සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,319
    27,808
    113
    Japan’s Belluna says will invest US$ 500mn in Lankan real estate, hospitality sectors

    Belluna Co., a Tokyo Stock Exchange - First Section listed company, and a significant player in the global real estate industry said, it would invest up to US$ 500 million in Sri Lanka’s real estate and hospitality sectors.

    Belluna recently launched the ultra-luxurious resort, Le Grand in Galle together with local investment bank, Asia Capital PLC.

    With the construction of luxury condominium ‘447 Luna Tower’ on schedule for completion by 2020, Belluna and Asia Capital are now focused on a mixed development project in Colombo 01.
    “At the moment, we are in the planning stage for our property in Colombo 01, for which we have already invested four billion rupees in order to acquire the land from the Urban Development Authority (UDA) and hope to begin construction of this project, over the course of 2019 in order to cater to the current need the market has for urban living,” Belluna Japan Managing Director Hiroshi Yasuno said.

    In partnership with Asia Capital, the company is also investing heavily in the hospitality sector and is soon to open a 70-key leisure property in the Maldives with leading global hospitality company, Marriot International Inc., while construction of a 300-room city hotel in Colombo has already begun.

    “Forming this alliance with Asia Capital has been extremely beneficial for us being investors in a foreign country.

    Based on their reputation, history and standing in Sri Lanka, they have been able to provide us with inroads into numerous projects, all that are sound investments, while also bringing us in contact with the best local partners in order to complete the projects,” Yasuno went on to say.

    Beyond Tokyo, Belluna’s investments in real estate span the rest of the globe from Myanmar to the U.S.A., including projects in Hollywood, Los Angeles, and now, Sri Lanka.

    “If you take into consideration today’s context, the investments made by Belluna Co. in Sri Lanka is almost equal to the investments made in USA, which is a direct indication of Sri Lanka’s potential,” Yasuno said.

    - http://www.dailymirror.lk/article/J...n-real-estate-hospitality-sectors-154949.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,319
    27,808
    113
    Sapphire Residences, ITC Hotel to open in 2020
    Invests US$ 500 mn in facility

    Monday, September 3, 2018 - 01:00

    z_bus-pi-Sapphire-Re.jpg

    Arun Pathak, Managing Director, Welcom Hotels Lanka and Sotheby’s International Realty Director Petar Petrovic.

    The US$ 500 million Sapphire Residences and ITC Hotel project in Galle Face is scheduled to be complete by 2020 .

    A 100% subsidiary of ITC Limited India, Welcom Hotels Lanka (Pvt) Limited, Sri Lanka, is the developer of the facility which is now gaining momentum . This is the first time, ITC, one of the top five corporates in India, is investing overseas and this is also their second mega project. ITC One Colombo is also their first ever branded residential project.

    The project is a mixed use development project of two tall towers on the Galle Face road, consisting of 135 units of high-end residential apartments in a 224-metre tall tower and a five-star hotel of 350 keys in another tower of 140 metres height.

    The ITC One hotel and Sapphire Residences project has a unique feature of a Sky Bridge with a swimming pool at 100-metres height connecting the residential tower with the hotel tower. The construction work in the project is now in progress and already three basements used for car parks are nearing completion along with the show Penthouse apartments.

    Managing Director, Welcom Hotels Lanka (Private) Limited, Arun Pathak said their objective was to develop a new icon for the country on this ultra-prime Colombo coastline that would be recognizable across the globe.

    He said that the Colombo capital upmarket luxury residence prices are low compared to many other countries in Asia and this would be a major selling point. In addition the peaceful atmosphere, high quality of living standard in Colombo, freehold land for foreigners and mega development projects too were other selling points.The project when completed would generate over 800 employment opportunists.

    Sri Lanka Sotheby’s International Realty Director Petar Petrovic said; “we will be reaching out to Ultra High Net Worth individuals worldwide with the unique proposition which is the Sapphire Residences and the development of the Colombo Port City would also bring in the high end clientele to Sapphire Residences.”

    He said the company based in London set up over three centuries ago have to date sold over US$ 108 billion apartments in the world. “We hope to market around 20% of apartments by the end of this year and we expect the high demand for 3 and 4 bed room apartments.”

    Over 60% of buyers would be from Sri Lanka, 20% from the diaspora and the rest from Dubai, Singapore, China and India.

    Destined to become a globally recognised landmark for the city, the iconic design was the brainchild of a world-class international team lead by U.S. architectural firm Gensler and landscaping by Burega Farnell in Singapore. The project also includes several swimming pools, cinema, residents’ lounge and library, outdoor amphitheatre, full-service spa (with steam, sauna and treatment rooms), gymnasium and fitness centre, yoga room, squash court, indoor multi-purpose sports court, function rooms, ‘hobby’ studio, Teens’ and Kids’ lounges and a lawn play area.

    Serviced from a dedicated central control panel in each residence, the system can also be controlled and managed from a tablet or mobile phone and voice recognition equipment can be integrated with the room controls and AV systems, allowing a superlative digitally controlled home automation experience. The hotel also will have a helipad the only one being built in the vicinity. ITC Hotels has developed and operates more than 100 hotels in over 70 destinations across the country, but the ITC One hotel and Sapphire Residences is the company’s first development in Sri Lanka.

