ගන්නවා.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උබ නම් මාර පොරක් රුචිරය...
    ඕන එකකින් ආතල් ගන්නවා.....

    කොයි වෙලේ මැරෙයිද දන්නෑනේ බන්. හිනා වෙලා ඉන්න එපැයි ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජන බලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නිට්ටුඹව පාර මැද කාණුවක් කපලා.. වාහන පෝලිම් එක දිගට – ඡායාරූප

    https://bit.ly/2CmjIm4

    :lol:

    අයියෝ මේ වගේ බලු උන පාන්ඩුවක් නම් ලොවෙත් නැ රටේ මිනිස්සුන්ට බයේ පාරෙ මැද්දෙ කාණු කපල ලොල්:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Sira CBK did more damage to de country than Pranakaran..she was clueless during her regime

    එච්චරම බලු කතා කියන්ඩ එපා ප්‍රබාකරන්ට වඩා නම් චන්දිකා ලක්ශ ගුනයක් හොදයි..උබල සිහලද බන් ඇයි ඔච්චරම කොටින්ට ගැති , කාලකන්නි ගති තියාගන්ඩ එපා බන්.. :confused:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,408
    9,264
    113
    Around the world
    අපි මේ ජෝක් එකට අරගෙන තිබ්බට හවස් වෙද්දි හෙන පවර්පුල් සීන් එකක් වෙයි කියලත් හිතෙනවා. මම දැක්කා රතු කාපට් කන්ටේනරයක් පිටකොටුවෙන් පිටත් උනා. වෙනදෙයක් බලන් ඉන්න හවස් වෙනකම්ම ඉන්න වෙනවා. ඔරලෝසුවෙ කටු කරවන්න තරම හදිස්සියක් බන් අද නම් මට තියෙන්නෙ.

    හොදටම ෂුවර්ද ඒ කන්ටේනරයේ තිබ්බේ පොල් ලෙලි නෙමෙයි කියල

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,135
    36,125
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සද්දයක් නැද්ද බන්... පාරේ වලවල් කපපු සින් එක දැක්ක...

    වෙන මොනවද ?

    ඉගුරු දීල මිරිස් ගන්නවා වගේ වැඩ නේද බන් සින්හල අපිට කරන්න වෙලා තියෙන්නේ...

    ඔය ප්රදාන පක්ෂ දෙක නැතුව , ලප කුමාර නැතුව , බල වේගයක් නැද්ද ?

    අනේ මන්ද බන්... අනාත අපි...
    ​