ජනබලයට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජනබලයට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මරුට - බීමත්ව රෝහල් ගතවූවන් 81 යි

image2.jpeg

ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට“ රැලියට කොළඹට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අවු. 38 වියැති හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර මෙම විරෝධතාවය අතරතුර අධික ලෙස බීමත්වී මහපාරේ ඇද වැටී පසුව රෝහල්ගතකරවූ පිරිස 81 වන බවද වාර්තාවේ.ඔවුන් රෝහල් ගතකිරීමට භාවිතා කර තිබුනේ සුවසැරිය ගිලන් රථ වන අතර මේ ගැන සඳහන් කරමින් නි.ඇමති අජිත් පී පෙරේරා ඊයේ උපහාසයෙන් කතා කළේය. දුර බැහැර සිට පැමිණි පිරිස් වෙත ප්‍රාදේශීය සංවිධායකයින් ආහාර පාර්සල හා බීමට මත්පැන් සපයා තිබු අතර ඇතැමුන්ට වැඩිවී මෙසේ මහමග ඇදවැටීම නිසා පෙළපාලිවල ගමන් කිරීමේ අයට ඔවුන් පෑගි යන තත්වයක් උදාවූ බවත් ඔවුනගේ ආරක්ෂාව පිණිස මත් ගතිය හිඳෙන තුරු රෝහලට පිටත් කර යවා තිබූ බවත් වාර්තා විය. කෙසේ වෙතත් දහවල් මත්පැන් සැපයීම කළත් රාත්‍රියේ ලේක්හවුස් වටරවුම අසළදී සත්‍යග්‍රහය වෙනුවෙන් සම්බන්ධවන අයට මත්පැන් ලබා නොදීමට සංවිධායකයින් තීරණය කර තිබූ අතර මේ හේතුව නිසාදෝ රාත්‍රී වැඩසටහන කඩාකප්පල්වී පිරිස නික්ම ගොස් විරෝධතාව අවසන් කරන්නට පවා සිදුවිය
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK

    boru danana epa.food poison ekak wela hospital admit karala thiyenne.