    The Sapphire Residences will be launched to the market in Q4 2018 by Sotheby’s International Realty. ITC Hotels is one of India’s largest luxury hotel chains offering comprehensive hospitality solutions through more than 100 hotels in over 70 destinations in the country. ITC’s hotel group operates under four distinct brands.

    ITC Limited is one of India’s foremost private sector companies and a diversified conglomerate with interests in fast moving consumer goods, hotels, paperboards and packaging, agri business and information technology. With a market capitalisation of more than US$ 50 billion and Gross Sales Value of over US$ 10 billion, ITC has been ranked among the top 10 ‘sustainable value creators’ in the consumer goods segment globally by the Boston Consulting Group (BCG). In 2014, ITC was ranked as India’s most admired company by Fortune India magazine in association with Hay Group.

    - http://www.dailynews.lk/2018/09/03/business/161412/sapphire-residences-itc-hotel-open-2020
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,319
    27,808
    113
    මේ පෙරළියට ජනතා සහය අත්‍යාවශයයි - කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ

    කොළඹ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත යැයි පැවැසීම වරදක් නොවේ. කොළඹ ආසියාවේ දියුණුතම නගරයක් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ කි‍්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ යටතේ සංවර්ධනය වන කොළඹට අලූත්වන ජල සැපයුම තේමාව යටතේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ 2015 වසරේ ආරම්භ කෙරුණි. මේ වනවිට එම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ප‍්‍රතිඵල රැසක් අත්කර ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටී. 2022 වසරේදී මෙම ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ නගරයට වඩා විධිමත්ව හා කාර්යක්ෂමව ජලය සැපයෙනු ඇත. කොළඹ නගරයේ ජල පරිභෝගිකයන්ට ජලය භාවිතයේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙම ව්‍යාපෘතිය යටතේ මගහැරෙනු ඇත. මෙම සංවාදයට අප වඩාත් යොමුවූයේ ජනතාවට සුබසෙත උදෙසා කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකවන කාලසීමාවේදී මුහුණපෑමට සිදුවන කෙටිකාලීන දුෂ්කරතා හා ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ ජල පාරිභෝගිකයන්ට මෙම ව්‍යාපෘතිය හරහා ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමටය. අපි ඒ සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ඉංජිනේරු එස්. අබ්දුල් රෂීඞ් මහතා සමග සංවාදයේ යෙදුනෙමු. පහතින් පළවනුයේ එම සංවාදයේ සටහනයි.

    කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස්. අබ්දුල් රෂීඞ් පැහැදිලි කරයි

    මේ පෙරළියට ජනතා සහය අත්‍යාවශයයි

    කොළඹ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත යැයි පැවැසීම වරදක් නොවේ. කොළඹ ආසියාවේ දියුණුතම නගරයක් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ කි‍්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ යටතේ සංවර්ධනය වන කොළඹට අලූත්වන ජල සැපයුම තේමාව යටතේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ 2015 වසරේ ආරම්භ කෙරුණි. මේ වනවිට එම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ප‍්‍රතිඵල රැසක් අත්කර ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටී. 2022 වසරේදී මෙම ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ නගරයට වඩා විධිමත්ව හා කාර්යක්ෂමව ජලය සැපයෙනු ඇත. කොළඹ නගරයේ ජල පරිභෝගිකයන්ට ජලය භාවිතයේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙම ව්‍යාපෘතිය යටතේ මගහැරෙනු ඇත. මෙම සංවාදයට අප වඩාත් යොමුවූයේ ජනතාවට සුබසෙත උදෙසා කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකවන කාලසීමාවේදී මුහුණපෑමට සිදුවන කෙටිකාලීන දුෂ්කරතා හා ව්‍යාපෘතිය අවසානයේදී කොළඹ ජල පාරිභෝගිකයන්ට මෙම ව්‍යාපෘතිය හරහා ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමටය. අපි ඒ සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ‘කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ඉංජිනේරු එස්. අබ්දුල් රෂීඞ් මහතා සමග සංවාදයේ යෙදුනෙමු. පහතින් පළවනුයේ එම සංවාදයේ සටහනයි.

    කොළඹ ජලසම්පාදන ක‍්‍රමයේ ආරම්භය සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් මේ සංවාදය අපි අරඹමු...

    කොළඹ ජල සම්පාදන ක‍්‍රමය ආරම්භ වෙලා තියෙන්නෙ 1886 කාලයේදී. ඒ කියන්නේ බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේ තමයි ආරම්භ වෙලා තියෙන්නෙ. එහෙම බලද්දි ශතවර්ෂයකටත් අධික කාලයක් ඒ කියන්නේ අවුරුදු 130 පමණ පැරැණි ජලසම්පාදන ක‍්‍රමයක් තමයි කොළඹ තවමත් ක‍්‍රියාත්මක වෙන්නෙ. ඒ කාල පරාසය තුළ මේ නළ පද්ධතිය යම් යම් සංවර්ධනයන්ට ලක්වුණත් ඒ නූතන අවශ්‍යතාවට ගැළපෙන ලෙස සංවර්ධනය වුණේ නෑ. ඒ නළ පද්ධතිය මේ වනවිට මලකඩ කාල දිරාපත් වෙලා තියෙන්නෙ.

