රට හදන්න හෙන කැක්කුම තියන උන්දැල ඔක්කොම එලකිරියෙනෙ. මන් හිතුව අද කිරිය පාලුවට යයි කියල .ඔක්කොම කොලබ වටලන්න ගිහින්![]()
නෑ උන් ඔය මහ පාරෙ ඉඳන් ලයිව් එන්නෙ
රට හදන්න හෙන කැක්කුම තියන උන්දැල ඔක්කොම එලකිරියෙනෙ. මන් හිතුව අද කිරිය පාලුවට යයි කියල .ඔක්කොම කොලබ වටලන්න ගිහින්![]()

Oi yako naked karanwa arun tika

Ai ban moko wenne,battaramulle gahagannawada?![]()

අපි මේ ජෝක් එකට අරගෙන තිබ්බට හවස් වෙද්දි හෙන පවර්පුල් සීන් එකක් වෙයි කියලත් හිතෙනවා. මම දැක්කා රතු කාපට් කන්ටේනරයක් පිටකොටුවෙන් පිටත් උනා. වෙනදෙයක් බලන් ඉන්න හවස් වෙනකම්ම ඉන්න වෙනවා. ඔරලෝසුවෙ කටු කරවන්න තරම හදිස්සියක් බන් අද නම් මට තියෙන්නෙ.
UNP Janabala - 2001 Protest against Prorogation of Parliament and Referendum
![]()
- http://www.dailymirror.lk/article/U...tion-of-Parliament-and-Referendum-155014.html
උබ නම් මාර පොරක් රුචිරය...
ඕන එකකින් ආතල් ගන්නවා.....

Adow I remember this CBK brutally crushed de harthal I was 13n then
ජන බලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නිට්ටුඹව පාර මැද කාණුවක් කපලා.. වාහන පෝලිම් එක දිගට – ඡායාරූප
https://bit.ly/2CmjIm4
![]()

එහෙම කරපු ගෑනි තමා අද UNP එක උකුලේ තබා නලවන්නේ......
Sira CBK did more damage to de country than Pranakaran..she was clueless during her regime