මචන්ලා ඔන්න ත්‍රෙඩ් එකක් පටන් ගත්තා Translate කරන්න. හදිසියේ වචනයක් වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න මේ ත්‍රෙඩ් එක උදවූ කරගන්න.
උදවූ ගත්ත අය උදවූ කල අයට රෙප් වලින් සලකන්න.
ඔබට ජය
උදවූ ගත්ත අය උදවූ කල අයට රෙප් වලින් සලකන්න.
ඔබට ජය

Our grandma is a distant reletive , an aunt to the person who is married to her mother's older sister's dauter's son![]()

""අපේ ආච්චි එයාගේ අම්මගේ අක්කගේ දුවගේ පුතා බැදලා ඉන්න කෙනාට දුරින් නැන්දා කෙනෙකුත් වෙනවා"" මේක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ![]()
My potential children's father's father's/mother's mother is a distant relative of her children's children's mother's/father's mother's mother's elder sister's children's potential children's father's aunt.

හොදයි මචං අයිඩියා එකක් ගත්තා ඒත් ටිකක් අව්ල් වගේ නේද? රෙප් ++++![]()

My potential children's father's father's/mother's mother is a distant relative of her children's children's mother's/father's mother's mother's elder sister's children's potential children's father's aunt.

සුද්දා කොර

අයියෝ සල්ලි රෙපක් +++මචන්ලා ඔන්න ත්‍රෙඩ් එකක් පටන් ගත්තා Translate කරන්න. හදිසියේ වචනයක් වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න මේ ත්‍රෙඩ් එක උදවූ කරගන්න.
උදවූ ගත්ත අය උදවූ කල අයට රෙප් වලින් සලකන්න.
ඔබට ජය

1. "ඒකයි මම කියන්නේ මේක මේ විදියට බැහැ කියලා "
2."මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ දෙයක් මෙතෙන්ට අදාළ නොවෙන එක "
3.එයා ආවනම් මෙහෙම දෙයක් නොවෙන්න තිබ්බා ...
4.වැඩිය හිතන්න එපා...කොතනත් වෙන්නේ ඕකම තමයි
5.අපි වැල් වටාරම් නැතුව කතාවට බහිමුද ?
දන්නා කෙනෙක් කියන්න..මට වගේම අනිත් අයටත් වැදගත් දෙයක් වේවි ...
1. that's y im saying it can't be done this way.
2. the problem is that it's not relevant here.
3. if he came this wouldn't have happened, this wouldn't have happened if he had came/come.
4. don't think too much/don't over think. this is what happens everywhere.
5. let's get straight to the point.
වැරදි තියේ නං හදන්න

අපි බලමු අපේ අනිත් අයගෙන් අහලා
රෙප් දෙන්න බැලු 