    කොළඹ වර්තමානයේ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ හයක් පමණ වෙනව. ඒ වගේම විවිධ කටයුතු සඳහා තවත් 400,000 ක් පමණ ජන සංඛ්‍යාවක් දිනපතා නගරයට ඇතුළු වෙනව. මම ඉහත කිව්ව වගේ මෙම පාරිභෝගිකයන්ට සපයන ජලය නගරය තුළ බෙදා හැරෙන්නේ ශතවර්ෂයකට අධික කල්ගත වුණු නල පද්ධතියක් හරහා. ඒක වත්මන් අවශ්‍යතාව සපුරාලීමට කිසිසේත් ප‍්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ වගේම කොළඹ ඇතැම්

    ප‍්‍රදේශවල වෙසෙන ජනතාවට ජලය සැපයෙන්නෙ දිනකට පැය 6-10ක අතර කාලයක් පමණයි. එයත් කාර්යබහුල නොවන වෙලාවන්ට පමණයි. එක්ලක්ෂ හතළිස්දාහකට වැඩි ප‍්‍රමාණයක් ඉන්නව. 20%කට 30%කට පමණ ප‍්‍රමාණයකට කොළඹ ජලසැපයුමේ තියෙන අඩුපීඩනයක් යටතේ ජලසැපයුම්, ජලය පැය 24 පුරාම නොලැබීම වගේ ප‍්‍රශ්න තියෙනව. ආසන්න වශයෙන් ගත්තොත් ජල ඝන මීටර් 300,000ක් පමණ පිරිසිදු කරන ලද ජල ප‍්‍රමාණයක් නගරයට දිනපතා සපයනවා.

    මේ වගේ පැරැණි ජලනල පද්ධතියකින් ජලය සැපයීමේදී නළ පද්ධතියෙන් ඇතිවන කාන්දුවලින් කොපමණ ජලයක් දිනපතා නාස්තිවෙනවද?

    49% ප‍්‍රමාණයක් ජලසම්පාදන මණ්ඩලයට ජල නාස්තිවීමක් වුණා. ඒකෙන් සම්පූර්ණ සැපයුමෙන් 33%ක් පමණ නළ පද්ධතියේ ඇති සිදුරුවලින් කාන්දුවෙලා දිනපතා නාස්තිවෙනව. එය ජල සම්පාදන මණ්ඩලයට සැලකිය යුතු ආදායමක් අහිමිකරන තත්ත්වයක්. ඒක වගේම නීත්‍යනුකූල නොවන මාර්ග මගින් ජලය ලබාගෙන තියෙන තැන් තියෙනව. ඒ වගේම අපේ ජල බිල්පත් සකසන අයගෙන් සිදුවන අඩුපාඩු නිසා යම්කිසි පාඩුවක් ජල සම්පාදන මණ්ඩලයට සිදුවෙනව. මිනිස්සු නොමිලේ ජලය පාවිච්චි කරමින් තිබුණ 9%ක් විතර. අපි ඒවා නැති කළා. හැමතැනම මීටර් හයිකරල තියෙනව. නොමිලේ දෙන තැන් අඩුකරල තියෙනව. වතුවලට අඩු මුදලකට තමයි දෙන්නෙ. දැන් ඒ සම්පූර්ණ 49% ප‍්‍රමාණය 41%කට බැහැල. ඒක නිසා එය පාලනයට වඩා පුළුල් අලූත්වැඩියා වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව තියෙනව.

    ජලසම්පාදන මණ්ඩලය මගින් මීට විසඳුම් ලෙස කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන නවතම ව්‍යාපෘතිය කුමක්ද?

    ඔව්, ඒක තමයි කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය. ශ‍්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපාදන හා මගපෙන්වීම යටතේ තමයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යෘපෘතිය දියත්කරල තියන්නෙ. මේ යටතේ කොළඹ තියෙන නල පද්ධතිය සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය කරනව. දැනට කිලෝමීටර් 960ක් පමණ වන කොළඹ සමස්ත ජලනළ පද්ධතියේ මේ යටතේ කිලෝ මීටර් 600ක පමණ දුර ප‍්‍රමාණයක පැරැණි නළ මාරු කරනව. දැනට කිලෝමීටර් 170ක 180ක පමණ ප‍්‍රමාණයක අලූත් නළ එලල තියෙනව. එහෙම කළාට පස්සෙ අර නාස්තිවන ජල

    ප‍්‍රමාණය අවම වෙනව වගේම, වඩා හොඳ ජල සැපයුමක්

    පාරිභෝගිකයන්ට ලබාදීමට හැකිවෙනව.

