ආණ්ඩුව_බයවෙලා

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0

eka maha gon tarkayak ban. oke attama aramuna demala deshapakayo unge balaya pennanna karapu wedak. demala chanda ganna. dan pakistan karayo, aabi karayo wena atawal wala muslim unuth padinchi wela inna eke lagadima arabi bashawenuth jathika geeya kiyanna wei neda? awlak nane itin untat terenna epayi. ponil atulu unp ponna rala gen oita wada deyak balaporottu wenna puluwanda.

etakota india wala basha 100 ganak katha karana unta terenna e e basha walin jathika geeya kiyanawada? :rolleyes: china,europe,USA walath ehemada?

Lankawe Prashnai India we prashnai samana na. Thamunta therena bashawakin jathika geeya kiyanna, Rajayath ekka katauthu karanna aithiya thienna ona hema kenektama.

Umbala wage gon jathiwadee hetha thamai 1956 Bandaranayaka balayata genalla 'Rajya Bashawa' Sinhala karala thamai lankawe uddayak genalla Sinhala kollo laksha ganak marala demme.
 

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
ආණ්ඩුව බයවෙලා කෙසේවෙතත් මේකේ ඉන්න "අර දෙගොල්ලෝ" (J** + U**) නම් බය වෙලා බව පේනවා ගැරඩියට බුමිතෙල් ගැහුවා වගේ :shocked::lol::lol::lol:

Ow anna ada Mahinda sir Janadipathi wela. Gota sir agamethi lu. :)
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුව බයවෙලා කෙසේවෙතත් මේකේ ඉන්න "අර දෙගොල්ලෝ" (J** + U**) නම් බය වෙලා බව පේනවා ගැරඩියට බුමිතෙල් ගැහුවා වගේ :shocked::lol::lol::lol:

    අද ඉදල මහින්ද අගමැතිද බ්‍රෝ :):):)
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    41151234_10155607830535846_3517051566534164480_n.jpg


    තව අවුරුදු 12 ක් ආතල් දිගටම :cool::cool::cool:
     

    SunimalsJs

    Member
    Sep 6, 2018
    17
    5
    0
    41151234_10155607830535846_3517051566534164480_n.jpg


    තව අවුරුදු 12 ක් ආතල් දිගටම :cool::cool::cool:

    ඒ කියන්නේ තව අවුරුදු 12 ක් යනකං මේ ආණ්ඩුව හොල්ලන්න බැරිද? මරා ඒ වෙනකොට සෙත්තාපෝච්චි වේලා, ඌ වල දාපු තැන් වල ගසුත් පැලවිලා තියෙයි නේද? ඒ හොර මැරුණම ඌගේ වහල්ලු ටිකට මොනවා වෙයිද? :confused:
     
    • Like
    Reactions: Identity

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ඒ කියන්නේ තව අවුරුදු 12 ක් යනකං මේ ආණ්ඩුව හොල්ලන්න බැරිද? මරා ඒ වෙනකොට සෙත්තාපෝච්චි වේලා, ඌ වල දාපු තැන් වල ගසුත් පැලවිලා තියෙයි නේද? ඒ හොර මැරුණම ඌගේ වහල්ලු ටිකට මොනවා වෙයිද? :confused:

    12 years hitiyoth uta kalin minissu sethapotchi wenawa:lol:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම නිල් පාටින් දාලා තියෙන කෑල්ල හොදින් බැලුවනම් ඔයාට මෙච්චර හෑල්ලක් ලියන්න වෙන්නේ නෑ නේද?





    බහුතරයක් යූ එන් පී හා ජේ වී පී සෙට් එක දැන් කියන දෙයක් තමයි ඕක. අනිත් පැත්තට බර වැඩිවෙන කොට බොහෝම ස්වාධීනයි වගේ පෙන්නන්න දත කනවා. හැබැයි චන්දයක් ආවගමන් ඌ ගහන්නේ ඔය කලින් කියපු පක්ෂ දෙකෙන් එකකට. විරැද්ධ පැත්තට තියෙන මතය වෙනස් කොරවන්න කියලා හිතාගෙන තමන් හෙන ස්වාධීන පොරක් ය කියන එක පෙන්නන්න උත්සාහ කරනවා. උඹට මේක වදින ප්‍රමාණය මත මධ්‍යස්තභාවය තීරණය වෙයි.

    අනිත් වැදගත්ම දේ තමයි අලුතින් එකෙක් ආවත් ඌ එන්නෙත් ඔය benz BMW වාහනෙන්ම තමයි.


    මචං ඕක මට වැදුනේ නැ, මට වදින්නේත් නැ කියන්න තමා ඔය හෑලල ලියන්න උනේ
    උබටම කියලා හිතාගෙන ලියපු එකක් නෙමේ, අනික මචං උබ කියන දේ හරි ලංකාව ඇතුලේ වහල්ලු නැතුව ස්වාදීන විදිහට හිතන එවුන් ඉන්න බැ බැ බෑමයි
    එහෙම ඉන්නවනම් එතන මොකක් හරි හොරයක් තියෙනවා මයි වෙන්න බැ කොහොමත් බැ :no::no::no::no:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම කියුවනෙ සාම්ප්‍රධායික දේශපාලකයෙක් 2020දි ජනාධිපති වෙන්නෙ නැ,..අනික කලින් ආන්ඩුවෙන් උන පෙර වැරදි වෙන්නෙත් නැ, කිසිම ඩීල් එකක් ඇත්තෙත් නැ, පොන්නයව බලු කූඩුව දාන එක ගැන පුදුම වෙන්ඩත් එපා...

    2020 අපේ ජනාධිපති අපේක්ශකයාගේ ප්‍රාධානම චන්ද පොරොන්දුව මහ බැoකු හොරාකාපු උන්ට දඩුවම් දෙන එක..මහ බැoකුව කඩපු පොන්නයට දඩුවම් දෙන්ඩ තමයි චන්දෙ ඉල්ලන්නෙ...:yes::yes:
    මචන් ප්‍රින්ටින් මිස්ටේක් එකන්ද දන්නෑ. පොඩ්ඩක් බලපන් මහබැංකු හොරාව ජනාදිපති කරනව කියලද තියෙන්නෙ කියල? @erozan