    ඊට අමතරව තවත් අපේ ව්‍යාපෘතියක් තියෙනවා AFD ආයතනයේ ණය ආධාර යටතේ ක‍්‍රියාත්මක වෙන. ඒ අඹතලේ පුනරුත්ථාපන ව්‍යාපෘතිය. එතැනදී අඩි 4ක් පමණ විශ්කම්භයකින් යුතු නලයක් දානව අඹතලේ ඉඳල කොළඹ දක්වා. කොළඹ ඇතුළත්වන කොටස සිදුකරන්නෙ අපේ ව්‍යාපෘතිය යටතේ. අනෙක් ටික AFD ආධාර යටතේ සිදුකරන්නෙ. එමෙන්ම ගොතටුව IDH එක ළඟ ජල තටාකයක් ඉදිකරල එතැන සිට නැගෙනහිර කොළඹට ජලය සැපයීමට සැලසුම් කර තියෙනව. එහෙම වුණාම කොළඹට ඉතා විධිමත් ලෙස ජල සැපයුම සිදුකරන්න හැකිවෙනව. මේ ව්‍යාපෘති හරහා මළකඩ කාල දිරාපත් වුණ නළ ඉවත් කරල HTP ප්ලාස්ටික් නළ එලන්න කටයුතු කරනව.

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනට අයත් උප ව්‍යාපෘතියක්. 2015 වසරේදි තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තෙ. 2022 වසරේ තමයි අවසන් වෙන්නෙ.

    මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය කොමණද?

    රුපියල් බිලියන 40ක පමණ ඇස්තමේන්තුවක් මේ සඳහා මේ වනවිට සකස් කර තියෙනවා.

    මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙද්දි ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ සහයෝගයක්ද?

    නව ජල ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරද්දි මිනිස්සු මුලින්ම බොහොම ආදරයෙන් ඒව පිළිගන්නව. වතුර සැපයෙද්දි ඇත්තට මිනිස්සු බොහොම සතුටුයි. නමුත් අපි මේ ව්‍යාපෘතියෙන් දැන් කරන්නෙ පුනරුත්ථාපනයක්. ඒ නිසා දැන් මිනිස්සු තරහයි. ඇයි මිනිස්සු හිතාගෙන ඉන්නෙ දැන් ඒ අයට වතුර තියෙනව කියල. එහෙම හිතන්නෙ නැත්තෙ අර අඩු පීඩනයකින් ජලය ලැබෙන 20%, 30% විතරයි. මේක තේරෙන භාෂාවකින් කියනව නම් අපිට යම් සැත්කමක් කරන්න ශල්‍යාගාරයට යද්දි මානසිකවත්, ශාරීරිකවත් අපි අසහනයට පත්වෙනව. වේදනාවට පත්වෙනව. ශල්‍යකර්මය කරද්දි ලේ යනව.

    ඒවගේම තමයි මේ ජලසම්පාදන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනකොට. අලූත් නල එලන්න පරණ නළ තියෙන ස්ථාන හාරද්දි අපේ පරණ නල මාර්ගය කැපිල ගිහින් ජලය අපතේ යන්න පුළුවන්. එතකොට කෙනකුට වතුර නැතිවෙන්න පුළුවන්. ඒ වගේ වේදනාවක් එන්න පුළුවන්. හරියට අර ශල්‍යකර්මය වගේ.

    අනිත් අයට මේක කරදරයක්. කාණු කපනව. පරවල් වාහද තද බද ඇතිවෙනව. වාහන නැවැත්වීමේ පහසුකම් නැතිවෙනව. ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී ඇතිවන දූවිලි ඇවිස්සෙනව. අධික ශබ්දයක් ඇතිවෙනව. මේ වගේ කරුණු නිසා පොදුවේ මහජනයාට යම් යම් බාධා ඇතිවෙන්න පුළුවන්.

    ඒ වගේම ඇතැම් වැඩබිම්වල ඇති භූගත විදුලි රැහැන් පද්ධති, විදුලි සංදේශන පද්ධති, අපජල වහන පද්ධති ආදිය නිසා ව්‍යාපෘති කටයුතු සංකීර්ණ වෙනව. එවැනි අවස්ථාවලදි යන්ත්‍රෝපකරණ යොදාගන්න බැරිවෙන නිසා මිනිස් ශ‍්‍රමයෙන් තමයි ඒ කටයුතු කරන්න වෙන්නෙ. එවැනි අවස්ථාවල ව්‍යාපෘති කටයුතු අඩාල වෙන්න පුළුවන්.

    ඒ වගේම පැරැණි ජලනල ඉවත් කිරීමේදී නල මාර්ගයේ යම්යම් පිපිරීම් සිදුවුවහොත් මාධ්‍යයෙන් වාර්තා කරන්න පුළුවන් ජලසම්පාදන මණ්ඩලයේ ජලය අපතේ යනව කියල. ඒ නිසා මාධ්‍යයෙත් වගකීමක් තියෙනව මේ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත්වෙලා අපට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න. මොකද මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙන්නෙ පොදු මහජන සුබසිද්ධිය උදෙසා නිසා.

    ඒනිසා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේක ඔබ වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් ලෙස හිතන්න කියල. සියලූ දෙනාටම එක හා සමාන ලෙස ජල සැපයුම ලබාදීමට තමයි මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙන්නෙ. ඒ නිසා තාවකාලිකව ඇතිවන මෙවැනි බාධක ඉතා ඉවසීමෙන් බාරගන්න කියල ඉල්ලා සිටිනවා. ඒ වගේම කියන්න ඕන කොළඹ මහනගර සභාව අපට හොඳ සහයෝගයක් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී ලබාදෙනව.

    මේ ව්‍යාපෘති යටතේ ලැබෙන ප‍්‍රතිලාභ මොනවාද?

    මම ඉහත කිව්ව වගෙ ජලය අඛණ්ඩව බෙදාහැරිය හැකි, වඩාත් දියුණු නල පද්ධතියක් ඇතිවීම. ඊළඟට කොළඹට ජලය රැගෙන එන ප‍්‍රධාන නල මාර්ගය ඉහළ ධාරිතාවකින් යුක්ත බැවින්, නගරයට බෙදාහරින ජලය නිසි පීඩනයකින් යුතුවෙනව. භාවිත කරන ජලනල වඩාත් උසස් ප‍්‍රමිතියකින් යුක්ත නිසා ඒවා වැඩි කාලයක් පවතිනව වගේම භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) මගින් ජල කාන්දු හා බිඳ වැටීම්වලට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවෙනව.

    රජය ඉදිකළ ඇතැම් මහල් නිවාසවල ජල මීටරය තියෙන්නෙ වැසිකිළිවල. ගැහැනු පමණක් ගෙදර ඉන්න වෙලාවට ජල මීටර් කියවන්නන් ඒ ගෙවල්වලට යන්නෙ නෑ. ඒ නිසා ජලසම්පාදන මණ්ඩලයට ඉන් පාඩුවක් සිදුවෙනව. මේ ව්‍යාපෘතිය යටතේ සියලූම ජල මීටර් නිවස ඉදිරි මායිමේ සවිකරනව. ඒ මගින් පරිභෝජනය කරන ලද ප‍්‍රමාණය මත නිවැරැදිව ගණනය කිරීමට හැකිවෙනව. ජල සැපයුම් පද්ධතියේ දිනපතා සිදුවිය හැකි නාස්තිය අධීක්ෂණය කළ හැකි පිළිවෙතක් අඛණ්ඩව කි‍්‍රයාත්මක වීම මේ මගින් සිදුවෙනව. මේ ව්‍යාපෘතිය යටතේ ජල නාස්තිය 18%ක

    ප‍්‍රමාණයකින් අවම කරන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. නමුත් ඒක 7%, 8% වගේ ප‍්‍රමාණයකට අඩුවෙලා තියෙනව. ඒක 10% කට වඩා අඩු ප‍්‍රමාණයක්. අපි බලාපොරොත්තු වුණ ප‍්‍රමාණයට වඩා අඩු

    ප‍්‍රතිශතයක් ඒක. ඒක ඉතා සතුටුදායක තත්ත්වයක්. ඒක 10%-6% දක්වා එනවා. සාමාන්‍යයෙන් දියුණු ජපානය වගේ රටවල පවා තියෙන්නේ මේ ප‍්‍රතිශතය 6%, 7% තත්ත්වයේ. ඒ්කට ඔවුන් හුඟක් වියදම් කරනව. අපේ මේ ප‍්‍රතිශතය සුවිශේෂී තත්ත්වයක්. ජයග‍්‍රහණක්.

    ජනගහනය වැඩිවෙද්දි ජල ඉල්ලූම වැඩිවෙනව. දැනට තියෙන නාස්තිත් එක්ක ලක්ෂ දෙකකට විතර ජලය දෙනව. මේ නාස්තිත් එක්ක ජනතාවට වතුර දෙනව නම් 2020 වනවිට අපිට ජල ඝන මීටර් 358,000ක් අපිට සපයන්න වෙනව. අඹතලේ හරි කලටුවාව හරි සැපයුම වැඩිවෙන්න ඕන. මේ ව්‍යාපෘතිය

    ක‍්‍රියාත්මක වෙන කොට ජල නාස්තිය අඩුවෙන නිසා ඒ ජල සැපයුම අපිට සිදුකරන්න පුළුවන් අමතර වියදමක් නැතිව. ඒ නිසා මේ ව්‍යාපෘතිය රජයට විශාල ආයෝජනයක්.

    කොළඹට සැපයෙන්නෙ අඹතලේ, කලටුවාව, ලබුගම යන ජල පොම්පාරාගවලින්. ඒ එන වතුර කොහෙටද යන්නෙ කොතැනින්ද නතරවෙන්නෙ කියල දන්නෙ නෑ.

    මාලිගාකන්දට වතුර එනව. එහෙ බෙදාහරිනව. මට්ටක්කුලිය තියෙනව එලිහවුස් එක. ඒකට එනව ඒ වතුරත් එහෙ බෙදාහරිනව. දෙහිවලට එන වතුර කොළඹටත් එනව දෙහිවලටත් එනව. කෝට්ටේ තියෙන ජුබිලි තටාකය එතැනිනුත් කොළඹට ජලය එනව. මෙහෙම ජලය සැපයුනත් යම්කිසි ආපදා තත්ත්වයකදී ඒ ආපදාව සිදු වන තැන හරියටම හොයාගන්න බෑ. මේ ව්‍යාපෘතිය යටතේ අපි ඒක බෙදනව වතුර බෙදාහරින කොටස්වලට. ඒ අනුව යම්කිසි ප‍්‍රදේශයක ජල සැපයුමේ ප‍්‍රශ්නයක් ඇතිවුණොත් ඒ ප‍්‍රදේශයේ පමණයි ජලබෙදාහැරීමට ප‍්‍රශ්නයක් වෙන්නෙ. යම්කිසි ප‍්‍රදේශයකට ප‍්‍රධාන නලයකින් ජලය සැපයෙන්නෙ නැතිවුණාට වෙනත් මාර්ගයක් දෙන්න පුළුවන් විදිහටත් හදනව. උදාහරණයකට මාලිගාකන්ද ජල සැපයුම් මාර්ගයට යම්කිසි ආපදාවක් වුණා නම් එලිහවුස් එකේ ජල සැපයුම් මාර්ගයෙන් ඒ ප‍්‍රදේශයට ජලය සපයන්න පුළුවන්. තාම බෑ. මේ ව්‍යාපෘතිය අවසාන වෙනවත් එක්ක ඒක සිදුකරන්න පුළුවන් වෙනව.

    මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ අපි කොළඹ කුඩා කුඩා කලාප 75ක් හදනව. ඒව දිස්ත‍්‍රික් මීටර් කලාප කියල තමයි හඳුන්වන්නෙ. ඒ කලාපවලට මීටර් දාල හදනව. එතැනදි අපිට නිවැරැදි ලෙස සැපයෙන ජල ප‍්‍රමාණය පිළිබඳ මනින්න පුළුවන්. ලෝකයේ දියුණුම තාක්ෂණික ක‍්‍රමයක් තමයි මේ DMA තාක්ෂණය. මේ ව්‍යාපෘතිය අවසානයේ ඒ DMA තාක්ෂණය අපට ලැබෙනව. කොළඹ පළමුවෙන් පටන්ගන්න ව්‍යාපෘතියක් තමයි මේ DMA ක‍්‍රමය. මේ DMA කලාපවලින් දැනට 7ක් පමණ සම්පූර්ණයෙන්ම ඉවරයි. තව 5ක් විතර මාස 2කින් සම්පූර්ණ වෙනව.

    49% ප‍්‍රමාණයක් ජලය නාස්තිවෙනව කියන්නෙ ජලය අවශ්‍ය මිනිසුන්නට දෙන්න බැරිවෙලා තියෙනව. මුදල්වල පාඩුවට අපි බලන්න ඕන වෙනත් සාධක. මුදල්වලින් සිදුවන පාඩුව 29%,30% දක්වා අඩුකරන්න පුඵවන්.

    මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී අපිට තියෙන ගැටලූ තමයි කොළඹ විදුලිරැහැන් පද්ධති තියෙනව. දුරකථන රැහැන් පද්ධති තියෙනව. මේවා හරියටම තියෙන්නෙ කොතනද කියල කවුරුවත් දන්නෙ නෑ. ඒ පිළිබඳ නිශ්චිත සටහන් නෑ. ඨෂී තාක්ෂණයෙන් මේ සියලූ භූගෝලීය තොරතුරු අපි ලබාගන්නව. ඒ වගේම එම තොරතුරු අපි සිතියම්ගත කරනව. එය සංන්නිවේදන, විදුලිය වැනි ක්‍ෂේත‍්‍රවලට ඉතා වැදගත් සහ ප‍්‍රයෝජනවත් එකක් වෙනව.

    මේ ව්‍යාපෘතිය කරගෙන යෑමේදී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මුහුණදීමට සිදුවන බාධක මොනවාද?

    ඇත්තටම මීට පෙරත් කිව්ව වගේ ජනතාවට ඇති කෙටිකාලීන බාධාවන් තමයි. ඇතැම් අය තමන්ගේ බලය පාවිච්චි කරල ඉහළ තැන්වලට පැමිණිලි කරල ව්‍යාපෘතියේ කටයුතු නවත්වන්න උත්සාහ කරනව. එතැනදි අපි කොන්ත‍්‍රාත් ලබාදුන් ආයතන අපහසුතාවට පත්වෙනව. ඒ වගේම මේ ව්‍යාපෘතිය දිවා/රාත‍්‍රී දෙකේදීම ක‍්‍රියාතමක වෙන එකක්. ඇතැම් කම්කරුවන් වැඩකරන්න කැමැති දවහල් කාලයේ විතරයි. රාත‍්‍රියේ වැඩකරන්න කැමති නැති නිසා වැඩබිම දාල යනව. මේ වගෙ අභියෝගවලට අපට මුහුණදෙන්න වෙනව.

    හැබැයි අපි කිව යුතු විශේෂ දෙයක් තියෙනව මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුණේ නැත්නම් දැනට බාධාවකින් තොරව ජලය පරිභෝජනය කරන අයටත් ජලය නැතිවේවි. ඒනිසා මේ ව්‍යාපෘතිය අත්‍යවශ්‍යයි. හදිස්සියි.

    සාකච්ඡා කළේඃ- සිරිමන්ත රත්නසේකර

    ඡායාරූපය - ජූඞ් ඩෙන්සිල් පතිරාජ

    - http://divaina.com/sunday/index.php/visheshanga1/5642-2018-08-31-05-15-30
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,319
    27,808
    113
    Sri Lanka to lure more investments in north to create jobs

    COLOMBO, Sept. 3 (Xinhua) -- Sri Lanka's state-run Board of Investment (BOI), that oversees all foreign direct investment into the country, said on Monday that 14 new projects would be implemented in the island former war-torn north so as to strengthen the country's economy and boost employment.

    In a statement, the BOI said out of the 14 projects, two projects are awaiting commercial operation, five are awaiting implementation, two have been approved and awaiting the signing of agreements and another five projects are awaiting approval.

    "Whilst it is correct to say the Northern Province does have considerable potential, many opportunities still remain untapped as a result of the effects of the past conflict affecting that region in particular," the BOI said.

    More:
    http://www.xinhuanet.com/english/2018-09/03/c_137441765.htm
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,319
    27,808
    113
    Excel World’s US$ 70 Mn Mixed Development Project to commence next financial year

    September, 3, 2018

    The only full-service entertainment centre in Colombo, Excel World plans to construct a serviced apartment, shopping mall and leisure centre at an investment of a US$ 70 million, the latest annual review of the Browns Investments PLC outlines.
    “This is a joint venture agreement with a Hong Kong based investment company and the second phase will include the construction of a mixed-development project within the same premises. This project is expected to be launched in the next financial year” the report notes.

    More:
    http://bizenglish.adaderana.lk/exce...nt-project-to-commence-next-financial-year-2/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,319
    27,808
    113
    Government to open vocational training institute in Orugodawatte

    Tuesday, September 4, 2018 - 01:00

    Sri Lankan government will open a new vocational training institute, ‘Korean Tech’, in Orugodawatte to provide technical, vocational education and training for Sri Lankan youth with an investment of Rs 2,500 million shortly.

    Korean Tech, funded by the Korean government is slated to open in January next year and will recruit 2,000 selected candidates per annum for eight different courses which include Automotive Technology, Robotics, Computer Numerical Control (CNC) technology, Welding Technology, Refrigeration and A/C Technology, Electrical Technology, Mechatronics, Vocational Training Authority of Sri Lanka (VTA) Chairman, Ravi Jayawardana told Daily News Business.

    In addition, Sri Lankan government will lay the foundation stone for another vocational training centre in Polonnaruwa district with the financial assistance of the Netherlands government at a cost of Rs 6 billion.

    He said further that Sri Lankan apparel and construction industries currently face an acute labour shortage and have close to 400,000 and 200,000 job vacancies in these two industries respectively. “There is less demand for vocational training courses in the field of carpentry, masonry, plumbing and other construction related activities due to lack of recognition for these occupations in the society,” Wijewardana said.

    Wijewardana also emphasised the need to change the name, commonly used to call the professionals in masonry work, ‘Basunahe’ and come up with a proper name to identify them and to give their profession a due recognition in the society.

    In the meantime, Minister of Science, Technology, Research, Skills Development and Vocational Training and Kandyan Heritage, Sarath Amunugama speaking at a press conference to announce the launch of Nipuni Skills Platform held at Sethsiripaya on Thursday (30) said the government has identified Construction, Automobile engineering, Tourism and hotel management, Information technology and health care service as key priority sectors which have immense potential to create job opportunities both home and abroad.

    The minister said the main objective of launching the Nipuni platform is to identify National vocational Qualification (NVQ) qualified individuals dispersed throughout the country, store their information and keep tabs on their progress in all in one centralized databases. With the launch of this platform, the Ministry hopes to enhance the link between supply and demand of qualified individuals in the country.

    Accordingly, the employers will have the opportunity to obtain information on NVQ certified individuals via Nipuni Skills platform, identify individuals who are most suitable for their demands and hire them.

    More:
    http://www.dailynews.lk/2018/09/04/...en-vocational-training-institute-orugodawatte
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,319
    27,808
    113
    Sri Lankan universities get $145mn from ADB for science, technology programs

    Sep 04, 2018 17:21 PM

    ECONOMYNEXT- The Asian Development Bank (ADB) will loan 145 million US dollars for four Sri Lankan universities to develop applied science and technology programmes, the regional lender said.

    “The project will help nurture a new breed of technology-oriented graduates equipped with skills and entrepreneurial spirit for the economy,” ADB Principal Social Sector Specialist Gi Soon Song said.

    The project, to be completed by 2023, will help the Sri Lankan government’s aim to transform the country into a knowledge-based economy by 2025, she said.

    The Sri Lankan government will contribute another 20 million US dollars for the project, ADB said.

    The ADB funds will go towards developing technology faculties in Kelaniya, Rajarata and Sabaragamuwa Universities and establishing an engineering faculty in the Sri Jayawardenepura University.

    The project will construct climate-proof environmentally friendly faculty buildings which will have well-equipped laboratories, flexible spaces for different kinds of research and learning and facilities that help integrate female students and staff, such as day care centers, ADB said.

    New degrees will be created using industry advise and international benchmarks, ADB said.

    It said currently there is a shortage of researchers and qualified academic staff, which will also be addressed.

    More:
    https://economynext.com/Sri_Lankan_universities_get_$145mn_from_ADB_for_science,_technology_programs-3-11774-7.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,319
    27,808
    113
    බ්ලූමැන්ඩල්හි, සිරිල් සී. පෙරේරා මාවතේ නිවාස ඒකක 450කින් යුත් නිවාස ව්‍යාපෘතිය

    - බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිරිල් සී. පෙරේරා මාවතේ නිවාස ඒකක 450ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,737.35ක මුදලකට සීමාසහිත ඇක්සස් ඉංජිනියරින් පොදු සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මීරිගම ජල සම්පාදන ව්‍යාපෘතිය

    - මීරිගම, කල්එළිය, කණ්ඩලම සහ යෝජිත මීරිගම කර්මාන්ත කලාපයේ කොටසකට ජලය සම්පාදනය කිරීම පිණිස මීරිගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් M/s China Aero Technology International Engineering Corporation (CATIC) ආයතනය විසින් ශක්‍යතා අධ්‍යනයක් සිදු කරනු ලැබ ඇති අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම යෝජනාව ඇගයීම සඳහා කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් පිහිටුවීම

    - කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ අක්කර 100ක භූමිය යොදා ගනිමින් එම පළාත්වල කුඩා කර්මාන්ත සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම භූමිය කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් ලෙස වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 998ක පමණ ආයෝජනයක් යටතේ, කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව සංවර්ධනය කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බස් සහ දුම්රිය සඳහා භාවිත කිරීමට හැකි පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීම

    - ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා නවීකරණය සහ මගීන්ගේ පහසුව පිණිස පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් යටතේ විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමිතිගත පොදු කාඩ් පත් ව්‍යාපෘති රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාපනය අර්ධද්වීපයේ ජනතාවට පානීය ජලය සැපයීම

    - වඩමාරච්චි කලපුවෙහි ජල සම්පත යොදා ගනිමින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන ජනතාව වෙත පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා යෝජිත ව්‍යාපෘතිය පිළිබඳ සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යනය අනුව රුපියල් මිලියන 2,000ක ආයෝජනයක් සහිතව පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටු පිහිටුවීම

    - සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ප්‍රසම්පාදන තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිණිස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ප්‍රධාන මූල්‍ය නිලධාරින් වැනි ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුවල සාමාජිකයින් වශයෙන් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Decisions taken by the Cabinet of Ministers at its meeting held on 04.09.2018

    Read more:
    https://www.news.lk/cabinet-decusio...f-ministers-at-its-meeting-held-on-04-09-2018
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-09-04
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,974
    20,509
    113
    හස්තිශෛලපුර

    good work.

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    okath dan aurudu 5ka withara indan handunwa denawane, bus kondostharalata baye innawa konda pana athuwa oka aniwarya karaganna ba munta
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    බස් සහ දුම්රිය සඳහා භාවිත කිරීමට හැකි පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීම

    - ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා නවීකරණය සහ මගීන්ගේ පහසුව පිණිස පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් යටතේ විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමිතිගත පොදු කාඩ් පත් ව්‍යාපෘති රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    good work.

    touch card ද මොකක්ෆ්හ නමකින් දැනටමත් සමහර බස් වල ඉස්ටිකරයක් අලවලා තියෙන්න්නෙ ඔය ව්ගෙ එකක් නෙවෙයිද..:baffled: හැබැයි එකෙක්වත් තාම එහෙම ගෙවනවා දැකලා නැහැ:lol::lol:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ඩොලරය 163 පනී
    හර්ෂණ තුෂාර සිල්වා

    ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද (3) ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ අගය 163 සීමාව ඉක්මවා ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව අද (03) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 163.36ක් ලෙසත් ගැනුම් අගය 160.16ක් ලෙස සටහන් විය.

    මේ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බස් සහ දුම්රිය සඳහා භාවිත කිරීමට හැකි පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීම

    - ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා නවීකරණය සහ මගීන්ගේ පහසුව පිණිස පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් යටතේ විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමිතිගත පොදු කාඩ් පත් ව්‍යාපෘති රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    good work.

    I already have a prepaid card in my wallet.

    No place to use though.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    බස් සහ දුම්රිය සඳහා භාවිත කිරීමට හැකි පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීම

    - ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා නවීකරණය සහ මගීන්ගේ පහසුව පිණිස පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් යටතේ විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමිතිගත පොදු කාඩ් පත් ව්‍යාපෘති රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    good work.

    very good work
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    හර්ෂණ තුෂාර සිල්වා

    ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද (3) ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ අගය 163 සීමාව ඉක්මවා ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව අද (03) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 163.36ක් ලෙසත් ගැනුම් අගය 160.16ක් ලෙස සටහන් විය.

    මේ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